• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

OPPO නව ජීවන රටාවන් මැද නත්තල් සතුට ගෙනෙයි

December 27, 2020
in Business
Reading Time: 1 min read
A A
OPPO නව ජීවන රටාවන් මැද  නත්තල් සතුට ගෙනෙයි
Share on WhatsAppShare on Facebook

OPPO මෙවර උත්සව සමය වෙනුවෙන් පවත්වන OPPO Fans Fest ප්‍රවර්ධන වැඩසටහනේ එක් අදියරක් වූ OPPO FANS NIGHT වැඩසටහන පසුගියදා අතිසාර්ථක ලෙස පැවැත්විණි. ගැයුම් වැයුම් හා විනෝදාත්මක තරග ආදියෙන් සමන්විත වූ මෙම වැඩසටහනට ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ සහිවස්ති’ කණ්ඩායමේ අනුෂ්ක උදාන සහභාගි වූහ. රට පුරා වෙසෙන රසික රසිකාවියන් වෙතින් OPPO FANS NIGHT වැඩසටහනට ඉතාමත් උණුසුම් ප්‍රතිචාරයක් ලැබිණි.

කලාකරුවන්ට ගීත ගායනා කරන අතරම තම රසික රසිකාවියන් හා සම්බන්ධ වීමටද හැකිවන ආකාරයට විශේෂ ආකෘතියක් යටතේ මෙම වැඩසටහන පවත්වන ලදී. මෙහිදී දිනුම් ඇදීමකින් තෝරාගන්නා ලද ජයග්‍රාහකයන් වූ ඉමේෂා හා තරුෂට පිළිවෙළින් උමාරියා හා අනුෂ්ක සමග යුග ගායනා ඉදිරිපත් කිරීමටද අවස්ථාව උදා විය.

ශ්‍රී ලාංකිකයන්ව යළිත් ක්‍රම ක්‍රමයෙන් සාමාන්‍ය ජීවන රටාවකට හුරුවෙමින් සිටින පසුබිමක ඔවුන්ට සතුට හා සැනසිල්ල ළඟා කරදීම සඳහා මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම සම්බන්ධයෙන් උමාරියා හා අනුෂ්ක OPPO වෙත සිය ස්තූතිය පළකළහ. සෞඛ්‍ය හා සුරක්ෂිතතාව සම්බන්ධ විධිවිධාන අකුරටම පිළිපදින අතරම, දීර්ඝකාලයක් තිස්සේ ඇඳිරිනීතිය හා වෙනත් සංචරණ සීමා යටතේ සිටීමට සිදුවීම නිසා ඇතිවූ ආතතිය මගහරවා ගැනීම සඳහා විනෝදාස්වාද ක්‍රම භාවිතා කිරීමේ වැදගත්කමද ඔවුහු පෙන්වා දුන්හ.

SendShareShare
Previous Post

ඔස්කා සංවිධානය සමඟ Best of ඩයලොග් රිද්ම රැයක්

Next Post

ගැටුම ඇරඹේ: ශ්‍රීලනිපයේ මෛත්‍රිපාලලා යළි කුමන්ත්‍රණයක බව රාජ්‍ය ඇමැති ප්‍රසිද්ධියේ කියයි

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.