• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සුළඟ මැඬලූ ඩයලොග් මනුසත්කාර පවුර

May 4, 2021
in Business
Reading Time: 1 min read
A A
සුළඟ මැඬලූ ඩයලොග් මනුසත්කාර පවුර
Share on WhatsAppShare on Facebook

අපට පෙනෙන්නට ඇති සුන්දරත්වය තුළ දුෂ්කරතාවන් අපමණ බව ඔබ සැම අත්දැක ඇති කරුණක් විය හැකිය. රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නැග්රැක් ගම්මානය යනු මුහුදු මට්ටමින් අඩි හත් දහසක පමණ උසකින් පිහිටා ඇති සබරගමුව පළාතේ වැඩිම උසකින් පිහිටා ඇති මනරම් ගම්මානයකි. හාත්පස මීදුමෙන් වැසී ගිය හරිතවන් පරිසරයකින් හෙබි කඳුකර ගම්මානයක් වන මෙය, සංචාරකයන්ගේ නෙත් සිත් පැහැරගනු ලබන්නේ එම පරිසරය විසින් මොහොතින් මොහොත මවන්නාවූ චමත්කාර ජනක දසුන් හේතුවෙනි.

නමුත් මෙම සුන්දරත්වය තුළ ඛේදනීය ජීවිතයන් සිය ගණනක් ඇති බව ඔබට එම දසුන් නැරඹීමෙන් නොවැටහෙනු ඇත. ඉතා දුෂ්කර මෙන්ම අවදානම් සහිත මාර්ගයක් ඔස්සේ ඩයලොග් මනුසත්කාර කණ්ඩායම මෙම ගම්වැසියන් බැලීමට පැමිණියේ ඔවුන්ගේ දහසක් වූ දුෂ්කරතාවයන් වලින් ප්‍රමුඛතම ගැටලුවකට කිසියම් හෝ උපකාරයක් කිරීමේ පරම අපේක්ෂාවෙනි.

මෙවැනි තත්ත්වයක් තුළ ඩයලොග් සිය හයවන මනුසත්කාර මෙහෙයුම කිසිවකුගේ ඇස නොගැටුණු, සමස්ත සමාජයෙන්ම සැඟවී සිටි මෙම ගම්මාන වෙත පැමිණියේ, සිය ශක්තිය තුළින් ඔවුන්ගේ ජීවිත වෙත අරුණාලෝකයක් පතිත කරවීමේ අධිෂ්ඨානයෙනි. එනමුත් එය එතරම් පහසු කාර්යයක් නොවූයේ පරිසරය ඒ තරමටම බාධකයක් වූ බැවිනි. නමුත් අධිෂ්ඨානය චණ්ඩ සුළඟට එරෙහිව අභීතව නැඟී සිටිනා පවුර මෙන් දැඩි වූ බැවිනි. ඉතා දුෂ්කර මාර්ග බාධක සහ කඳු හෙල් ජයගනිමින් මහා සුළඟට එරෙහිව විසල් කළුගල් පවුර මුළු ගමටම ආරක්ෂාවක් දෙමින් ගොඩනැගුණේ ඩයලොග් සාමාජිකයන්ගේ ශක්තිය සහ කැපවීම තුළින් ජනතාව තුළ නව ජීවන අපේක්ෂාවක් මෝදු කරවමිනි.

SendShareShare
Previous Post

සෞඛ්‍යයෙන් පිළියන්දලම වහන්න කියයි: ලොකුගේ එක කෝල් එකෙන් ලොක්ඩවුන් අරියි (VIDEO)

Next Post

කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගෙ ගුරුකමකට හසුවූ තරුණිය අද කියන කතාව…

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.