• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

HNB FINANCE පොළොන්නරුව ශාඛාවේ 16 වැනි සංවත්සරයේදී පරිසර පවිත්‍රතාවට මුල්තැනක්

September 12, 2020
in Business
Reading Time: 1 min read
A A
HNB FINANCE පොළොන්නරුව ශාඛාවේ  16 වැනි සංවත්සරයේදී  පරිසර පවිත්‍රතාවට මුල්තැනක්
Share on WhatsAppShare on Facebook

HNB FINANCE පොළොන්නරුව ශාඛාවේ 16වැනි සංවත්සරයට සමගාමීව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම සහ ඒ ආශ්‍රිත වටපිටාව පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට පොළොන්නරුව ශාඛාවේ කාර්ය මණ්ඩලය පියවර ගන්නා ලදී. දිගු කාලයක් මුළුල්ලේ පොළොන්නරුව හා ඒ අවට ප්‍රජාවගේ සියලු මූල්‍ය අවශ්‍යතා සපුරාලමින් වඩාත් විශ්වාසවන්ත සේවාවක් ලබාදෙන පොළොන්නරුව ශාඛාව මෙම සමාජ සද්කාර්ය ශාඛාවේ සේවක සේවිකාවන්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් පරාක්‍රම සමුද්‍රය හා එහි වැව් තාවුල්ල මේ නිසාම කැලි කසළ එක් රැස්වන ස්ථානයක් බවටද පත්ව ඇත. පොළොන්නරුවේ පළාත් පාලන ආයතනයන් විසින් නිසි ලෙස කසළ බැහැර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කර තිබුණද සංචාරකයින්ගේ සහ මෙහි පැමිණෙන ජනතාවගේ නොසැලකිලිමත් බව හේතුවෙන් වැව් බැම්ම ඇතුළු පරිශ්‍රය නිතර කැලිකසළවලින් පිරී යයි. ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලොවටම උරුමයක් වූ පරාක්‍රම සමුද්‍රය රැක ගැනීමේ කාලීන අවශ්‍යතාව පෙරදැරි කරගනිමින් HNB FINANCE පොළොන්නරුව ශාඛාව පරාක්‍රම සමූද්‍රයේ වැව් බැම්ම සහ වැව් තාවුල්ල පරිශ්‍රයේ රැඳී තිබුණු කැලිකසළ මුළුමනින්ම ඉවත් කොට මෙම පරිශ්‍රයන් පිරිසිදුව තබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලදී. මේ සඳහා පොළොන්නරුව නගරයේ පළාත්පාලන ආයතනයන්ගේ සහාය ද ඔවුන්ට හිමි විය.

SendShareShare
Previous Post

පෑන් ඒෂියා බැංකුවේ ගම්පහ ශාඛාව නව නිවහනකට

Next Post

කේන්දරේ පාප ග්‍රහයන්ට සුබම ස්ථාන

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.