• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් බැංකුවේ SLT අන්තර්ජාල බිල්පත් ගෙවීම් යාවත්කාලීන වීම දැන් එවලේම

November 22, 2020
in Business
Reading Time: 1 min read
A A
සෙලාන් බැංකුවේ SLT අන්තර්ජාල බිල්පත්  ගෙවීම් යාවත්කාලීන වීම දැන් එවලේම
Share on WhatsAppShare on Facebook

සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, සිය පාරිභෝගික පහසුව තවදුරටත් පුළුල් කරමින් SLT අන්තර්ජාල බිල්පත් ගෙවීම් මෑතකදී වැඩිදියුණු කර ඇත. ඒ අනුව, ජංගම සහ අන්තර්ජාල බැංකුකරණ ඇතුළු සෙලාන් බැංකුවේ ගෙවීම් පහසුකම් හරහා SLT ස්ථාවර දුරකථන, Peo TV සහ බ්‍රෝඞ්බෑන්ඞ් සේවාවලට අදාළ බිල්පත් ගෙවීම් සිදුකරන පාරිභෝගිකයන් හට දැන් ගෙවීම් සිදු කළ මොහොතේම සිය SLT ගිණුම යාවත්කාලීන කර ගැනීමට හැකි වේ. සියලුම සෙලාන් බැංකු පාරිභෝගිකයන් හට හිමිකර ගත හැකි මෙම නව සේවාව, SLT කාර්යාලයට පිවිසීමෙන් තොරව ඕනෑම මොහොතක සිය බිල්පත් ගෙවීමේ අසමසම පහසුව පාරිභෝගිකයන්ට උදාකරදී ඇත. පාරිභෝගික පහසුව සඳහා සිය මෙහෙයුම් කටයුතුවල ප්‍රමුඛතාව හිමිකරදී ඇති සෙලාන් බැංකුව, උපරිම අගයක් සහ බැංකුකරණ අත්දැකීමක් හිමිකර දිය හැකි මුල්‍ය සේවා පිරිනැමීම සඳහා නිබඳ කැප වෙයි.

සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, නවීන තාක්ෂණය, නවෝත්පාදන සේවා සහ විශිෂ්ටත ම පාරිභෝගික සේවාව සමඟින් සිය අගනා පාරිභෝගිකයන් හට අසමසම බැංකුකරණ අත්දැකීමක් ලබාදීමේ දැක්ම අනුව කටයුතු කරයි. ශීඝ්‍රයෙන් වර්ධනයවන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුනු ශාඛා 173ක්ද, මුදල් තැන්පතු යන්ත්‍ර 70ක්ද, චෙක් තැන්පතු යන්ත්‍ර 66ක්ද, ATM ඒකක 216ක්ද සමඟින් සිය ජාලය තවදුරටත් පුළුල් කර ඇත.

SendShareShare
Previous Post

හේලීස් වැවිලි සමාගමට Western High Grown තේ වෙන්දෙසියේදී ඉහළම ශ්‍රේණිගත කිරීම් 10ක්

Next Post

2020 මුල් මාස 09 තුළ සෙලින්කෝ ලයිෆ් ආදායම 14%කින් ඉහළට

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.