• About us
  • Contact us
Sunday, June 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තද වැඩි තරමට ප්‍රතිචාර වැඩියි…! මට ලිමිට් තියෙනවා…! ස්පා එකක කෙල්ලෙක් මං…! බෝල්ට් ඇණේකට හිරවුණා…! පියුමි ශ්‍රීනායක I Sri Lanka Latest News

June 28, 2026
in Heart
Reading Time: 2 mins read
A A
තද වැඩි තරමට ප්‍රතිචාර වැඩියි…! මට ලිමිට් තියෙනවා…! ස්පා එකක කෙල්ලෙක් මං…! බෝල්ට් ඇණේකට හිරවුණා…! පියුමි ශ්‍රීනායක I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පියුමි ශ්‍රීනායක මේ දිනවල කාගේත් කතාබහට ලක්වෙලා. ඒ, ‘බෝල්ට් ඇණේ‘ ටෙලිනාට්‍යයේ ‘අමායා‘ හරහායි. ඒකාකාරී රාමුවලින් මිදී, ඕනෑම අභියෝගාත්මක චරිතයකට උපරිම සාධාරණය ඉටුකරන ඇය, ව්‍යාපාරික ලෝකය තුළද ‘මිස් පියුමි‘ නමින් පෙරළියක් කරමින් සිටිනවා. මේ, ඇගේ ආදරය, ජීවිතය සහ කලාව ගැන ‘හාට්’ අපි කළ කතාබහයි.
පියුමි මේ දිනවල බෝල්ට් ඇණේ හොඳටම තදයි වගේ? Sri Lanka Latest News
මේ දිනවල බෝල්ට් ඇණේට හිරවෙලා මමත්. තද වැඩි තරමට ප්‍රතිචාර ගලාගෙන එනවා. වෙනස්ම විදියේ ටෙලිනාට්‍යයක් විදියට බෝල්ට් ඇණේ ටෙලිනාට්‍යය මම දකින්නේ. ජෙනට් ඇන්තනීගේ රංගනය ඉතා තාත්විකයි. ගොඩ දෙනෙක් මේ නිර්මාණය රසවිඳින බව පේනවා. මේක බ්ලැක් කොමඩි කතාවක්.
ඔබේ මේ චරිතය තුළ ලිමිට් තියෙනවද?
ස්පාවලට යන ගැහැනු ළමයි තුන්දෙනෙක්ගෙන් එක්කෙනෙක් මම. මා සමග පියුමි, ශෙහානි අනෙක් චරිත දෙක නිරූපණය කරනවා. විවේචනයක් නෙවෙයි යන්නේ ඒ කතාව තුළ. ඔවුන්ගේ ජීවිතය තුළ විඳින දුක් කම්කටොලු, ගැහැනු ළමයි ඇයි මේ තත්ත්වයට පත්වෙන්නේ වගේ කතාවක් තමයි ගලාගෙන යන්නේ. මට ලිමිට් තියෙනවා. මොන වගේද කරන්න තියෙන්නේ කියලා මම බැලුවා. රංගන ශිල්පිනියක් වුණාම ඕනෑම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. රංගනයක් නිසා මම චරිතය ගැන ලොකුවට හිතන්නේ නැතුව උපරිම සහාය දෙනවා.
චරිත ලැබෙනකම් පියුමි බලාගෙන ඉන්නවද?
මම රඟපාන්නේ නැතුව කාලයක් ඉන්නවා. එකම විදියේ චරිත රඟපාන්න මම කැමැති නැහැ. හැබැයි එකම චරිතය රඟපෑවත් ඒ චරිතය තුළ වෙනසක් තියෙන්න ඕනේ. සමහර විට ප්‍රේක්ෂකයන් හිතනවා ඇති මම ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා ඇති කියලා. මට මේ දිනවල වෙනස්ම විදියේ චරිත දෙකක් ආවා. ඒ නිසා මම භාරගත්තා. ‘තාල මණ්ඩිය’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය මම රඟපාන්නේ. විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයන් අතරට යන්න ඕනෙ නිසා තෝරා බේරාගෙන වැඩ කරනවා. අපේ දක්ෂතාව එළියට දාන්න විදියක් නැහැ. එහෙම වුණාම ඒකාකාරී වෙනවා. එහෙම වුණාම ප්‍රේක්ෂකයන්ට වගේම අපිටත් එපා වෙනවා.

