• About us
  • Contact us
Sunday, July 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මඩ නාගෙන අමුඩ ගහලා කඩවත හන්දිය හොල්ලපු ජොසියා…! ජීවිතේ ලොකුම ටර්නින් පොයින්ට් එක ලෝචි අක්කා…! ජොබත් අතහැරියේ ආසාව පස්සේ යන්න…! කවිඳු යසස් I Sri Lanka Latest News

July 5, 2026
in Heart
Reading Time: 3 mins read
A A
මඩ නාගෙන අමුඩ ගහලා කඩවත හන්දිය හොල්ලපු ජොසියා…! ජීවිතේ ලොකුම ටර්නින් පොයින්ට් එක ලෝචි අක්කා…! ජොබත් අතහැරියේ ආසාව පස්සේ යන්න…! කවිඳු යසස් I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යූටියුබ් ඔස්සේ සිය ගමන ආරම්භ කරමින්, අද ටෙලි තිරයේත් ආදරය දිනාගත් ඔහු තරුණ රංගන ශිල්පියෙක්. රටක් ආදරය කරන ලෝචිගේ යූටියුබ් නිර්මාණ සමග එක්වෙමින් ජනප්‍රියත්වයට පත්ව ආදරණීය චරිත රැසක් හරහා ප්‍රේක්ෂක හදවත් වෙත සමීපව ‘ජොසියා’ ලෙසින් වඩාත් ප්‍රසිද්ධියට පත් ඔහු නමින් කවිඳු යසස්. ඉතින් අද ‘මව්රට’ ‘හාට්’ කතාබහට එක් වූයේ ඔහුයි.Sri Lanka Latest News

කවිඳු කියන්නද ජොසියා කියලා කතා කරන්නද?
කැමැති විදිහට කතාකරන්න කිසි අවුලක් නැහැ.
කොහොමද කවිඳු ‘ජොසියා’ වුණේ ?
ඒක පොඩි කාලේ යාළුවෝ සෙල්ලම් කරද්දී දාපු නමක්.
ඒ කියන්නේ ලෝචිගේ චැනල් එකට හැදුණු නමක් නෙමෙයි?
නැහැ. ජොසියා කියන නම ලෝචි අක්කා එක්ක වැඩ පටන් ගන්නකොටම හැදිලා තිබුණෙ. යාළුවෝ හැමෝම මාව දන්නෙත් ජොසියා කියන නමින්.
කවිඳුට කොහොමද ලෝචිව හඳුනා ගන්න ලැබෙන්නේ?
අපි දෙන්නම කැස්බෑවේ. ගමේ වුණාට අපි එකිනෙකා දැන හඳුනාගෙන තිබුණේ නැහැ. මම ලෝචි එක්ක සම්බන්ධ වෙන්න කලින් පොඩියට තනියම යූටියුබ් චැනල් එකක් කළා. ලෝචි අක්කා කෙනෙක්ව හොයලා තිබුණා වැඩකට. ඊට පස්සේ ලෝචි අක්කගේ චැනල් එකේ ඉන්න චමත් අයියා මාව යෝජනා කළාට පස්සේ තමයි මට ලෝචි අක්කා එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වුණේ. ඒ දැනට අවුරුදු හතරකට පහකට ඉහතදි.
ලෝචි නිසා ඔබේ ජීවිතේ වෙනස් වුණා නේද?
මගේ ටර්නින් පොයින්ට් එක තමයි ලෝචි අක්කා. මාව ප්‍රේක්ෂකයන් අතරට ගෙනගියේ ලෝචි අක්කගේ යූටියුබ් චැනල් එක නිසා.
ලෝචිගේ දැන් වැඩ ගොඩකට සම්බන්ධ වෙලා ඇති?
ගණන් කරලා කියන්න බැරි තරම් කන්ටෙන්ට් ප්‍රමාණයකට සම්බන්ධ වුණා. යූටියුබ් ඇතුළුව සම්බන්ධ වූ සියලු නිර්මාණ දෙසීයකට වැඩි මිසක් අඩු නැහැ.
කැමරාවකට මුහුණ දුන් පළමු රංගන අත්දැකීම?
යූටියුබ් එකෙන් තමයි මට ඒ අත්දැකීම ලැබුණේ.

