• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කළු ඉරිදාවට සහභාගි වෙන්න සජිත්ට කිසිම අයිතියක් නෑ: හකීම්-රිෂාඩ්ලට කොන්ද පණ නෑ

March 10, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කළු ඉරිදාවට සහභාගි වෙන්න සජිත්ට කිසිම අයිතියක් නෑ: හකීම්-රිෂාඩ්ලට කොන්ද පණ නෑ
Share on WhatsAppShare on Facebook

‘කළු ඉරිදාවට සහභාගි වෙන්න සජිත් ප්‍රේමදාසට කිසිම අයිතියක් නැහැ. ඔහු මේ ප්‍රහාරය එල්ල කරපු ත්‍රස්තවාදියෝ එක්ක එකට හිටපු නායකයෝ එක්ක සංධානගත වෙලා හිටියෙ. අදටත් ඒ අය එක්ක තමයි වාඩිවෙලා ඉන්නේ. බෝම්බ පිපිරුනාහම මැරිලා තියෙන්නේ තුන්සිය ගාණක් විතරයි කියලා ජේෂ්ඨ ඇමතිවරු එදා මාධ්‍ය සාකච්ඡාවල හිනා වුණා. ආරක්ෂක ලේකම් කිව්වේ මෙහෙම ගහයි කියලා හිතාගෙන හිටියේ නෑ කියලා. 97 වතාවක් දැනුම් දීලා තියෙද්දි කිසිම තීන්දුවක් ගත්තේ නැති ආණ්ඩුවක් තමයි යහපාලන ආණ්ඩුව. රුවන් විජේවර්ධන කිව්වා නවසීලන්තයේ කරපු ප්‍රහාරය වගේ කියලා. රනිල් කිව්වේ මම දන්නේ නැහැ කියලා. හරියට ආරක්ෂක මණ්ඩලය රැස් වුණේ නැහැ කියලත් ඔහු කිව්වා. මේ වගේ ගොඩක් දේවල් එයාලා කිව්වා. ලඟදි සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා වගකීම එයා භාර ගන්නවා කියලා. කලු ඉරිදාවට සහභාගි වෙලා ජනතාවගේ විරෝධය ආවහම එහෙම කියන්න ගන්නවා. කුරුණෑගල අශෝක් අබේසිංහ කියනවා ගෝඨාභය රාජපක්ෂයි බැසිල් රාජපක්ෂයි එකතු වෙලා මේ දේ කළා කියලා. එතුමන්ලා දෙදෙනා මේ ප්‍රහාරය සැලසුම් කළා නම් අනූ හත් වතාවක් කියද්දීත් බලන් හිටියෙ ඇයි? මෙයාලා හිතන්නේ මේ රටේ මිනිස්සු මෝඩයි කියලා.’ යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (09) දින කළු ඉරිදාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහිදී අමාත්‍යවරයා මෙසේද කීය.

පහුගිය යහපාලන ආණ්ඩුව නැගෙනහිර ගිහිල්ලා සමරු පැවැත්වුවා. මුස්ලිම් අන්තවාදයට ඉඩදුන්න ආණ්ඩුවක් තමයි යහපාලන ආණ්ඩුව. මුස්ලිම්වරුන්ට විරුද්ධව කිසි තීන්දුවක් ගත්තේ නැති ආණ්ඩුවක් තමයි ගිය ආණ්ඩුව. මුස්ලිම් අන්තවාදීන්ට අහිංසක මිනිස්සුන්ට ගහලා යන්න ඉඩ හැරියා, රටේ ජනතාව අතහැරලා දැම්මා. ජාතික ආරක්ෂාව අමතක කලා. කිසිසේත් ම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු කිසිම කෙනෙකුට පැනලා යන්න අපේ රජය ඉඩ දෙන්නේ නැහැ. අපි ඒ හැම තැනකදිම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. අපි මාධ්‍ය සංදර්ශන දාන්නේ නැහැ. කළ යුතු දේ කරනවා. මට විශ්වාසයි මගේ නායකයාව. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාටම දඩුවම් ලබා දෙනවා. නැවත වරක් මේ රටේ බෝම්බ පිපිරෙන්න ඉඩ තියන්නෙ නැහැ. අදටත් රවුෆ් හකීම්ට රිශාඩ්ලට කොන්ද පණ නැහැ අන්තවාදීන්ට විරුද්ධව පෙනී සිටින්න. කතෝලික ආගමේ හැටියටත් මෘතදේහ භූමදාන කරනවා. නමුත් කතෝලික අපි භූමදානය කල යුතුයි කියල ඉල්ලුවේ නැහැ. කතෝලික ජනතාව රටේ නීතියට ගරු කළා.

අද පොලිස් කොමිසම ස්වාධීනයි. එදා ස්වාධීන උනේ නැහැ. තමන්ට උවමනා අය එදා පාර්ලිමේන්තුවේ දි පත්කරගත්තා. ඒ යුගය ලෝකෙටම ස්වාධීනයි කියලා පෙන්නුවා. නමුත් එහෙම ස්වාධීනත්වයක් එදා තිබුණේ නැහැ. පූජිතව පොලිස්පති බවට පත් කර ගත්තෙත් එහෙම තමයි. ඒ නිසා තමයි පූජිත කිව්වේ නීතිය නමන්න ඕන තැන මම නමනවා කියලා. එයා නීතිය නැමුවා. ප්‍රසිද්ධියේ මාධ්‍යට ඇවිල්ලා කියනවා මට නීතිය නමන්න පුළුවන් කියලා. එහෙම යුගයක් තමයි එදා තිබුණේ. අද පොලිස්පතිතුමා එහෙම කියනවද? අද අල්ලස් කොමිසම එහෙම කටයුතු කරනවා ද? මොනතරම් ස්වාධීනද. මේක තමා මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණ වෙනස. ඒ වෙනස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව හරහා අපි අරගන ආවා. එම නිසා අපි සැලෙන්නේ නැහැ.

SendShareShare
Previous Post

මිනී මරන්නේ නැතිව පත්තර රස්සාව කරමුද?

Next Post

ජනපති-කාදිනල් හිමි හමුව අවසන් මොහොතේ කැන්සල්

MORE NEWS

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.