• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාමල් ආ රැස්වීමේදී පිල්ලෙයාන් ජල්ලියක් අල්ලයි

April 4, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
නාමල් ආ රැස්වීමේදී පිල්ලෙයාන්  ජල්ලියක් අල්ලයි
Share on WhatsAppShare on Facebook

මඩකලපුව දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේ පසුගිය දිනෙක පැවැති ග්‍රාමීය ආර්ථික සංවර්ධන රැස්වීමක් සදහා ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කර තිබූ ආරාධනාවක් අවලංගු කිරීමට සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් කටයුතු කර තිබීම සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මේ වනවිට මතුව තිබේ.

මෙම රැස්වීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී තිබිණ.

මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කේ. කරුණන්කරන් විසින් දිස්ත්‍රික්කයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබුණි. දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන ගෝවින්දන් කරුණාකරන් සහ ශානක්‍යයන් රාසපුත්‍රම් රසාමනික්කම් යන අයද ඒ අතර වූහ.

ඊළඟ දවසේ දිස්ත්‍රික් ලේකම්වරයා මෙම මන්ත්‍රීවරුන්ට කතා කොට රැස්වීමට සහභාගි නොවන ලෙස දැනුම් දී ඇති අතර “ඉහළ බලධාරීන්ගේ” උපදෙස් මත ආරාධනා අවලංගු කර ඇති බව ඔවුන්ට දන්වා ඇත.

කෙසේ වෙතත්, මන්ත්‍රීවරුන් දෙදෙනාම රැස්වීමට සහභාගී වී ක්‍රීඩා ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළේ ආරාධනා අවලංගු කළේ මන්ද යන්නයි.

නමුත් නාමල් රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් කිසිවක් දැන සිට නැත.

ඒ අනුව එම මන්ත්‍රීවරුන් විසින් සිය ආරාධනා අවලංගු කිරීමට අවශ්‍ය වී ඇත්තේ පිල්ලයාන් මන්ත්‍රීවරයාට බව සොයාගෙන තිබේ.

SendShareShare
Previous Post

අම්මගෙයි තාත්තයි ඇස්වල කඳුළු දකිනකොට ගොඩක් දුක හිතුණා

Next Post

අලුත් සිංදු කිව්වෙ නැත්තේ මංකොල්ලකන නිසා

MORE NEWS

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

Load More
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉතිහාසය පුරා ඉපැරණි රජදවසේ පවා විවිධ අභියෝග රටට පැමිණි අවස්ථාවේ රජවරු සහ අමාත්‍යවරුන් එකතු වී අප රට සුරක්ෂිත කළ බවත්...

Read more

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper