• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

තිරසර ජීවන රටාවක් ගොඩනැංවීම සඳහා යුනිලිවර් හා රිචර්ඞ් පීරිස් එක් වෙයි

September 7, 2019
in Business
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනයෙහි ප්‍රධාන ව්‍යාපාරික දර්ශනය වන “නිවැරැදි දේ කරමින් නිවැරැදිව ක්‍රියා කරමු” අනුව, රිචඞ් පීරිස් බෙදාහරින්නන් සමඟ එක්ව පවත්වන ලද “No More Silly Silly”ප්‍රවර්ධන වැඩසටහනේ තුන්වැනි අදියර පසුගියදා ආරම්භ කරන ලදී.
දිවයින පුරා පිහිටි සියලුම ආර්පිකෝ සුපර් සෙන්ටර් අලෙවිසල් තුළ යුනිලිවර් හා ආර්පිකෝ සන්නාමය සහිත පරිසර හිතකාමී බෑග් භාවිතය පාරිභෝගිකයන් අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම වැඩසටහන 2017 ජූලි මාසයේ ආරම්භ කළ අතර, මේ වන විටත් රට පුරා විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇත.
මෙහි ප්‍රථම අදියරේ අරමුණ වූ පොලිතින් බෑග් ලක්ෂ 2 පරිසරයට එක්වීම වැළැක්වීම ආයතන ද්විත්වයේම එකතුවෙන් අති සාර්ථකව නිම කළ අතර පසුගියදා ආරම්භ වූ තුන් වැනි අදියර තුළින් පොලිතීන් බෑග් මිලියන 1ක් පාරිභෝගික භාවිතයෙන් ඉවත් කිරීමට අරමුණු කොට ගෙන ඇත. එමගින් වාතයට එකතුවන කාබන් විමෝචනය ටොන් 187 කින් අඩු කරගැනීමට අපේක්ෂිතය.
පාරිභෝගික හැසිරීම් රටාව තුළ වෙනසක් ඇති කිරීමටද, එම වෙනස වෙනුවෙන් ඔවුන් දිරිමත් කිරීමටද, සියලු පාරිභෝගික කොටස් අතර පරිසරහිතකාමී පුරුදු පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීමටද, යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනය සහ රට පුරා විසිරී ඇති ආර්පිකෝ සුපර් සෙන්ටර් අලෙවිසල්වල සම්බන්ධීකරණයෙන්, අගෝස්තු මස සිට ඔක්තෝම්බර් මස 15 වැනිදා දක්වා මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනයේ පාරිභෝගික සංවර්ධන අධ්‍යක්ෂ අරුණ මාවිල්මඩ මහතා ඒ පිළිබඳ සඳහන් කරමින්, “යුනිලිවර් ආයතනයෙහි අරමුණක් සහිතව විකිණීම් සංකල්පයට පෙළගස්වන ලද මෙම වැඩසටහන තුළින් අප නියෝජනය කරන සෑම රටකම වෙළෙඳපොළවල්හි පාරිභෝගිකයන්ගේ ජීවන රටාව වෙනස් කිරීමටද, ස්ථාවර ජීවිතයක් ගත කිරීමට ද අවශ්‍ය ශක්තිය ලබාදෙනවා. දුෂ්කර කාලගුණය හා අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලු සලකා බලා පාරිභෝගිකයන් තුළ වෙනසක් ඇති කිරීම වෙනුවෙන් මේ සත්කාර්යය අප ඉටු කරන්නේ ඉතාමත් සාඩම්බරයෙනි” යනුවෙන් සඳහන් කරන ලදී.

SendShareShare
Previous Post

ලෝකයම හොඳයි කිව්ව R degrees

Next Post

අවුරුදු 22ක පුතෙකුගේ තාත්ත වෙන්න මං කැමති නෑ

MORE NEWS

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News
Business

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

Load More
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක ඇතුලු නිළධාරින් එම වෙළදුන්ට අනවසර ඉදි කිරිම් ඉවත් කරන ලෙසට දැනුම්...

Read more
සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.