• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් බැංකුවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස රමේෂ් ජයසේකර මහතා පත්වෙයි

February 21, 2021
in Business
Reading Time: 1 min read
A A
සෙලාන් බැංකුවේ  නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස  රමේෂ් ජයසේකර මහතා පත්වෙයි
Share on WhatsAppShare on Facebook

සෙලාන් බැංකුව, 2021 ජනවාරි 1 වැනිදා සිට සිය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකු වන රමේෂ් ජයසේකර මහතා පත් කළ බව නිවේදනය කරයි.

ජාත්‍යන්තර අත්දැකීම් සම්භාරයකින් හෙබි ජයසේකර මහතා, සෙලාන් බැංකුවට එක්වීමට පෙර, ප්‍රංශය කේන්ද්‍ර කරගත් විශාලතම බැංකු සමාගමක් වන BNP Paribasහි මැද පෙරදිග කලාපයේ නියෝජ්‍ය මූල්‍ය පාලක තනතුර හෙබවීය. 2011 වසරේදී ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස සෙලාන් බැංකුවට බැඳුණු ඒ මහතා, එතැන් පටන් බැංකුවේ විවිධ ඉහළ නිලතල දැරීය. ඊට ප්‍රධාන ණය අවදානම් නිලධාරි (2016), ආයතනික බැංකු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (2018) මෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (2019) යන තනතුරු ඇතුළත්ය.

සෙලාන් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස නව ධුරයේ වැඩ භාරගැනීමත් සමඟ, සමස්ත බැංකු ශාඛා පද්ධතිය, Credit Hubs ඇතුළු බැංකු ශාඛා ණය අංශය, ණය අධීක්ෂණය, සාමාන්‍ය බැංකුකරණය, ණය ආපසු අයකරගැනීම, නීති, වගකීම් නිෂ්පාදන කළමනාකරණය, සෙලාන් කාඩ්පත් මධ්‍යස්ථානය, ආන්තික වෙළෙඳාම් සහ ඉස්ලාමීය බැංකුකරණ යන අංශවල වගකීම් ජයසේකර මහතා වෙත පැවරී තිබේ.

SendShareShare
Previous Post

පාස්කු බෝම්බ පත්තු කරන්න සහරාන් මෙහෙයවූ කව්ද මේ ‘අබූ හීන්’ EXCLUSIVE

Next Post

එවරස්ට් කන්දත් ගිල්වන මරියානා

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.