• About us
  • Contact us
Sunday, June 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සල්ලිකාර කෙල්ලො දපනේ දාන සල්ලාලයා…! එක ඩාන්ස් එකෙන් වයිරල් වුණා…! මල් වෙඩිල්ලක් වගේ එක පාරට පත්තු වුණා…! බයික්වල ගිහින් ලව් කරපු කාලයක් නම් තිබුණේ නැහැ…! ඕදාත හංසක I Sri Lanka Latest News

June 28, 2026
in Heart
Reading Time: 3 mins read
A A
සල්ලිකාර කෙල්ලො දපනේ දාන සල්ලාලයා…! එක ඩාන්ස් එකෙන් වයිරල් වුණා…! මල් වෙඩිල්ලක් වගේ එක පාරට පත්තු වුණා…! බයික්වල ගිහින් ලව් කරපු කාලයක් නම් තිබුණේ නැහැ…! ඕදාත හංසක I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කඩවසම් පෙනුමකින් මෙන්ම දක්ෂතාවයෙන්ද පිරිපුන් ඔහු, මේ දිනවල ‘ඔබ ඇවිත් යන්න එන්න’ ටෙලිනාට්‍යයේ ‘රමිත්’ගේ චරිතය හරහා සල්ලාල පෙම්වතෙකු ලෙස ප්‍රේක්ෂක හිත් හොරකම් කරමින් සිටිනවා. කෙටි කලකින් වේදිකාව, පුංචි තිරය වගේම සිනමාවත් එකවර ජයගන්නට වාසනාව උදා කරගත් ඔහු, ළඟදීම උදයකාන්ත වර්ණසූරියගේ ‘මේඝ වර්ෂාවෙන්’ රිදී තිරයටද පියනැගීමට සූදානම් වේ. නව පරපුරේ මේ ආකර්ෂණීය රංගන ශිල්පියා, ඕදාත හංසකයි. ඉතින්, ‘හාට්’ අපි අද අපේ කතාබහට ඔහුව මේ අයුරින් සම්බන්ධ කරගත්තා.Sri Lanka Latest News

ඕදාත මේ දිනවල ගොඩක් සතුටින් වගේ?
ඔව්. ගොඩක් සතුටින් කලා කටයුතු සහ මගේ වැඩකටයුතු සමග කාලය ගතකරනවා.
මේ දිනවල කොහොමද ඕදාතගේ කලා කටයුතු?
‘ඔබ ඇවිත් යන්න එන්න’ ටෙලිනාට්‍යයේ මම ප්‍රධාන චරිතයක් රඟපානවා. සල්ලිකාර කෙල්ලෙකුට ආදරය කරන සල්ලාල කොල්ලෙක්ගේ චරිතයක්. ගොඩක් සතුටුයි. පළමු වතාවට පෙම්වතාගේ චරිතයක් රඟපාමින් ප්‍රේක්ෂක ආදරය ලබමින් ඉන්නවා. රමිත් චරිතයට ලැබෙන ප්‍රතිචාර හොඳයි.
පාසල් ප්‍රේමයත් මතක් වෙන්න ඇති චරිතය සමග හැඩහැගෙන කොට?
අතීතය මතක් කරන අත්දැකීම් තියෙනවා. පාසල් කාලයේදී මම ආදරය කරලා තියෙනවා. ඒක ඉතින් වයසත් එක්ක එන බැඳීමක්. ඒ බැඳීම් ඉතින් කාලයත් එක්ක නැතිවෙලා යනවා. හැබැයි ඉතින් ටෙලිනාට්‍යයේ වගේ බයික්වල ගිහින් ආදරය කරපු පාසල් කාලයක් මට තිබුණේ නැහැ.
මල් වෙඩිල්ලක් වගේ ඔබ එක පාරටම පත්තු වුණා?
ඒකට හේතුව ඔෂාන් ලියනගේ යටතේ මම නර්තනය හැදෑරුවා. අපි අවුරුදු උත්සවයේ ඩාන්ස් එකක් කළා. ඒක ගොඩක් වයිරල් වුණා. ඒ එක්කම 2024 හිරු කුමරා තරගාවලියේ මම දෙවැනි ස්ථානයට පත්වුණා. ඉතින් එකම කාලසීමාවක මේ දෙකෙන්ම ආපු ප්‍රතිචාරත් එක්ක මල් වෙඩිල්ලක් වගේ පත්තු වුණා.

