• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

DFCC බැංකුව LANKAQR සමග මුදල් රහිත අනාගතයකට

November 28, 2020
in Business
Reading Time: 1 min read
A A
DFCC බැංකුව LANKAQR සමග  මුදල් රහිත අනාගතයකට
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020 ඔක්තෝබර් 05 දින ක්‍රියාවට නංවන ලද ‘රට පුරාම LANKAQR’ වැඩසටහනට සමගාමීව LANKAQR සහතික ලත් ප්‍රථම මූල්‍ය ආයතන අතරට එක්වීමට DFCC බැංකුව සමත් විය. මෙරට සියලුම තරාතිරම්වලට අයත් පුද්ගලයන්ගේ මූල්‍ය ගනුදෙනු වඩාත් පහසු කිරීම ඉලක්ක කරගත් මෙම දැවැන්ත ව්‍යාපෘතිය, DFCC බැංකුවේ මූලික ක්‍රමෝපායක් වන ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය හා ඩිජිටල් තාක්ෂණ භාවිතය සහිත බැංකුව බවට පත්වීම’ යන්න සමගද මැනැවින් පිළිබිඹු කෙරේ.

DFCC බැංකුව මගින් QR තාක්ෂණය පදනම් කරගත් DFCC Pay App හඳුන්වා දෙනු ලැබුයේ 2019 වසරේ ජනවාරි මාසයේදීය. ස්මාර්ට් ජංගම උපාංග පදනම් කරගෙන, දේශීය මුදල් වර්ගවලින් කරනු ලබන ගෙවීම් සඳහා LANKAQR ක්‍රමවේදය භාවිතා වනු ඇත.

DFCC Pay App මගින් ගනුදෙනුකරුවන්ට තම ජංගම හෝ ඉතුරුම් ගිණුම්වල ඇති මුදල්වලින්, තම ස්මාර්ට් ජංගම උපාංග හරහා අලෙවිකරුවන්ගේ ගිණුම්වලට සෘජුවම මුදල් බැරකළ හැකිවේ. මෙය සාමාන්‍යයෙන් මුදල්වලින් කරනු ලබන ගෙවීම් වෙනුවට භාවිතා කළ හැකි පහසු, සුරක්ෂිත හා ලාභදායී විසඳුමකි. DFCC ක්‍රෙඩිට් කාඞ්පත්ද DFCC Pay App සමග සම්බන්ධ කළ හැකි අතර එමගින් VISA QR මගින් ගෙවීම් භාරගන්නා දේශීය හා ජාත්‍යන්තර අලෙවිකරුවන් සමග ස්මාර්ට් ජංගම උපාංග හරහා ගනුදෙනු කළ හැකි වේ.

SendShareShare
Previous Post

Singer සහ ASUS හවුල්කාරීත්වයෙන් 11th Generation Laptop

Next Post

කොරෝනා සිරුරු ආදාහනය ගැන මානව හිමිකම් කොමිසමෙන් ආණ්ඩුවට ලියුමක්

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.