• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

සිරි හීන්පැල්ලට ඇමෙරිකාවෙන් සම්මානයක්

March 1, 2021
in News, Politics, Uncategorized
Reading Time: 2 mins read
A A
සිරි හීන්පැල්ලට ඇමෙරිකාවෙන් සම්මානයක්
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණ මාධ්‍යවේදියකු වන සිරි හීන්පැල්ල මහතාට ඉකුත්දා ඇමෙරිකාවේ නිව්යොර්ක්හි ඔසනින් සිංහ සමාජයෙන් විශිෂ්ටතා සම්මානයක් පිරිනමනු ලැබීය.

වසර 41කට වැඩි කාලයක් ලංකාවේදී මෙන්ම විදේශීය රටවල් කීපයක නොකඩවා මාධ්‍යකරණයෙහි නිරතව සිටීම මෙන්ම විශේෂයෙන්ම ලොව වනසන විවිධ ත්‍රස්තවාදී සංවිධානයන්හි ඇතුළු පැත්ත ගවේෂණාත්මකව ලෝකයාට හෙළිකිරීමට ඔහු කැපවීම මෙසේ ජාත්‍යන්තර සිංහ සමාජයේ ඇගැයීමට ලක්විය.

ඔහු 1968 සිට 1977 දක්වා ලංකාදීප, දවස, ඇත්ත යන පුවත්පත්වල මෙන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මාධ්‍යවේදියකු වශයෙන් සේවය කළේය.

1977 සිට 1982 දක්වා සංස්කෘතික අමාත්‍යාංශයේ සහ යුනෙස්කෝ ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපාරයේ ප්‍රචාරක අංශයන්හි ප්‍රධානියා වශයෙන් ක්‍රියා කළේ හීන්පැල්ල මහතාය.

1979 වර්ෂයේ යුගෝස්ලෝවියාවේ බෙල්ග්‍රේඩ් නගරයේ පැවැත්වූ ජාත්‍යන්තර ලේඛක සමුළුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඔහුය.

මිහින්තලාව, දීඝවාපිය, සෝමාවතිය, ජේතවනාරාමය, කළුතර බෝධිය, දුටුගැමුණු භෂ්මාවශේෂ, නිදහස, සංස්කෘතික ත්‍රිකෝණය, ජයනද වෙඩිල්ල ඇතුළු පොත්පත් රාශියක් පළකර ඇති හීන්පැල්ල මහතා වෘත්තියෙන් ඇමෙරිකාවේ බැංකු ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙකි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඇමෙරිකාවේ ජාත්‍යන්තර සිංහ සමාජයේ අධ්‍යක්ෂවරුන් වූ වින්සන්ට් මන්ච්, ජෝන් බෙල් සහ නන්දන කරුණාරත්න යන මහත්වරුන් සිරි හීන්පැල්ල මහතාට ගවේෂණාත්මකව මාධ්‍යකරණය වෙනුවෙන් සම්මානය පිරිනැමූ අයුරුයි.

SendShareShare
Previous Post

මන්ත්‍රීවරු 130ක් එන්නත ගහගෙන

Next Post

විභාගෙට සුබ පතන්න ගෙවල්වලට ගිය ප්‍රින්සිපල්ට වටකරගෙන ගහලා: සිසුවකුගේ වැඩක් බවට සැක

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.