• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අම්මගෙයි තාත්තයි ඇස්වල කඳුළු දකිනකොට ගොඩක් දුක හිතුණා

April 4, 2021
in Heart
Reading Time: 2 mins read
A A
අම්මගෙයි තාත්තයි ඇස්වල කඳුළු දකිනකොට ගොඩක් දුක හිතුණා
Share on WhatsAppShare on Facebook

⬤ සතුට වැඩිකමට ඇඬුණා…

⬤ හැමෝම කියන්නෙ පොඩිබේබි කියලා…

හුරතල් බසින් මේ පුංචි රටම අවදි කළ ‘පොඩි බේබි’ ඔබට මතක ඇති. ඒ පුංචි තාරකාවියට ඔබත් ආදරය කළ බව අපි දන්නවා. ගෝරියක් අස්සේ පැටලුණු මේ පුංචි තාරකාවිය තමයි පහන්දි වල්පිට. මේ දවස්වල ‘දාම්’ ටෙලිනාට්‍යයෙනුත්, ‘මහපොළොව’ ටෙලිනාට්‍යයෙනුත් ඇය නැවැත ඔබට හමුවෙනවා. ඉතින් ඒ පුංචි තාරකාවියගේ හඬ ‘හාට්’ සමඟ අවදි කළා.

🔴 අපි කැමැති දුවගේ නම දැනගන්න මුලින්?
මම පහන්දි නෙතාරා වල්පිට.
🔴 එතකොට පාසල?
ජේම්ස් ඉන්ටර් නැෂනල් කොලේජ් රත්නපුර. මම තුන වසරේ තමයි දැන් ඉන්නේ.
🔴 දුව රඟපාන ටෙලිනාට්‍ය කිහිපයක්ම අපි දැක්කා. ඒ අතර මේ දවස්වල ටෙලිනාට්‍ය දෙකක වෙනස් විදියට රඟපානවා?
‘දාම්’ ටෙලිනාට්‍යයේ මම රඟපාන්නේ ‘බට්ටිචචිගේ’ චරිතය. මහා පොළොව ටෙලිනාට්‍යයේ ‘අනෝහාමිගේ’ චරිතය රඟපානවා. ටෙලිනාට්‍ය දෙකම මට විශේෂ වුණා මම රඟපාන චරිත දෙකම එකිනෙකට වෙනස් නිසා.
🔴 ඔයා වැඩිපුරම කැමැති ‘බට්ටිච්චි’ටද එහෙමත් නැතිනම් ‘අනෝහාමි’ටද?
මම චරිත දෙකටම කැමැතියි. මොකද ඒ චරිත දෙකේම මම රඟපාන්නේ වෙනස් චරිත නිසා. මට වටිනාකමක් දැනුණා. හැබැයි ඉතින් මට ආදරය කරන නැන්දලා, මාමලාගෙන් ලැබෙන ප්‍රතිචාර වෙනස්.
🔴 ඒ ලැබෙන ප්‍රතිචාරත් එක්ක දුවට විවිධ නම්වලන් ආමන්ත්‍රණය කරනවා ඇති?
අම්මෝ ඔව්. මගේ පාසලේ මගේ යහළුවන්ටත් දැන් මගේ නම අමතක වෙලා. මම රඟපාන චරිතවල නම්වලින් තමයි මට කතා කරන්නේ. මට ඉතින් එතකොට ගොඩාක් සතුටුයි. තවතවත් රඟපාන්න හිතෙනවා.
🔴 ‘ගෝරි’ චිත්‍රපටය තමයි දුව රඟපාපු පළමු චිත්‍රපටය. මොකද හිතෙන්නේ?
ගොඩාක් සතුටුයි. මාව ගොඩදෙනෙක් අඳුරගත්තේ ‘ගෝරි’ චිත්‍රපටය හරහා. අදටත් මඟතොටදී ‘පොඩි බේබි’ කියලා තමයි කතා කරන්නේ. ඉතින් මාව ඒ චිත්‍රපටයට සම්බන්ධ කරගත්ත හර්ෂ උඩකන්ද මාමාට වගේම මම සමඟ රඟපාපු සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි. ඒ වගේම හැමෝටම බුදුසරණයි කියනවා.
🔴 පළමු චිත්‍රපටයේ රඟපෑම දකිද්දී මොකද හිතුණේ?
සතුට වැඩිකමට ඇඬුණා. මට වඩා ගොඩාක් ඇඬුවේ මගේ අම්මයි, තාත්තයි. එයාලාගේ ඇස්වලින් කඳුළු දකින කොට මට ගොඩාක් දුක හිතුණා.
🔴 දුවට තවම සම්මානයක් ලැබුණේ නැහැ නේද?
ඔව්… ඉතින් මාත් ගොඩාක් ආශාවෙන් ඉන්නවා සම්මානයක් ලැබෙයි කියලා. හැමෝම කියනවා මට ඉදිරියේදී සම්මාන ගොඩාක් ලැබෙයි කියලා.
🔴 දුවට රඟපාන්න ගොඩාක් නිර්මාණවලින් ආරාධනා එනවා ඇති නේද?
ආරාධනා එනවා. ඒත් ඉතින් මම ඒ නිර්මාණවල රඟපානවද නැද්ද කියලා තීරණය කරන්නේ අම්මා තමයි. හොඳ නිර්මාණවලට තමයි මම ගොඩාක් සම්බන්ධ වෙලා රඟපාන්නේ.
🔴 රඟපාන්න ගියාම ඉගෙනීමේ කටයුතු අතපසු වෙන්නේ නැද්ද?
මගේ පාසලේ ගුරුවරුන් මගේ අතපසු වෙන පාඩම් වැඩකටයුතුවලට ගොඩාක් උදවු කරනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

හොඳ වගේම නරකත් දෙන සඳු

Next Post

නාමල් ආ රැස්වීමේදී පිල්ලෙයාන් ජල්ලියක් අල්ලයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.