• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සෝරත පොඩි සාදු ‘සිඳූ’ නාට්‍යයෙන් අයින් වෙයිද?

April 11, 2021
in Heart
Reading Time: 2 mins read
A A
සෝරත පොඩි සාදු ‘සිඳූ’ නාට්‍යයෙන් අයින් වෙයිද?
Share on WhatsAppShare on Facebook

⬤ මම දැන් හය වසරේ…

⬤ පෙර පිනක් තියෙන්න ඇති මට මේ තරම් ආදරේ ලැබෙන්න…

දේශීය – විදේශීය අංක එකේ ජනප්‍රිය ටෙලිනාට්‍ය ලෙසට ‘සිඳූ’ ටෙලිනාට්‍ය තවමත් ඉහළ ප්‍රතිචාර අත්විඳින මොහොතක ඒ ටෙලිනාට්‍යයේ ජනප්‍රිය ළමා චරිත ලෙසට සිඳූ, චුට්ටේ, සෝරත පොඩි සාදු අපට හඳුන්වන්නට පුළුවන්. මේ වන විට ‘සිඳූ’ සහ ‘චුට්ටේ’ ‘සිඳූ’ ටෙලිනාට්‍යයෙන් ඉවත්වී ඇති අතර. සෝරත පොඩිසාදුත්, ඉවත් වෙයිද කියලා ඔබ හිතනවා ඇති. ඉතින් ඔබේ ඒ සිතුවිල්ලට පිළිතුරක් ගෙන ඒමට සෝරත චරිතය නිරූපණය කරන කවිෂ් විහඟ ඒ පුංචි පුතු ගැන අපි කතාබහ කළේ මේ විදියට.

🔴 අපි කැමැතියි කවිෂ් පුතාගෙන් දැනගන්න ‘සෝරත පොඩිසාදු’ වීමට වාසනාව ලැබුණු හැටි?
මම ‘දෙරණ’ ගුවන්විදුලියේ පුංචි තරුත් එක්ක වැඩසටහනේ නිවේදන කටයුතු කරනවා. මට අවුරුදු තුනේදි විතර තමයි මම ඒ ළමා වැඩසටහනට සම්බන්ධ වුණේ. ‘දෙරණ’ රූපවාහිනි නාලිකාවේ විධායක අධ්‍යක්‍ෂ ලක්සිරි වික්‍රමගේ සර් කිව්වා මෙහෙම ටෙලිනාට්‍යයක් පටන්ගන්නවා එයට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ඔය විදියට තමයි මම සෝරත පොඩිසාදු වුණේ ‘සිඳූ’ ටෙලිනාට්‍ය හරහා.
🔴 එක රැයකින් මුළු ලෝකයටම එළිය දුන්න පුංචි තරුව වීමේ වාසනාව ලැබීම ගැන මොකද හිතෙන්නේ?
මම ‘සිඳූ’ ටෙලිනාට්‍යයේ රඟපාන කොට එක වසරේ ඉගෙන ගන්නවා. මම දැන් හය වසරේ අවුරුදු පහක්ම එකම ටෙලිනාට්‍යයක පුංචි තරුවක් විදියට ඒ ආදරය අදටත් බුක්ති විඳිනවා. මගේ පෙර පින් වාසනාවක් තියෙන්න ඇති මේ තරම් ආදරයක් ලැබෙන්න තරම් දෙනෝදාහකින්.
🔴 ඔබත් සමග එකට රඟපෑ ‘සිඳූ’ චුට්ටේ අද වන විට ‘සිඳූ’ ටෙලිනාට්‍යයෙන් ඉවත්වෙලා නේද?
සමහරු කියනවා මමත් ඉවත් වෙයි කියලා. මම ඉවත් වෙන්නේ නැහැ. ‘සිඳූ’ ටෙලිනාට්‍ය තියෙන තාක්කල් මම රඟපානවා. මොකද මාව මේ කලාවට ගෙනාවේ ‘දෙරණ’ රූපවාහිනිී නාලිකාව. අනෙක මට එහෙම ඉවත් වීමට හේතුවක් නැහැ.
🔴 සිඳූ, චුට්ටේ ඉවත් වීම දුක නැද්ද?
ගොඩාක් දුකයි. මම කැමැති එයාල සමග තවත් ඉදිරියට වැඩ කරන්න. මොකද අපි හරිම විනෝදයෙන් තමයි ‘සිඳූ’ ටෙලිනාට්‍යයේ වැඩ කළේ. ඒත් දැන්නම් ඉතින් පාළුයි. ඒ අයියලගේ අධ්‍යාපන කටයුතු සඳහා තමයි නාට්‍යයෙන් ඉවත් වෙලා තියෙන්නේ. මොකද කොරෝනා ප්‍රශ්නෙත් එක්ක පාසල් වැඩකටයුතු අතපසු වුණානේ.
🔴 පුතාට තිබෙන ජනප්‍රියතාවයත් එක්ක අනෙකුත් නිර්මාණවලට සම්බන්ධ වීමට බැරිද?
මට නිර්මාණවලින් ආරාධනා ලැබුණා. ඒත් ‘සිඳූ’ ටෙලිනාට්‍ය ඉවර වෙනකම් වෙන ටෙලිනාට්‍ය සඳහා යොමුවීමට අදහසක් නැහැ. ‘දෙරණ’ රූපවාහිනියේ නිර්මාණයකට ඇරෙන්න ‘සිඳූ’ ඉවර වුණාට පස්සේ හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මම ගියොත් ඒක ලොකු අඩුවක් වෙයි

Next Post

රටක් එකතු වෙන අලුත් අවුරුදු නැකැත් රහස්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර...

Read more
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.