• About us
  • Contact us
Sunday, July 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයෙදී හෙට උදේ 9ට විපක්ෂනායක සජිත් අලුත් ගමනක් ආරම්භ කරනවා! ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාටම ආරාධනා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 5, 2026
in Exclusive
Reading Time: 24 mins read
A A
නිදහස් සමරු වේදිකාවේ සිටි විපක්ෂනායක සජිත්ට ජනාධිපති අනුරගෙන් විශේෂ ආරාධනාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන්න ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය ඇති බවත් මේවා ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුළුණ තුන වන විට ස්වාධීන නිදහස් මාධ්‍ය හතරවැනි කුළුණ ලෙසත් පස්වැනි කුළුණ ලෙස සිවිල් සමාජ ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමේ ප්‍රධාන කුළුණක් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අප රටේ සමස්ත සිවිල් ව්‍යාපාරවල අරමුණ කුමක් වුවත් මේවා සියල්ල ඒකරාශී කර පොදු අරමුණක් කරා යමින් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන ජාතික මෙහෙවරකට වැඩපිළිවෙළක් කරා මුල පුරන බවත් ලබන සදුදා දින පෙ.ව.9.00ට එය ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයෙන් ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේ දී සිවිල් සමාජ නියෝජිතයන් සමග පැවැති හමුවකදීය

අයිතිය පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුව කතා කරද්දි සමහර පාර්ශ්ව ලිබරල් දක්ෂිණාංශික මත දරමින් එය සිවිල් හා දේශපාලන අයිතිය විය යුතු බව කියන විට වාමාංශික කොටස් එහි වැඩි බර ආර්ථික, සමාජීය හා සුබසාධන අයිතියට ලබා දෙන බවත් මේ අයිතීන් සමූහයම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හරහා ලෝකයට පිළිගත් නිසා මැද මාවත විශ්වාස කරන සමගි ජන බලවේගය වමත් දකුණත් පෙන්වා දෙන අයිතිවාසිකම් සියල්ල පෙරදැරි කර ගෙන ඉදිරියට යාම සුදුසු බවට විශ්වාස කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එම නිසා මේ වැඩපිළිවෙළ තුළ පක්ෂග්‍රාහී බවක් නොමැති බවත් සියලු දෙනාගේ මතයට අවස්ථාව ලබා දී සිවිල් හා දේශපාලන අයිතිය සේම ආර්ථික සමාජීය සෞඛ්‍ය අධ්‍යාපන සුබසාධනය ආදී සියලු අයිතිය වෙනුවෙන් කැපවෙන ජාතික සංවිධානයක් ගොඩනගන බවත් පක්ෂ භේදයෙන් ජාති ආගම් භේදයෙන් තොරව සියලු සිවිල් සමාජ ක්‍රියාකාරීන් එකට එකතු කර ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන ප්‍රගතිශීලි නව දැක්මක් කරා යන බවත් ඒ සඳහා එක්වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

සජිත්ගෙන් අනුරට කෝල් එකක්! අනුර කිසිම ජනාධිපති කෙනෙක් නොකළ දෙයක් කරයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

සජිත්ගෙන් අනුරට කෝල් එකක්! අනුර කිසිම ජනාධිපති කෙනෙක් නොකළ දෙයක් කරයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

පාදුක්කේදී තරුණයකුට පොලිසියෙන් අමානුෂික පහර දීමක්! ගොඩගම පොලිසියට පැමිණිල්ලක්! තරුණයා ඉස්පිරිතාලේ! ASP කතා කොට සාධාරණයක් කරන බව කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාදුක්කේදී තරුණයකුට පොලිසියෙන් අමානුෂික පහර දීමක්! ගොඩගම පොලිසියට පැමිණිල්ලක්! තරුණයා ඉස්පිරිතාලේ! ASP කතා කොට සාධාරණයක් කරන බව කියලා! VIDEO I Sri Lanka Latest News