මේ දිනවල වැඩකටයුතු?
සුපුරුදු විදිහට ලෝචි අක්කගේ වැඩ ටික කරගෙන යනවා. ඊට අමතරව ටීවී දෙරණ නාලිකාවේ ‘මං ආදරෙයි’ ඩ්‍රාමා එකේ ෂූටිං කරගෙන යනවා.
‘මං ආදරෙයි’ ඩ්‍රාමා එකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
ශලිනි ෆර්නැන්ඩු අක්කාගේ ආරාධනාවකින් තමයි සම්බන්ධ වෙන්න ලැබුණේ. මුලින්ම මට කතා කළේ හර්ෂ උඩකන්ද අයියා අධ්‍යක්ෂණය කරපු ‘ප්‍රාර්ථනා’ නාට්‍යයට. නමුත් මං ඒ කාලේ කරපු ජොබ් එක නිසා මට ඒකට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඉන් පස්සේ තමයි මේ නාට්‍යයට සම්බන්ධ වුණේ.
දැන් ඔබ ජොබ් එක අතහැරලද ඉන්නේ?
ඔව්. දැන් ජොබ් එක අතහැරලා රංගනයට මුල්තැන දීලා ඉන්නේ. ජොබ් එක එක්ක රංගන කටයුතු කරන්න අපහසු නිසා.
කවිඳුට මතකද ජීවිතේ වැඩියෙන්ම සතුටු වුණු දවස?
ලෝචි අක්කා එයාගේ යූටියුබ් වැනල් එකට කතා කරපු දවසේ තමයි ගොඩක්ම සතුටු හිතුණේ.
රංගනයේදි අමතක නොවන මතක?
අසුන්දර මතකයක් තියෙනවා. ‘මං ආදරෙයි’ ඩ්‍රාමා එකේ තේමා ගීතය ෂූට් කරන්න යෙදුණු දවසේ තමයි මගේ තාත්තා නැති වුණේ. ඉතින් මට රූගත කිරීම්වලට යන්න වුණේ නැහැ. ලෝචි අක්කගේ වැඩකදි අමුඩයක් ඇදගෙන මඩ නාගෙන මගේම වාහනෙ පැදගෙන ගියපු අවස්ථාවකුත් තියෙනවා කඩවත පැත්තේ කළ රූගත කිරීමකින් පස්සේ. ඒ මතකයත් අමතක කරන්න බැහැ.
ඉදිරි බලාපොරොත්තු?
රඟපාන්න තිබුණු ආසාව නිසා තමයි මම ජොබ් එකෙන් අයින් වෙලා රංගනයට යොමු වුණේ. ඉතින් කලාව පැත්තෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

SendShareShare
Previous Post

පොලොන්නරුවේ පැරණි ජවිපෙ සාමාජිකයන් අන්තෙටම කලකිරෙයි! මාධ්‍ය හමුවක් පවත්වා කරන හොරකම් ගැන රටට හෙළිකරයි! ගොවියගේ කරමතින් උඩට ආපු අය ගොවියට පයින් ගහනවා! බලය නැති කාලේ ජවිපෙට මොළේ තිබුණා..! බලය ආවාම මොළේ නැතිවෙලා..! VIDEO I Sri Lanka Latest News

Next Post

අකුරේගොඩදී නීතීඥවරයයි බිරියයි වෙඩි තියලා මරන්න වාහනය පදවන් ආ රියැදුරා මාලදිවයිනේදී අල්ලා ලංකාවට අරන් එයි! I Sri Lanka Latest News

MORE NEWS

වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News
Heart

වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News

සම්මානවල හැඩයවත් මම දන්නේ නැහැ…! රසිකයන්ගේ ආදරය තරම් වෙන මොන සම්මානද? අලුත් වැඩකට අතගහන්න ඉන්නේ…! කොච්චර බාධක ආවත් මාව රැකගන්න කවුරු හරි හිටියා…! රොහාන් විජේතුංග I Sri Lanka Latest News
Heart

සම්මානවල හැඩයවත් මම දන්නේ නැහැ…! රසිකයන්ගේ ආදරය තරම් වෙන මොන සම්මානද? අලුත් වැඩකට අතගහන්න ඉන්නේ…! කොච්චර බාධක ආවත් මාව රැකගන්න කවුරු හරි හිටියා…! රොහාන් විජේතුංග I Sri Lanka Latest News

අම්මා රඟපානවා දැකලා මටත් ආසා හිතුණා රඟපාන්න…! හැමෝම කියන්නේ මම හොඳට රඟපානවා කියලා…! බෝල්ට් ඇණ හොල්ලන පුංචි කටකාරි…! ඉතාරා බෝමන්දි I Sri Lanka Latest News
Heart

අම්මා රඟපානවා දැකලා මටත් ආසා හිතුණා රඟපාන්න…! හැමෝම කියන්නේ මම හොඳට රඟපානවා කියලා…! බෝල්ට් ඇණ හොල්ලන පුංචි කටකාරි…! ඉතාරා බෝමන්දි I Sri Lanka Latest News

මම කැමැති නැහැ විහිළුවක් වෙන්න…! රුවන්වැලි සෑයේ ලොකු පින්කමක් කළා…! හොඳ දෙයක් දුන්නොත් හැමදාම මතක තියෙවි…! බොඳ මීදුමෙන් මතුවුණු ටෙලි සිත්තම් හැඩ කළ අංජලී…! අංජලී ලියනගේ I Sri Lanka Latest News
Heart

මම කැමැති නැහැ විහිළුවක් වෙන්න…! රුවන්වැලි සෑයේ ලොකු පින්කමක් කළා…! හොඳ දෙයක් දුන්නොත් හැමදාම මතක තියෙවි…! බොඳ මීදුමෙන් මතුවුණු ටෙලි සිත්තම් හැඩ කළ අංජලී…! අංජලී ලියනගේ I Sri Lanka Latest News

නිරුවත වුණත් පෙන්වන ආට් එකක් තියෙනවා…! මම ඒ සීමාවන් දන්නවා…‍! ආදරෙන් විඳවන්න බයයි…! දෙන්න පුළුවන් උපරිමය දෙනවා…! ඒ මගේ හැටි…! කිසි දේකට මම සැලෙන්නේ නැහැ…! ලක්ෂිකා ජයවර්ධන I Sri Lanka Latest News
Heart

නිරුවත වුණත් පෙන්වන ආට් එකක් තියෙනවා…! මම ඒ සීමාවන් දන්නවා…‍! ආදරෙන් විඳවන්න බයයි…! දෙන්න පුළුවන් උපරිමය දෙනවා…! ඒ මගේ හැටි…! කිසි දේකට මම සැලෙන්නේ නැහැ…! ලක්ෂිකා ජයවර්ධන I Sri Lanka Latest News

තද වැඩි තරමට ප්‍රතිචාර වැඩියි…! මට ලිමිට් තියෙනවා…! ස්පා එකක කෙල්ලෙක් මං…! බෝල්ට් ඇණේකට හිරවුණා…! පියුමි ශ්‍රීනායක I Sri Lanka Latest News
Heart

තද වැඩි තරමට ප්‍රතිචාර වැඩියි…! මට ලිමිට් තියෙනවා…! ස්පා එකක කෙල්ලෙක් මං…! බෝල්ට් ඇණේකට හිරවුණා…! පියුමි ශ්‍රීනායක I Sri Lanka Latest News

Load More
වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News
Heart

වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News

‘කාපු කට්ට’ මෙවර විශේෂාංගය සඳහා අප සමග එකතු වෙන්නේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ පසුතල නිර්මාණ ශිල්පියකු ලෙස නිර්මාණ රැසකට දායකත්වය ලබාදුන් චාමර...

Read more
නිදහස් සමරු වේදිකාවේ සිටි විපක්ෂනායක සජිත්ට ජනාධිපති අනුරගෙන් විශේෂ ආරාධනාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයෙදී හෙට උදේ 9ට විපක්ෂනායක සජිත් අලුත් ගමනක් ආරම්භ කරනවා! ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාටම ආරාධනා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සජිත්ගෙන් අනුරට කෝල් එකක්! අනුර කිසිම ජනාධිපති කෙනෙක් නොකළ දෙයක් කරයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

පාදුක්කේදී තරුණයකුට පොලිසියෙන් අමානුෂික පහර දීමක්! ගොඩගම පොලිසියට පැමිණිල්ලක්! තරුණයා ඉස්පිරිතාලේ! ASP කතා කොට සාධාරණයක් කරන බව කියලා! VIDEO I Sri Lanka Latest News

පාදුක්කේදී තරුණයකුට පොලිසියෙන් අමානුෂික පහර දීමක්! ගොඩගම පොලිසියට පැමිණිල්ලක්! තරුණයා ඉස්පිරිතාලේ! ASP කතා කොට සාධාරණයක් කරන බව කියලා! VIDEO I Sri Lanka Latest News

සම්මානවල හැඩයවත් මම දන්නේ නැහැ…! රසිකයන්ගේ ආදරය තරම් වෙන මොන සම්මානද? අලුත් වැඩකට අතගහන්න ඉන්නේ…! කොච්චර බාධක ආවත් මාව රැකගන්න කවුරු හරි හිටියා…! රොහාන් විජේතුංග I Sri Lanka Latest News

සම්මානවල හැඩයවත් මම දන්නේ නැහැ…! රසිකයන්ගේ ආදරය තරම් වෙන මොන සම්මානද? අලුත් වැඩකට අතගහන්න ඉන්නේ…! කොච්චර බාධක ආවත් මාව රැකගන්න කවුරු හරි හිටියා…! රොහාන් විජේතුංග I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.