• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

July 26, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත්වූ දින සිට අසල්වැසි ඉන්දියාව සමග පවත්වාගෙන ගියේ ඉතා යහපත් සබඳතාවකි. බලයට පත්වූ වහාම ජනාධිපතිවරයා මුලින්ම හිටපු සියලු ජනාධිපතිවරුන් කළා හා සමානවම ඉන්දියාවේ සංචාරයක යෙදීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව ඉන්දීය අගමැති මෝදිද ලංකාවේ සංචාරය කරනු ලැබීය. එම සංචාරයන්වලදී ඇතිකරගත් එකඟතාවන්ට අනුව ඉන්දියාව සහ ලංකාව අතර දැවැන්ත ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කිරීමටද එකඟතා ඇතිකරගෙන තිබිණි. ඉන් ඇතැම් ව්‍යාපෘති පසුගිය ආණ්ඩු සමයන්හිදී ආරම්භ කර අතරමග ඇණහිට තිබූ ඒවාය. ඊට හොඳම උදාහරණය සාම්පූර් බලාගාරයය. සාම්පූර් බලාගාරය ආරම්භ කිරීමට යෝජනා වූයේ 2002 වසරේ බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලවකවානුවේදීය.Sri Lanka Latest News

ඉන්දියානු සහයෝගිතාවයෙන් සිදුකෙරෙන මෙම බලශක්ති ව්‍යාපෘතියේ ධාරිතාව මෙගාවොට් 120ක් විය. කෙසේ හෝ මුලින් ගල්අඟුරු බලාගාරයක් ලෙස ආරම්භ කිරීමට නියමිත වූ එම ව්‍යාපෘතියට එකල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන සිවිල් සංවිධාන විසින් විරෝධතාව දැක්වූයේය. එහෙත් පසුව වත්මන් රජය යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසුවේ 2025 වසරේදී තම රජය යටතේ එම ව්‍යාපෘතියේ කටයුතු නැවත ආරම්භ කෙරී සිදුකෙරෙන බවය. ඒ අනුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ මෙරට රාජ්‍ය සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් එම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් සමන්විත අතර, මුල් අදියර යටතේ මෙගාවොට් 50ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමට නියමිතය. මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය 2027 වසරේදී නිම කිරීමට නියමිතව තිබුණද මෙහි පළමු අදියරවත් මේ වනවිට නිම කිරීමට නොහැකි වී ඇත. වත්මන් රජයේ බලධාරීන් විසින් ගෙන ඇති යම් තීරණ කිහිපයක් නිසා මේ වනවිටත් අදාළ ව්‍යාපෘතියේ පළමු අදියරවත් නිම කිරීමට නොහැකි වී ඇති බව ඉන්දියාවේ චෝදනාව වී තිබේ.

කෙසේ වෙතත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කියා ඇත්තේ අදාළ ව්‍යාපෘතියට සමගාමීව ලංකාව සහ ඉන්දියාව අතර එළීමට නියමිත නළවල පළල සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුව ඇති බවකි. ලංකාව පැත්තෙන් කියැවෙන්නේ ඉදිරියේදී සිදුකිරීමට සැලසුම් කර ඇති අනෙකුත් ව්‍යාපෘතිවලටද සහායක් වනු පිණිස මෙම නළ තවත් පළලින් වැඩි කළ යුතු බවකි. ඉන්දියාව කුමන ස්ථාවරයක් දැරුවද එම සාකච්ඡා අවසන් එකඟතාවකට පත්වීමෙන් පසු සාම්පූර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව මේ වනවිට තිරණය කර ඇති බවක් දැනගන්නට තිබේ.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

Next Post

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

MORE NEWS

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

Load More

දේශපාලන ආනුභාවයෙන් සිදුකළ ආන්දෝලනාත්මක අපරාධ සහ දූෂණ වංචා කිහිපයකම අභ්‍යන්තරය දන්නා ප්‍රබල සාක්ෂිකරුවන් කිහිප දෙ‍නෙක්ම පසුගිය කාලයේ මරණයට පත්වූයේ අබිරහස්...

Read more

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.