වීරවංශත් ඇතුළට යන්න ඉන්නේ..! උසාවියට කලින් ඇමැති සරත් තීන්දුව දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීරවංශත් ඇතුළට යන්න ඉන්නේ..! උසාවියට කලින් ඇමැති සරත් තීන්දුව දෙයි! VIDEO I Sri Lanka Latest News

අකුරේගොඩදී නීතීඥයයි බිරියයි වෙඩි තියලා මරා දැම්මේ රූබට් සුරේෂ්! අපරාධය මෙහෙයෙව්වේ පිටරට ඉන්න පාතාල නායකයෙක් වෙච්ච ‘ටුටූ’! ඔක්කොම හොයාගෙන! තවම අල්ලලා නෑ! I Sri Lanka Latest News
Exclusive

අකුරේගොඩදී නීතීඥවරයයි බිරියයි වෙඩි තියලා මරන්න වාහනය පදවන් ආ රියැදුරා මාලදිවයිනේදී අල්ලා ලංකාවට අරන් එයි! I Sri Lanka Latest News

පොලොන්නරුවේ පැරණි ජවිපෙ සාමාජිකයන් අන්තෙටම කලකිරෙයි! මාධ්‍ය හමුවක් පවත්වා කරන හොරකම් ගැන රටට හෙළිකරයි! ගොවියගේ කරමතින් උඩට ආපු අය ගොවියට පයින් ගහනවා! බලය නැති කාලේ ජවිපෙට මොළේ තිබුණා..! බලය ආවාම මොළේ නැතිවෙලා..! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක බලන්න ආපු නැති නාමල් කරුණාරත්න පොලොන්නරුවට ඇවිත් ඩඩ්ලිගේ අරලිය හෝටලේ නැවතිලා ඩඩ්ලිගේ දන්සලට ගිහින් බත් කාලා ගිහින්..! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News
Heart

වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News

‘කාපු කට්ට’ මෙවර විශේෂාංගය සඳහා අප සමග එකතු වෙන්නේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ පසුතල නිර්මාණ ශිල්පියකු ලෙස නිර්මාණ රැසකට දායකත්වය ලබාදුන් චාමර...

Read more
නිදහස් සමරු වේදිකාවේ සිටි විපක්ෂනායක සජිත්ට ජනාධිපති අනුරගෙන් විශේෂ ආරාධනාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයෙදී හෙට උදේ 9ට විපක්ෂනායක සජිත් අලුත් ගමනක් ආරම්භ කරනවා! ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාටම ආරාධනා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සජිත්ගෙන් අනුරට කෝල් එකක්! අනුර කිසිම ජනාධිපති කෙනෙක් නොකළ දෙයක් කරයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

පාදුක්කේදී තරුණයකුට පොලිසියෙන් අමානුෂික පහර දීමක්! ගොඩගම පොලිසියට පැමිණිල්ලක්! තරුණයා ඉස්පිරිතාලේ! ASP කතා කොට සාධාරණයක් කරන බව කියලා! VIDEO I Sri Lanka Latest News

පාදුක්කේදී තරුණයකුට පොලිසියෙන් අමානුෂික පහර දීමක්! ගොඩගම පොලිසියට පැමිණිල්ලක්! තරුණයා ඉස්පිරිතාලේ! ASP කතා කොට සාධාරණයක් කරන බව කියලා! VIDEO I Sri Lanka Latest News

සම්මානවල හැඩයවත් මම දන්නේ නැහැ…! රසිකයන්ගේ ආදරය තරම් වෙන මොන සම්මානද? අලුත් වැඩකට අතගහන්න ඉන්නේ…! කොච්චර බාධක ආවත් මාව රැකගන්න කවුරු හරි හිටියා…! රොහාන් විජේතුංග I Sri Lanka Latest News

සම්මානවල හැඩයවත් මම දන්නේ නැහැ…! රසිකයන්ගේ ආදරය තරම් වෙන මොන සම්මානද? අලුත් වැඩකට අතගහන්න ඉන්නේ…! කොච්චර බාධක ආවත් මාව රැකගන්න කවුරු හරි හිටියා…! රොහාන් විජේතුංග I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.