• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජර්මනියේ ඇන්ජෙලාට රටේම ජනතාව බැල්කනිවලට ඇවිත් විනාඩි 6ක් අත්පුඩි ගහයි

April 27, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ජර්මනියේ ඇන්ජෙලාට රටේම ජනතාව බැල්කනිවලට ඇවිත් විනාඩි 6ක් අත්පුඩි ගහයි
Share on WhatsAppShare on Facebook

2005 වසරේ සිට ජර්මනියේ චාන්සලර් ධූරය දරමින් ජර්මනිය යුරෝපයේ වැඩිම ආර්ථිකයක් හිමි රට බවට පත් කරලීමට විශාල දායකත්වයක් දැක්වූ ඇන්ජලා මර්කෙල් මහත්මිය සිය පක්ෂ නායකත්වය බාරදීමට පසුගියදා පියවර ගත්තාතාය

එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සමස්ත ජර්මනියේම ජනතාව සිය නිවෙස්වල සදලුතලවලට පැමිණ ජර්මනිය ඔසවා තැබීමට කටයුතු කළ මර්කෙල් හට විනාඩි 6ක් එකදිගට අත්පොලසන් දී ඇයට ආචාර දැක්වීමය.

මර්කෙල් වසර 18ක් තිස්සේ ජර්මන් චාන්ස්ලර් ධූරය දැරූවද ඇයට කිසිත් දූෂණ චෝදනා නොමැත.

ඇය සිය ඥාතීන් රාජ්‍ය පාලනයට එක්කර ගත්තේද නැත.

ඇය දේපොළ, යානවාහන, පෞද්ගලික ගුවන්යානා තබා ගත්තේ නැත.

ඇය ජීවත් වූයේද කලින් ඇය සැමියා සමග පදිංචිව සිටි තට්ටු නිවාසයේමය.

අවම වශයෙන් ඇය සිය නිවෙසට මෙහෙකාරියක් ‌හෝ තබා නොගෙන ඉවුම්පිහුම් කටයුතු පවා තනිවම කරගත්තාය.

එමෙන්ම ඇය එකම ඇදුම පවා උත්සව ගණනාවකට ඇන්දාය. ඒ සම්බන්ධයෙන් වරක් මාධ්‍ය ඇගෙන් විමසද්දී ඇය කියා සිටියේ තමන් මෝස්තර නිරූපිකාවක් නොවන බවකි.

SendShareShare
Previous Post

පිටරට අලවලට රුපියල් 50ක බද්දක් ගහයි

Next Post

ටීම් එකේ කිහිප දෙනකුට කොරෝනා: රෝයල්-තෝමියන් බිග් මැච් නවත්වයි

MORE NEWS

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

Load More
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී එක්සත් ජාතික පක්ෂය මාස ගණනාවකට පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper