• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එච්.එස්.බී.සී. බැංකුවේ මහා වංචාවක්

September 27, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
එච්.එස්.බී.සී. බැංකුවේ මහා වංචාවක්
Share on WhatsAppShare on Facebook

නීත්‍යානුකූල නොවන අයුරින් මුදල් උපයන ලෝකයේ ධනකුවේරයන්ගේ මුදල් එච්.එස්.බී.සී. බැංකුව මගින් දැනුම්වත්ව ලොව පුරා හුවමාරු කර ඇතැයි ඇමරිකානු මූල්‍ය අපරාධ විෂය මගින් පවත්වාගෙන යන ලිපි ගොනු මගින් හෙළි වී තිබේ.

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙළේ බැංකුවක් එක්සත් ජනපදයේ පිහිටි තම ව්‍යාපර මගින් මේ ආකාරයට හොංකොංහි එච්.එස්.බී.සී. බැංකුවේ ගිණුම්වලට මුදල් යවා ඇත.

හෙළි වී ඇති තොරතුරු අනුව බැංකුව මෙසේ මුදල් හුවමාරු කර ඇත්තේ බැංකුවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදයේදී මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ඩොලර් මිලියන 1.9ක දඩයක් පැනවීමෙන් පසුව වීම විශේෂත්වයකි.

බැංකුව අලුත් සාමාජිකයන්ගෙන් එකතුකර ගන්නා මුදල්වලින් ජාවාරම්කාර කොටස්කරුවන්ට ගෙවීම් කර ඇත. මෙකී ගනුදෙනුවල වටිනාකම ඩොලර් ට්‍රිලියන 2ක් පමණ වේ.

ඔස්ෆීඩ් නමැති වෙබ් අඩවියට මුලින්ම අනාවරණය වූ මෙම තොරතුරු ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදය මගින් බෙදා හැර ඇත. ඉන්දියාවේ බැංකු 44ක්ද කළුසල්ලි සුද්ද කිරීම සඳහා සම්බන්ධ වී තිබේ.

ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම, අවිආයුධ ජාවාරම, ත්‍රස්තවාදී කටයුතු ආදියට සම්බන්ධ සල්ලි මෙසේ මෙම බැංකු මගින් සංසරණයකර ඇතැයි ‘‘ඉන්දියන් එක්ප්‍රස්’’ ඇතුළු මාධ්‍ය සඳහන් කරයි. මේ අතර රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකුද වන බව‘‘ඉන්දියන් එක්ස්ප්‍රස්’’ සඳහන් කරයි.

පන්ජාබ් ජාතික බැංකුව, ඉන්දියාවේ රාජ්‍ය බැංකුව, මැරෝඩා බැංකුව, ඉන්දියාවේ යූනියන් බැංකුව, කැතරා බැංකුව ඒ අතරින් ප්‍රධාන වෙයි.

දැනට හෙළි වී ඇති තොරතුරු අනුව ඉන්දියානු බැංකු ඩොලර් බිලියනයක කළු සල්ලි හුවමාරු කර තිබේ.

SendShareShare
Previous Post

මුන්ට තුනෙන් දෙකක් නෑ (VIDEO)

Next Post

යාල යකා නැටූ රාජ්‍ය අමාත්‍යවරයා කව්ද?

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper