• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

බලගතු රුචක යෝගයේ වාසිය

March 20, 2021
in Astrology
Reading Time: 1 min read
A A
බලගතු රුචක යෝගයේ වාසිය
Share on WhatsAppShare on Facebook

වීර ක්‍රියාවන්හි හොඳ නිපුණතාවක් ඇති හමුදාවන්හි කටයුතු කරමින් දක්‍ෂකම් පෙන්වන අය රුචක යෝගයෙන් ජන්ම ප්‍රසාදය ලබා ඇත. එසේම මැර බලයෙන්, චණ්ඩිකමින් ජීවිතය මෙහෙය වන ධනවත්හුද මේ යෝගයට උරුමකම් කියති. විශේෂයෙන් මෙම රුචක යෝගයෙන් ජන්ම දායාදය ලබන්නෝ අතිශය තෙදවත් බවින් යුක්තය. සුප්‍රසිද්ධ, කැපී පෙනෙන සරු ජීවිතයක් ගතකරන අය වෙති. වස්තු, සම්පත්, ධන ධාන්‍ය ආදියට සැබැවින්ම හිමිකම් කියති. මෙම යෝගයෙන් උපන් අයගේ බියසැක පලා යති. කිසිවෙකුටත් බිය නැතිව ඉදිරියට යන ජවයෙන් යුක්ත වෙති. සතුරෝ මෙල්ල කරමින් පරදවන මොවුන් බොහෝ විට ජය පිට ජය ලබමින් තේජවන්තව වැජඹෙති.

මේෂ හෝ වෘෂ්චික ලග්නයෙන් ඉපදී කුජ ලග්න ගතවීම නිසා රුචක යෝගය යෙදෙයි. කුජ උච්ච ක්‍ෂේත්‍රව සිටින විට තරමක් සුබපල ගෙන දීම අඩු වේ. කොහොම නමුත් රුචක යෝගයෙන් බලය වඩවඩාත්ම ප්‍රබල වන්නේ කුජගේ මිත්‍ර ග්‍රහයන් විසින් සුබ දැකීම ඇතිව සිටියහොත් පමණි. අසුබ ග්‍රහයන්ගේ දැකීම බොහෝ විට රුචක යෝගයේ බලය අඩුකර පෙන්වීමක්ද වෙයි.

වාසනාවන්ත ජීවිතයක් ගතකිරීමට නම් උනන්දුව තිබිය යුතුය. එසේම සුබ ග්‍රහ යෝගයකින් එසේත් නැතිනම් සුබ ග්‍රහයෝග කිහිපයකින් උත්පත්තියද ලබා සිටිය යුතුයි. සමහර විටෙකදී සුබ ග්‍රහයෝගවලදී තිබෙන සුබපල දුර්වල කරමින් නුසුදුසු නරක පැත්ත ඉස්මතු කෙරේ. එම නිසා ජීවිතය නොමඟට යොමුකර නොගත යුතුව ඇත. තම ජීවිතය හොඳම පැත්තට යොමුකර ගතහොත් සුබ ග්‍රහ යෝගවල ප්‍රතිඵල එලෙසින්ම ලබාගෙන තම ජීවිතය හොඳ පැත්තට යොමුකළ හැකිය. පෙර ඍෂිවරයන් පවසා ඇති පරිදි සුබ ග්‍රහයෝග, අසුබ ග්‍රහයෝග දහස් ගණනින් ඇති බව මිනිය හැකිය.

රුචක යෝගය යෙදෙන්නේ අඟහරු නැත්නම් කුජ ග්‍රහයාගෙනි. කුජ එඩිතරය. එසේම හිතුවක්කාරය. හිතුවක්කාර ගති තිබුණද ශූරය. වීර වික්‍රමාන්විත භාවයට අධිපතිත්වයක් දරති. කල කෝලාහල, අඬදබරවලට අධිපතියා ලෙස හඳුන්වන අඟහරුගෙන් හදිසි අනතුරු, ලේ වැගිරීම් වැනි පීඩා ඇති කරයි. කුජගෙන් වස – විසවලින් හානි සිදුවෙයි. එමෙන්ම විදුලිසැරවලින් ජීවිතයට පීඩා ගෙන දෙයි. හදිසි තීරණවලින් ඉක්මන් විවාහයකට මඟපාදන්නේ හතේ කුජ සිටින විටකදීය.

ජන්මියකුගේ උත්පත්තියේදී ලග්නය 4, 7, 10 යන ස්ථානයක, කුජ ග්‍රහයා හෙවත් අඟහරු බලවත් වීම, නොඑසේ නම් උච්ච ක්‍ෂේත්‍රව හෝ ස්වක්‍ෂේත්‍රව සිටීම රුචක යෝගයේ උදාවයි. කුජගේ ස්වක්‍ෂේත්‍ර රාශිය මකර රාශිය වනවා සේම, මේෂ, වෘශ්චික යන රාශි ද්වය කුජගේ ස්වක්‍ෂේත්‍ර රාශින් වෙයි. යම්කිසි කෙනකු මකර ලග්නයෙන් උත්පත්තිය ලබා එම ලග්නයෙන් කුජ ග්‍රහයා උච්ච ක්‍ෂේත්‍ර බලයකින් වැජඹීම නිසා රුචක යෝගය එම අයට යෙදේ. මේෂ ලග්නයෙන් ජන්ම දායාදය ලබා සිටින ජන්මියකුගේ දස වැනි ස්ථානය මකර රාශියට අයත් වෙයි. එසේ වූ විට 10 වැන්නේ කුජ ග්‍රහයා සිටීමෙන් හෙවත් ප්‍රවිෂ්ට වීමෙන් රුචක යෝගය යෙදෙන අතර, කුජ ග්‍රහයා ස්වක්‍ෂේත්‍ර වීමෙන්ද සාමාන්‍ය ලෙස එම රුචක යෝගයට හිමිකම් කියයි.

කොහොම නමුත් සුබ ග්‍රහ යෝගයකින් සුබ ග්‍රහ යෝග කිහිපයකින් උපත ලබා වාසනාවන්ත දිවි පෙවෙතක් ගතකිරීමට උනන්දු වන්නෝ රුචක යෝගයෙන් දක්‍ෂකම් දක්වන්නෝ වෙති.
ජ්‍යොතිෂවේදී හේමපාල පතිරණ

SendShareShare
Previous Post

මම කැමතියි එයා තැනකට එනවට

Next Post

රත්මලානේ සිසුවකු අතුරුදන්! පොලිසිය බුද්ධි අංශ පළාතම පීරයි!!

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.