• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මොබිටෙල් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පහේ ශිෂ්‍යත්ව පාසල් අයදුම් ඩිජිටල්කරණය කරයි

December 26, 2020
in Business
Reading Time: 1 min read
A A
මොබිටෙල් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව  පහේ ශිෂ්‍යත්ව පාසල් අයදුම් ඩිජිටල්කරණය කරයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කිරීමේ සිය කැපවීම අඛණ්ඩව ඉදිරියට ගෙනයමින්, ජාතික ජංගම සේවා සැපයුම්කරු වන මොබිටෙල්, අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ප්‍රකාර පාසල් සඳහා කරන අයදුම්පත් ඇගයීමට ලක් කිරීම සඳහා මාර්ගගත (ඔන්ලයින්) පද්ධතියක් දියත් කළේය. ඉහළ තරගකාරීත්වයක් ඇති පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් කැපී පෙනෙන ලකුණු ලබාගත් සිසුන්, වර්තමානයේ පුද්ගල වැරදි හා අනපේක්ෂිත ප්‍රමාදයන්ට ලක්විය හැකි ක්‍රමෝපායක් මත විශ්වාසය තබන අතර ඒ හේතුවෙන් නව පාසල් සඳහා අයදුම් කිරීමේදී අපහසුතාවයනට මුහුණ දෙති. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව පාසල් අයදුම්පත් තක්සේරු කිරීමට පහසුකම් සපයන මෙම මාර්ගගත ඇගයීම් ක්‍රමය නිර්මාණය කිරීම සඳහා මොබිටෙල් සමාගම අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලදි. මෙම වැඩසටහන දියත් කිරීම දෙසැම්බර් 10 වන දින ගරු අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල්හි සමූහ ප්‍රධාන විධායක නිලධාරි ලලිත් සෙනෙවිරත්න මහතා ප්‍රමුඛ කොටගෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ SLT සමූහයේ ඉහළ නිලධාරීන්ගේද සහභාගිත්වයෙන් සිදුවිය.

නව ක්‍රමය ස්ථර තුනක් මත පදනම් වූ තොරතුරු පද්ධතියකින් සමන්විත වේ. අමාත්‍යාංශ මට්ටම, තෝරා ගැනීමේ ක්‍රියාවලියේ පද්ධති පරිපාලනය, යෙදුම් කළමනාකරණය සහ අනෙකුත් සියලුම පරිපාලනමය ක්‍රියාකාරකම්වලින් සමන්විත වේ. අධ්‍යාපන කලාප මට්ටම, මෙහෙයුම් සහ අධීක්ෂණය සිදුකරන අතර පාසල් මට්ටමේදී විදුහල්පතිවරුන් විසින් ශිෂ්‍යත්ව සුදුසුකම් ලත් සිසුන් වෙනුවෙන් පාසල් තෝරාගෙන අයදුම් කිරීම සිදුකරයි. සුදුසුකම් ලත් සිසුන් සඳහා පාසල් කෙටි ලැයිස්තුගත කිරීම සඳහා මෙමඟින් භාවිතයට පහසු සහ ඩිජිටල්කරණය කළ විසඳුමක් ලබා දෙනු ඇත.

SendShareShare
Previous Post

වාස්තු දෝෂ නසන විශේෂ පූජාවක්

Next Post

යකෙකුටවත් බය නැති ලංකාවේ යක්කු

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.