• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

අසාධ්‍ය අසනීප රෝග සඳහා පූර්ණ රැකවරණයක් සලසන SuperCI ප්‍රතිලාභය හඳුන්වා දෙයි

November 15, 2020
in Business
Reading Time: 1 min read
A A
අසාධ්‍ය අසනීප රෝග සඳහා  පූර්ණ රැකවරණයක් සලසන SuperCI ප්‍රතිලාභය හඳුන්වා දෙයි
Share on WhatsAppShare on Facebook

HNB ඇෂුවරන්ස් PLC (HNBA) මෑතකදී ශ්‍රී ලාංකික ජනතාව මුහුණදිය හැකි බරපතළ රෝගාබාධ රැසක් ජයගැනීමට මූල්‍ය සවියක් සලසන SuperCI රක්ෂණ ප්‍රතිලාභය දියත් කළ බව නිවේදනය කළේය. ජීවිතයේදී මුහුණදිය හැකි විවිධාකාර අසාධ්‍ය රෝග සඳහා පූර්ණ රැකවරණයක් සලසන මෙම විප්ලවීය ආවරණය සේවාලාභීන් හට සිතේ සැනසුම උදාකර දීමේ මූලික ඉලක්කයන් සකසන ලදී. මෙහි ප්‍රධාන ප්‍රතිලාභයන් අතර පිළිකා, හෘද රෝග වැනි බරපතළ රෝග තත්ත්වයන් 32ක් සඳහා අසමසම ප්‍රතිලාභ රැසක් හඳුන්වාදී තිබීම විශේෂත්වයකි.

HNBA සහ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඞ් (HNBGI)හි ප්‍රධාන විධායක නිලධාරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් පැවැසුවේ “ශ්‍රී ලාංකික ජන සමාජයේ අවශ්‍යතා මැනවින් තේරුම්ගත් අප ලාංකික ජනයා මුහුණදෙන ප්‍රබලතම අභියෝගයක් ලෙස බරපතළ රෝගී තත්ත්ව හඳුනාගෙන ඇත. එබැවින් මෙම අවශ්‍යතාවට නිසි විසඳුමක් ලබාදීමට අප දැඩි අවධානයක් යොමුකළෙමු. HNBA SuperCI හඳුන්වා දෙනු ලැබුවේ මෙම පරමාර්ථය ඉටුකිරීමටයි. බරපතළ රෝගාබාධවලට මුහුණදී ඉන් ජය ගැනීමට මෙන්ම උසස් ජීවන රටාවක් පවත්වාගෙන යෑමට අවශ්‍ය මූල්‍යමය සුවපහසුව මෙම ප්‍රතිලාභය සලසා දෙයි. SuperCI ප්‍රතිලාභය, බරපතළ රෝග 32ක් සඳහා මූල්‍ය ප්‍රතිලාභ සලසා දෙන අතර, ප්‍රධාන වශයෙන් ශ්‍රී ලාංකිකයන් හට වැලඳීමට ඉහළ අවදානමක් ඇති පිළිකා රෝග සහ හෘද රෝග තත්ත්වයන් සඳහා විශිෂ්ට ප්‍රතිලාභ සලසයි. යහපත් සෞඛ්‍යයක් පවත්වාගන යෑම මිල කළ නොහැක. ඒ නිසාම මේ පිළිබඳව නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීම මෙන්ම SuperCI වෙතින් පිරිනමන ප්‍රතිලාභ ඔස්සේ අපගේ සේවාලාභීන් හට සුව ශක්තියෙන් පිරි දිවියක් උදාකර දීම අපේ අරමුණයි.”

SendShareShare
Previous Post

වෙස්ටර්න් යුනියන් සහ සෙලාන් බැංකු හවුල්කාරිත්වය ප්‍රකාශයට පත් කෙරේ

Next Post

JW.ORG කණ්ඩායම නව ගෝලීය ප්‍රචාරණ වැඩසටහනක් දියත් කරයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.