• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඔහු නිහඬවම නුවන් පියා යන්න ගිහින්

November 14, 2020
in Heart
Reading Time: 1 min read
A A
ඔහු නිහඬවම නුවන් පියා යන්න ගිහින්
Share on WhatsAppShare on Facebook

මේ දවස්වල හතර වටෙන්ම අපට ඇහෙන්නේ සුබදායක ආරංචි නෙවෙයි. ඒ අතරේ කලා ලෝකයට ආදරය කරන හැමෝගෙම හිතට කඳුළක් එකතු කෙරුව කනගාටුදායක ආරංචියකුත් පසුගිය දවසක දැන ගන්න ලැබුණා. ඩබ්. ඩී. ආරියසිංහ නැමැති ප්‍රවීණ කලාකරුවා අප අතරින් වියෝ වූ බව තමයි ඒ කනගාටුදායක ආරංචිය. මියයන විට ඒ මහතා පසු වුණේ 64 වැනි වියේ.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ මහා ගාන්ධර්වයා විදියට සැලකෙන පණ්ඩිත් අමරදේවයන්ගේ කටහඬට සමාන හඬක් ඇති ගායන ශිල්පියෙක් විදියට තමයි බොහෝ දෙනා ඩබ්. ඩී. ආරියසිංහයන්ව දැන හඳුනා ගත්තේ. ලංකාවේ අමරදේවයන් හා සම කළ හැකි හඬක් හිමි වුණු එකම ගායන ශිල්පියාත් ඩබ්. ඩී. ආරියසිංහයන් පමණයි.

ප්‍රේමසිරි කේමදාසයන් යටතේ සංගීතය හදාරමින් කේමදාසයන්ගේ සංගීත සංධවනි රැසකට ගායනයෙන් දායක වූ ආරියසිංහයන්, සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම සමඟ කැසට් පටයක් එළි දැක්වීම ඒ කාලේ දැඩි ආන්දෝලනයක් ඇති කරන්න සමත් වුණා. නව පරපුර ආරියසිංහයන්ට ආදරය කරන්න පටන් ගත්තේ එතැනින් පස්සේ කියලා කිව්වත් ඒකේ වැරැද්දක් නැහැ.
දශක කිහිපයක් පුරා ලංකාවේ කලා කෙත පෝෂණය කරන්න තම දායකත්වය සැපිරුවත් ආරියසිංහයන් ගත කළේ ඉතාම නිහඬ දිවියක්. ඔහු ගායනා කළ ගීත අතරින් ජනප්‍රියත්වයට පත් වුණේ ගීත කිහිපයක් පමණක් වුණත්, ඔහු ගායනා කළ ගීත ප්‍රමාණය ඉතා විශාලයි. ඒ අතරේ ඉතාම ලස්සන ගීත කිහිපයක්ම තියෙනවා. කොහොම වුණත් ඒ නිහඬ කලාකරුවාගේ හඬ දැන් සදහටම නිහඬ වෙලා. නමුත් තව කාලාන්තරයක් යන තුරු ඒ සොඳුරු ගීතාවලිය අපේ හදවත් සනසාවි. ඒ වගේම ඩබ්. ඩී. ආරියසිංහයන්ගේ ගීතාවලිය තුළ ඇති ජනප්‍රිය නොවුණු ගීත නැවත ප්‍රචාරය කරන්න ගුවන් විදුලි සේවා හෝ මැදිහත් වෙනවා නම් ඒක ඒ මහතාට කරන ගෞරවයක් වනවා නොඅනුමානයි. මව්රට හාට් පාඨකයන් වෙනුවෙන් ඒ සොඳුරු කලාකරුවාට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා ශ්‍රී ලංකා බැංකු සංගමයේ සභාපති ලෙස පත්වේ

Next Post

Uber Eats කොළඹ දිස්ත්‍රික්කය තුළ අත්‍යාවශ ද්‍රව්‍ය බෙදාහැරීම ආරම්භ කරයි

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.