• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

DFCC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට ඩිජිටල් සේවා රැසක්

November 21, 2020
in Business
Reading Time: 1 min read
A A
DFCC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට  ඩිජිටල් සේවා රැසක්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන වාණිජ බැංකු අතරින් එකක් වන DFCC බැංකුව සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදී ඇති ප්‍රතිඥාව වන ‘කාටත් ගැළපෙන බැංකුව’ බවට පත්වීමේ උත්සාහයේ කොටසක් ලෙස, ක්ෂේත්‍රයේ පුරෝගාමී ඩිජිටල් සේවාවන් රාශියක් හඳුන්වා දෙමින් පාරිභෝගික අත්දැකීම සුවිශේෂී පරිවර්තනයකට ලක්කිරීමට සමත් වී ඇත. මෙම ඩිජිටල් සේවාවන් නිසා රට තුළ පවතින COVID-19 වසංගත තත්ත්වය හමුවේ පවා ගනුදෙනුකරුවන්ට කිසිදු බාධාවකින් තොරව තමන්ට අවශ්‍ය බැංකු සේවාවන් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ.

මෙරට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රථම Virtual Wallet ක්‍රමය ලෙස 2015 වසරේදී හඳුන්වා දෙන ලද DFCC Virtual Wallet සේවාව පසුගියදා නවීකරණයට ලක්කරන ලද අතර, බැංකු ශේෂයන්, පොලී අනුපාත, ස්ථාවර තැන්පතුවල කල්පිරීමේ දිනයන්, ණය ශේෂයන් සහ ගෙවීම් සිදුකළ යුතු දිනයන් ආදිය විමසීමේ හැකියාව ඇතුළු විශේෂාංග රාශියක් ඊට අලුතින් එක්වී ඇත. එමෙන්ම DFCC ක්‍රෙඩිට් කාඞ්පත DFCC Virtual Wallet සමග සම්බන්ධ කිරීම මගින් ක්‍රෙඩිට් කාඞ්පත් තොරතුරු, කාඞ්පත් සීමාවන්, ශේෂයන්, ගෙවිය යුතු අවම මුදල, ගෙවීම් කළ යුතු දිනය, කාඞ්පතේ තත්ත්වය, Cash Back Reward වටිනාකම, කාඞ්පත භාවිතයෙන් සිදුකළ ගනුදෙනු සහ පසුගිය මාස 3ට අදාළ ක්‍රෙඩිට් කාඞ්පත් ගිණුම් ප්‍රකාශ ආදිය පරීක්ෂා කළ හැකි වේ. දැනටමත් ෘත්‍ක්‍ක්‍ බැංකුවේ ගනුදෙනුකරුවන් වන පුද්ගලයන්ට DFCC Virtual Wallet app බාගත කරගෙන තම ඩෙබිට් කාඞ්පත භාවිතයෙන් එහි සේවාවන් සමග සම්බන්ධ විය හැකි අතර, නැතිනම් ක්ෂණික ඇමතුම් අංකය අමතා එය සක්‍රීය කරගත හැකිවේ.

SendShareShare
Previous Post

සිංහලයන් හිනාවෙවී බලපු පෘතුගීසීන්ගෙ පලායෑම

Next Post

කොළඹ වරාය නගරය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කරයි

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.