• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ 20කට වකුගඩුව විකුණා කුඩු ගැසූ කුඩ්ඩා පමුණුවෙන් ලක්ෂ 15කුත් හොරකම් කර කුඩු ගහලා

January 20, 2021
in Exclusive, Uncategorized
Reading Time: 1 min read
A A
ලක්ෂ 20කට වකුගඩුව විකුණා කුඩු ගැසූ කුඩ්ඩා පමුණුවෙන් ලක්ෂ 15කුත් හොරකම් කර කුඩු ගහලා
Share on WhatsAppShare on Facebook

මහරගම, පමුණුව ප්‍රදේශයේ හා හයිලෙවල් මාර්ගය අද්දර පදික වේදිකාවේ වෙළෙඳාම් කටයුතු සිදුකරන ජංගම වෙළෙඳ ව්‍යාපාරිකයන් විකිණීම සඳහා රැගෙන එන නිමිඇඳුම් හා රෙදිපිළි කිසියම් පුද්ගලයකු සොරකම් කරන බවට ලැබුණු පැමිණිලි රාශියක් හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී සැකකටයුතු පුද්ගලයකු පෙරේදා (18දා) දින අත්අඩංගුවට ගත්බව මහරගම පොලිසිය පැවැසීය.

අත්අඩංගුවට පත්වූ පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 150ක් සොයාගත් බවත්, මෙම පුද්ගලයා මහරගම පොලිස් ස්ථානය වෙත රැගෙන විත් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී පමුණුව ප්‍රදේශයේ ජංගම වෙළෙඳුන්ගෙන් හා පදික වෙළෙඳුන්ගෙන් සොරකම් කරන ලද රෙදිපිළි තොගය පිළිබඳව සුලමුල සොයා ගැනීමටත් හැකි වූ බව පොලිසිය පැවැසීය.

මෙම පුද්ගලයා සොරකම් කරන ලද රුපියල් ලක්‍ෂ 15කට වඩා අධික නිමිඇඳුම් සහ රෙදිපිළි පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳසල් කිහිපයකට විකුණා තිබියදී සොයාගත් බවත් පොලිසිය පැවැසීය.

වයස අවුරුදු 36ක් වන මෙම සැකකරු පෑලියගොඩ දුටුගැමුණු මාවත ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, රෙදිපිළි සියල්ල විකුණා ලබාගත් මුදලින් හොරොයින් පානය කර ඇති බවත් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

සැකකරු තමාගේ වකුගඩුවක් කොළඹ පෞද්ගලික රෝහලක වකුගඩු ආබාධයක් සඳහා රෝහල් ගතකර සිටි පුද්ගලයකුට ලබාදී රුපියල් ලක්‍ෂ විස්සක් ලබාගෙන එම සම්පූර්ණ මුදලින්ම හෙරොයින් පානය කර ඇති බවත්, එම මුදල් අවසන් වූ පසු නැවැත වකුගඩුව ලබාදුන් පුද්ගලයාගෙන් මුදල් ඉල්ලා ඔහුට තර්ජනය කර ඇති බවත් පොලිසිය විසින් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

SendShareShare
Previous Post

ශ්‍රේෂ්ඨාධිකරණයටත් කොරෝනා රිංගයි

Next Post

කොරෝනා සමාජගත වෙලා: කෑගල්ල මහ රෝහලේ ක්ෂුද්‍ර ජීව විශේෂඥ වෛද්‍ය

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

Load More
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති...

Read more
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.