• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ග්‍රහ බලයෙන් බිහිවන කෝටිපතියෝ

May 1, 2021
in Astrology
Reading Time: 1 min read
A A
ග්‍රහ බලයෙන් බිහිවන කෝටිපතියෝ
Share on WhatsAppShare on Facebook

සියලු සැප සම්පත් තමන් සතුකර ගැනීම මෙලොව උපදින සෑම කෙනකුගේම එකම සිහිනය බව රහසක් නොවේ. සෑම කෙනකුම ගෙවෙන හැම තත්පරයකම සිතන්නේ ධනවතකු වීමටයි. මේ ගැන ඔබේ කේන්දරයේ මනාව සටහන් වී තිබෙනවා. පෙර කරන ලද මහා පින්කම්වල බලයෙන් මෙලොවදී මහා ධනයක් අත්පත් කරවන බව ජ්‍යොතිෂයේ මනාවට සඳහන්ව තිබෙනවා. උපතින්ම ධනය, මැදි වයසේ ධනය සහ සැඳෑ සමයේ ධනය ලෙස ධනය ලැබීමේ ක්‍රම ත්‍රිත්වාකාරයකට සටහන් වෙනවා.

ග්‍රහ හැසිරීම අනුව ග්‍රහයන් තිදෙනෙක් උච්ච ක්‍ෂේත්‍රව උපතේදී සිටීමෙන් ධනවතකු බවට පත්වේ. එමෙන්ම ග්‍රහයන් තුන්දෙනෙක් මූල ත්‍රිකෝණව සිටීමෙන්ද ධනවත් බව උරුම වෙනවා. තවද ග්‍රහයන් හතරදෙනෙක් උච්ච ක්ෂේත්‍රව උපතේදී සිටීමෙන්ද ධනවත් බව උරුම කර දෙනවා.
මීළඟට අපි බලමු ධනවත් බව ලබාදෙන අනෙකුත් ග්‍රහ යෝග මොනවාද කියලා.
■ නවය අධිපති 5 වැන්නේත්, 5 අධිපති නව වැන්නේත් පිහිටන කළ ධනය ලැබීමේ වාසනාව උදාවෙනවා.
■ 10 අධිපතියා පහේද, 04 අධිපතියා දහයේද සිට ඔවුනොවුන් ත්‍රිකෝණ අධිපති හරහා පෙනීම මඟින් රජකුට සමාන සැප සම්පත් උරුම වේ.
■ නවය අධිපතියා ලග්නාධිපති සමඟ හෝ නවය අධිපතියා විසින් දැකීමෙන්ද පස්වැන්න අධිපතියා ලග්නයත්, 4 හෝ 10 යන ස්ථානයකත් සිටියදී උපන්නේ නම් මහා ධනයක් හිමිවන්නේය.
■ නවය ධනු, මීන දෙකින් එකක් වී දහයේ ශුක්‍ර සිටියදී කිවි අධිපතියා දැකීමෙන්ද ධනයක් හිමිවේ. සඳු කටකය 5 සිටියදී, ශනි 11 වැන්නට පැමිණ උපන්නේ නම් මහා ධන කුවේරයකු වේ.
■ ශුක්‍ර ස්වක්ෂේත්‍රව පහේද, ශනි 11 වැන්නේද සිටීමෙන් මහා ධනයක් හිමිවනු ඇත.
■ පස්වැන්න සිංහය වී එහි රවි සිට ලග්න ස්ථානයේ ගුරු සිටීමෙන් රන්, රිදී, මුතු මැණික් හිමිවන වාසනාව ලැබේ. ලග්නය සිංහ වී එහි රවි, ගුරු, කුජ සිටීමෙන්ද ක්‍රමයෙන් ධනවතකු බවට පත්වනු ඇත.
■ කටක රාශිය තුළ සඳු, ගුරු, කුජ තිදෙන එහි සිටියදී උපත ලැබීමෙන්ද මහා ධනයකට හිමිකාරයකු බවට පත්වනු ඇත.
■ ලග්නය මේෂ, වෘශ්චික දෙකින් එකක් වී කුජ, බුධ, ශනි, කිවි එක්වීමෙන්ද ධන සම්පත් වර්ධනයට හේතු යෙදේ.
■ 5 අධිපති 11 අධිපති උපතේදී බලවත්ව යෙදීමෙන්ද, ලග්නාධිපති ශනි වී උච්ච රාශියකට පැමිණි විට උපත ලබා ඇති විට 10, 7, 1 රාශිවල ශුක්‍ර යෙදීමෙන්ද ධනය, බලය, ශක්තිය ලැබෙන බව පැවසේ.
■ 2, 9, 11 අධිපති ග්‍රහයන් අතර ලග්නයෙන් 1, 4, 7, 10 යන රාශි අතරින් එක් රාශියක එක් ග්‍රහයෙක් සිටීමෙන් 5, 11 අධිපති ගුරු වීමෙන්ද සැපය, බලය සහ ධනය ලැබෙනු ඇත. 1, 4, 7, 10 සහ 5, 9, 2 අධිපතිත් හතරේ යෙදී උපන්නෙහි නම් මහා ධන කුවේරයකු බිහි කරන බව සඳහන් වේ.

මේ ආකාරයට කේන්දරවල බොහෝ ධන යෝග පිහිටන අතර ඒ ඒ ග්‍රහ තත්ත්වයන් හමුවේ එම ධන යෝග ක්‍රියාත්මක වීමත් බලවත් වීමත් සිදුවේ. ඒ අනුව ජන්මීන්ට ධනය, බලය නොඅඩුව ගලා එන අතර ජන්ම පත්‍ර ඉතා සූක්ෂ්මව පරීක්ෂා කිරීමෙන් මෙම ග්‍රහ යෝග සහ ධන යෝග හඳුනාගත හැකිවේ. එසේ හඳුනා ගන්නා ග්‍රහ තත්ත්වයන්ගෙන් නිසි කලදී ඉතා කල්පනාකාරීව ප්‍රයෝජන ගත හැකි අතර, ඒ සඳහා ජන්මීන් උනන්දු වීම ඉතාම වැදගත්වේ.
ජ්‍යොතිෂවේදී සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

කොණ්ඩෙත් දිගයි – බැල්මත් හැඩයි කුමාරියක්ම තමයි

Next Post

තරුණ නළුවො එක්ක රඟපාන්නෙ නැත්තෙ ගයාන්ගෙ කීමටද

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.