• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

Uber Eats කොළඹ දිස්ත්‍රික්කය තුළ අත්‍යාවශ ද්‍රව්‍ය බෙදාහැරීම ආරම්භ කරයි

November 14, 2020
in Business
Reading Time: 1 min read
A A
Uber Eats කොළඹ  දිස්ත්‍රික්කය තුළ අත්‍යාවශ  ද්‍රව්‍ය බෙදාහැරීම ආරම්භ කරයි
Share on WhatsAppShare on Facebook

Uber Eats සමාගම මේ වනවිට අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවි කරන ප්‍රමුඛ පෙළේ අලෙවිසැල් සමග එක්වී කොළඹ දිස්ත්‍රික්කය තුළ එම භාණ්ඩ බෙදාහැරීම ආරම්භ කර ඇති බව පසුගියදා නිවේදනය කළේය. COVID-19 දෙවැනි රැල්ල හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණදී සිටින ජනතාව වෙනුවෙන් මෙම සේවාව ආරම්භ කර තිබේ.

එදිනෙදා අවශ්‍ය කරන භාණ්ඩ ඇණවුම් කරන පුද්ගලයන්ට එම භාණ්ඩ එදිනම ගෙනැවිත් භාරදීම සඳහා Uber Eats ඩිලිවරි සේවාවට සම්බන්ධ වී සිටින පුද්ගලයන්ට ඇඳිරිනීති බලපත්‍ර ලබාදී ඇති අතර, ජනතාව නිවෙස්වලම රැඳී සිටින අතර සැපයුම් සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා Uber Eats සමාගම බලධාරීන් සමග සමීපව කටයුතු කරමින් සිටී.

“විවිධ සැපයුම්කරුවන් සමග එක්වී Uber Eats සේවාව හරහා අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට කටයුතු කිරීම, COVID-19 පැතිරීම පාලනය කිරීම සඳහා රජය ගන්නා උත්සාහයට ලැබෙන අත්වැලක් වනු ඇතැයි කියා අප විශ්වාස කරනවා. COVID-19 රෝගය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සහ සෞඛ්‍ය සේවාවේ සාමාජික සාමාජිකාවන් දරන උත්සාහය හා කැපකිරීම අප අගය කළ යුතුයි. ඒ වගේම, මේ දුෂ්කර කාලපරිඡේදය තුළ ජනතාවට සුරක්ෂිතව සිටීමට අවස්ථාව උදාකර දෙමින්, ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය ඔවුන්ගේ නිවෙස්වලටම ගෙනගොස් භාරදීම සඳහා කැපවී කටයුතු කරන අපගේ ඩිලිවරි සේවා හවුල්කරුවන්ටත් අපගේ ප්‍රශංසාව හිමිවනවා.” Uber Eats Sri Lanka මෙරට ප්‍රධානී භාව්නා දද්ලානි මහත්මිය පැවසුවාය.

SendShareShare
Previous Post

ඔහු නිහඬවම නුවන් පියා යන්න ගිහින්

Next Post

මම මුදලාලිලට කුලියට විකිණෙන්නෙ නැහැ

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.