අමායා වගේමද ඔබත් සාමාන්‍ය ජීවිතයේදී?
අමායාට වඩා හාත්පසින්ම වෙනස්. හැබැයි අමායා කැමැති නැහැ එයා ගැන හොයලා බලනවට අමායාගේ පෙම්වතා. හැබැයි පෞද්ගලිකව මම කැමැති ඒ වගේ නිරන්තරයෙන් මම ගැන හොයලා බලනවට. අද කාලේ එහෙම හොයලා බලන්න ඕනෙ. මම දැන් ආදරවන්තියක්. ආදරය නැතුව ජීවත් වෙන්න බැහැ. පියුමි ශ්‍රීනායක වධකාර ආදරයට කැමැතියි. මට ඒ ආදරය ලැබෙනවා.
කොහොමද ඔබගේ ව්‍යාපාර කටයුතු?
‘මිස් පියුමි’ කියලා මගේම ආයුර්වේද හෙයාර් ඔයිල් බ්‍රෑන්ඩ් එකක් පටන් ගත්තා. ඒකට දැන් ලංකාවේ වගේම පිටරටවලින් පවා ඇණවුම් එනවා. ඉතින් ඒ වැඩකටයුතු වෙනුවෙන් උපරිම කාලය යොදවනවා රංගනයට අමතරව.
ජීවිතය ගැන මොකද හිතෙන්නේ?
මගේ ජීවිතයේ ලබපු කටුක අත්දැකීම් ගොඩයි. ඒ කටුක ජීවිතය සුන්දරත්වයක් වාසියක් වුණා. විවිධ ප්‍රශ්න ආවේ අපිව ශක්තිමත් කරන්න. ඉතින් මම ඒ දේවල් සතුටින් භාරගන්නවා. මම ගොඩක් සතුටින් ජීවිතය ගතකරන කෙනෙක්. අහිමි වුණු දේවල් ගැන පසුතැවෙන කෙනෙක් නෙවෙයි මම.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ලක්ෂ 12ට විට්ස් කාර් ගන්න හිටපු රාජ්‍ය සේවකයාට අද ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් ගන්න වෙලා! විපක්ෂ නායක ආණ්ඩුවේ කතාවයි කෙරුවාවයි මතක් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

සල්ලිකාර කෙල්ලො දපනේ දාන සල්ලාලයා…! එක ඩාන්ස් එකෙන් වයිරල් වුණා…! මල් වෙඩිල්ලක් වගේ එක පාරට පත්තු වුණා…! බයික්වල ගිහින් ලව් කරපු කාලයක් නම් තිබුණේ නැහැ…! ඕදාත හංසක I Sri Lanka Latest News
Heart

සල්ලිකාර කෙල්ලො දපනේ දාන සල්ලාලයා…! එක ඩාන්ස් එකෙන් වයිරල් වුණා…! මල් වෙඩිල්ලක් වගේ එක පාරට පත්තු වුණා…! බයික්වල ගිහින් ලව් කරපු කාලයක් නම් තිබුණේ නැහැ…! ඕදාත හංසක I Sri Lanka Latest News

මගේ ජීවිතය අම්මා…! ෂූටින් ගියත් හිත තියෙන්නේ අම්මා ළඟ…! හිතේ සතුට ටිකක් හරි දැනෙන්නෙ රංගනය නිසා…! හැප්පෙන්නේ ඉතින් දුවලා එක්ක තමයි…! ශිරෝමිකා ප්‍රනාන්දු I Sri Lanka Latest News
Heart

මගේ ජීවිතය අම්මා…! ෂූටින් ගියත් හිත තියෙන්නේ අම්මා ළඟ…! හිතේ සතුට ටිකක් හරි දැනෙන්නෙ රංගනය නිසා…! හැප්පෙන්නේ ඉතින් දුවලා එක්ක තමයි…! ශිරෝමිකා ප්‍රනාන්දු I Sri Lanka Latest News

ලෙන්ස් අස්සේ රජකම් කරන තරහ මරහ නැති වැඩේ මාර ආතල් කරගත් ඩිරෙක්ටර්…! මගේ හෙවණැල්ල ශිවා අයියා…! ෆැෂන්වලට මාර ආසවක් තිබ්බා…! තුසිත අනුරාධ I Sri Lanka Latest News
Heart

ලෙන්ස් අස්සේ රජකම් කරන තරහ මරහ නැති වැඩේ මාර ආතල් කරගත් ඩිරෙක්ටර්…! මගේ හෙවණැල්ල ශිවා අයියා…! ෆැෂන්වලට මාර ආසවක් තිබ්බා…! තුසිත අනුරාධ I Sri Lanka Latest News

