• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉරාන්ට රිෂාඩ් ගැන ප්‍රශ්නයක්

October 18, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉරාන්ට රිෂාඩ් ගැන ප්‍රශ්නයක්
Share on WhatsAppShare on Facebook

රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සදහා ආණ්ඩුව ඉදිරිපත් කොට ඇති චෝදනා සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් පැන නගින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දෙයි.

සිය ෆේස්බුක් පිටුවේ ඒ සම්බන්ධයෙන් වික්‍රමරත්න මහතා තබා ඇති සටහන මෙසේය.

සෞභාග්‍යයේ සමාජ සාධාරණය ???

රිෂාඩ් බදියුද්දීන්ට තිබෙන චෝදනා ම තමයි එදා හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහිව පැවතියේත්. සිය පියාගේ සොහොන අලංකරණය කිරීම සඳහා රාජ්‍ය මුදල් මිලියන 93ක් වැය කිරීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් අපේක්ෂිත ඇප ලබාගැනීමේ නීතිමය ක්‍රියා මාර්ගයකට යොමු විය. ඒ අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නැතැයි නිර්දේශ කළ නීතිපති වර්ථමානයේදී එක හා සමාන නඩුවක දී වෙනත් අයුරින් කටයුතු කරමින් රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට නිදේශ කරයි.

ඔහු ඡන්දදායකයන් ප්‍රවාහන කිරීම සඳහා වැය කළ රුපියල් මිලියන 9ක මුදල දින හයකට පසු ආපසු ගෙවා ඇති බව සදහන් වේ. එහෙත් හිටපු ආරක්ෂක ලේකම් එම රුපියල් මිලියන 90ක පමණ මුදල ආපසු ගෙව්වේ වසර ගණනකට පසුව නඩු පැවරීමෙන් පසුවයි. එකම ආකාරයේ චෝදනා දෙකකට, චෝදනාකරුවන් දෙදෙනෙකුට දෙයාකාරයට නීතිය ක්‍රියාත්මක කළ හැකිද?

“තමාට පාලනයක් නොමැති උපතින් ලැබෙන ලේබලයෙන් හම්වඩු ගසන ජාති, ආගම්, කුල අපි නැවත වැඩවසම් සමාජ ක්‍රමයක් වෙත සෞභාග්‍යයයේ මාවතින් රට තල්ලු කරයි”

SendShareShare
Previous Post

විස්සට එරෙහිව අලුත් විදිහේ පෙස්සමක්

Next Post

විජේදාසගේ ආරක්ෂාව තුනට බස්සයි

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper