විසි වන සංශෝධනයට එරෙහිව විද්‍යූත් පෙස්සමක් අස්සන් තැබීමට සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය පියවර ගෙන ඇත.
හෙට (19) දින කොළඹ පයිප් පාරේ පිහිටි ජානකී හොටලයේදී මෙහි සමාරම්භය සනිටුහන් කිරීමට නියමිතය.
ඒ සම්බන්ධයෙන් එම ව්‍යාපාරය නිකුත් කළ නිවේදනය මෙසේය.