මෙන්න ඇක්ටින් ඩාන්සින් දෙකම තියෙන ටැලන්ට් එකක්…! ලැබෙන හැම එකම කරන්නේ නැහැ..! කරන්න පුළුවන්ද කියලා බලලා තමයි ගන්නේ…! චතුනි රාජපක්ෂ I Sri Lanka Latest News
Heart

මෙන්න ඇක්ටින් ඩාන්සින් දෙකම තියෙන ටැලන්ට් එකක්…! ලැබෙන හැම එකම කරන්නේ නැහැ..! කරන්න පුළුවන්ද කියලා බලලා තමයි ගන්නේ…! චතුනි රාජපක්ෂ I Sri Lanka Latest News

කංචනා කැමති වෙයිද දන්නේ නැහැ…! කළු කුමාරයා කිව්වම හැමෝටම මැවෙන්න මාව…! අප්පච්චි වගේ වෙන්න යන්න ගොඩක් දුර තියෙනවා…! එකසිය ගානට වයිරල් වෙන කළු කුමාරයාගේ මනමාල කතාව…! සජිත ඇන්තනී I Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I  Sri Lanka Latest News
Heart

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I Sri Lanka Latest News

Load More
තද වැඩි තරමට ප්‍රතිචාර වැඩියි…! මට ලිමිට් තියෙනවා…! ස්පා එකක කෙල්ලෙක් මං…! බෝල්ට් ඇණේකට හිරවුණා…! පියුමි ශ්‍රීනායක I Sri Lanka Latest News
Heart

තද වැඩි තරමට ප්‍රතිචාර වැඩියි…! මට ලිමිට් තියෙනවා…! ස්පා එකක කෙල්ලෙක් මං…! බෝල්ට් ඇණේකට හිරවුණා…! පියුමි ශ්‍රීනායක I Sri Lanka Latest News

පියුමි ශ්‍රීනායක මේ දිනවල කාගේත් කතාබහට ලක්වෙලා. ඒ, ‘බෝල්ට් ඇණේ‘ ටෙලිනාට්‍යයේ ‘අමායා‘ හරහායි. ඒකාකාරී රාමුවලින් මිදී, ඕනෑම අභියෝගාත්මක චරිතයකට උපරිම...

Read more
මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 12ට විට්ස් කාර් ගන්න හිටපු රාජ්‍ය සේවකයාට අද ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් ගන්න වෙලා! විපක්ෂ නායක ආණ්ඩුවේ කතාවයි කෙරුවාවයි මතක් කරයි! I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මාලිමාව බලයට ඇවිත් කරපු වෙනස ගැන නාමල් ආණ්ඩුවට දාපු නෝන්ඩිය! I Sri Lanka Latest News

රිෂාඩ්ට-සාෆිට කළා වගේ මගේ දේශපාලන ජීවිතය විනාශ කරන්න වැලිකඩ හිරගෙදරට ගිහින් කුමන්ත්‍රණයක් කරලා! හිටපු ඇමැතිවරයෙක් සම්බන්ධයි! චෝදනා තියෙන අස්ලම් කියලා කෙනෙක් සම්බන්ධයි! පාස්කු ප්‍රහාරයේ චූදිතයාට අනිසි බලපෑම් කළා කියලා ඒ පැත්තෙනුත් උසාවියට කරුණු වාර්තා කරලා! පාර්ලිමේන්තුවේදී කිව්වා වගේම මුජිබර් CID එකට පැමිණිලි කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අහපු ප්‍රශ්නයට මුදල් නියෝජ්‍ය ඇමති කියනවා මිනිහෙක්ට දවසක් ජීවත් වෙන්න රුපියල් 550ක් ඇත් කියලා..! මුජිබර් කෑම වේලක ගණන් හිලව් එක්කම කියනවා..! නියෝජ්‍ය කතානායකතුමාටත් හිනා..! VIDEO I Sri Lanka Latest News

චීනෙ කොහොමද එහෙම වුණේ? ලෝකෙට ගැළපෙන්න අධ්‍යාපනය වෙනස් කරන්න බැරිද? Sri Lanka Latest News

චීනෙ කොහොමද එහෙම වුණේ? ලෝකෙට ගැළපෙන්න අධ්‍යාපනය වෙනස් කරන්න බැරිද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.