‘මේඝ වර්ෂා’ කවදා දිගහැරෙයිද?
මේ අවුරුද්ද ඇතුළත බොහෝ දුරට මේඝ වර්ෂා ඇදහැලේවි. මම සම්බන්ධ වුණු පළමු සිනමා නිර්මාණය. එය උදයකාන්ත වර්ණසූරියගේ සිනමා නිර්මාණයක්.
මේ දිනවල එන එන වැඩ භාරගන්නවා ඇති?
ඔව්. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් ලොකු කාලයක් නැහැ. මට ඉගෙන ගන්න මේ ක්ෂේත්‍රය ගැන ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා විවිධ චරිතවලට සම්බන්ධ වෙමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. අලුත් නිර්මාණ දෙකකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණා. ඒ වැඩකටයුතු ළඟදී ආරම්භ වෙනවා.
මේ වනවිට ඔබට හැම පැත්තකින්ම ඔබේ දක්ෂතාව පෙන්වන්න අවස්ථා ලැබිලා තියෙනවා?
ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. ඉතා කෙටි කාලයක් තුළ වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව පැත්තෙන් මට මගේ දක්ෂතාව පෙන්වන්න අවස්ථාව ලැබුණා. ඒ, ඩී. කීරගලආරච්චිගේ ‘උරුවිසි’ වේදිකා නාට්‍යය හරහායි. ‘උරුවිසි’ මෙයට අවුරුදු තිහකට උඩදි වේදිකාගත කරපු නාට්‍යයක්. වේදිකා රංගනය මට වෙනස්ම අත්දැකීමක්.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මගේ ජීවිතය අම්මා…! ෂූටින් ගියත් හිත තියෙන්නේ අම්මා ළඟ…! හිතේ සතුට ටිකක් හරි දැනෙන්නෙ රංගනය නිසා…! හැප්පෙන්නේ ඉතින් දුවලා එක්ක තමයි…! ශිරෝමිකා ප්‍රනාන්දු I Sri Lanka Latest News

Next Post

සියලු කාන්තාවන්ට ලොකු පාඩමක් උගන්වපු ශ්‍යාමාගේ ඝාතනය! රැවටිලිකාරයන්ට අහුවෙන්න එපා! Sri Lanka Latest News

MORE NEWS

මගේ ජීවිතය අම්මා…! ෂූටින් ගියත් හිත තියෙන්නේ අම්මා ළඟ…! හිතේ සතුට ටිකක් හරි දැනෙන්නෙ රංගනය නිසා…! හැප්පෙන්නේ ඉතින් දුවලා එක්ක තමයි…! ශිරෝමිකා ප්‍රනාන්දු I Sri Lanka Latest News
Heart

මගේ ජීවිතය අම්මා…! ෂූටින් ගියත් හිත තියෙන්නේ අම්මා ළඟ…! හිතේ සතුට ටිකක් හරි දැනෙන්නෙ රංගනය නිසා…! හැප්පෙන්නේ ඉතින් දුවලා එක්ක තමයි…! ශිරෝමිකා ප්‍රනාන්දු I Sri Lanka Latest News

ලෙන්ස් අස්සේ රජකම් කරන තරහ මරහ නැති වැඩේ මාර ආතල් කරගත් ඩිරෙක්ටර්…! මගේ හෙවණැල්ල ශිවා අයියා…! ෆැෂන්වලට මාර ආසවක් තිබ්බා…! තුසිත අනුරාධ I Sri Lanka Latest News
Heart

ලෙන්ස් අස්සේ රජකම් කරන තරහ මරහ නැති වැඩේ මාර ආතල් කරගත් ඩිරෙක්ටර්…! මගේ හෙවණැල්ල ශිවා අයියා…! ෆැෂන්වලට මාර ආසවක් තිබ්බා…! තුසිත අනුරාධ I Sri Lanka Latest News

මෙන්න ඇක්ටින් ඩාන්සින් දෙකම තියෙන ටැලන්ට් එකක්…! ලැබෙන හැම එකම කරන්නේ නැහැ..! කරන්න පුළුවන්ද කියලා බලලා තමයි ගන්නේ…! චතුනි රාජපක්ෂ I Sri Lanka Latest News
Heart

මෙන්න ඇක්ටින් ඩාන්සින් දෙකම තියෙන ටැලන්ට් එකක්…! ලැබෙන හැම එකම කරන්නේ නැහැ..! කරන්න පුළුවන්ද කියලා බලලා තමයි ගන්නේ…! චතුනි රාජපක්ෂ I Sri Lanka Latest News

කංචනා කැමති වෙයිද දන්නේ නැහැ…! කළු කුමාරයා කිව්වම හැමෝටම මැවෙන්න මාව…! අප්පච්චි වගේ වෙන්න යන්න ගොඩක් දුර තියෙනවා…! එකසිය ගානට වයිරල් වෙන කළු කුමාරයාගේ මනමාල කතාව…! සජිත ඇන්තනී I Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I  Sri Lanka Latest News
Heart

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I Sri Lanka Latest News

අතහැරියොත් සදහදටම මම අතහරිනවා…! කොටුවක් පැනපු නැති එකම කෙනා මම…! මාවත් වෙනස් වෙන විදියේ වැඩකට ආසාවෙන් ඉන්නවා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News
Heart

අතහැරියොත් සදහදටම මම අතහරිනවා…! කොටුවක් පැනපු නැති එකම කෙනා මම…! මාවත් වෙනස් වෙන විදියේ වැඩකට ආසාවෙන් ඉන්නවා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News

Load More
මෛත්‍රීගේ කාලේ 8යි! ගෝඨාගේ කාලේ 0යි! රනිල්ගේ කාලේ 11යි! අනුරගේ කාලේ දැනට 22යි! පාතාලේ ඇතුළේ…! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රීගේ කාලේ 8යි! ගෝඨාගේ කාලේ 0යි! රනිල්ගේ කාලේ 11යි! අනුරගේ කාලේ දැනට 22යි! පාතාලේ ඇතුළේ…! Sri Lanka Latest News

පාතාලය දැන් ටික කාලයක සිට නිහඬය. ඒ රටින් පැන ගිහින් පිටරටවල රැඳී සිටිමින් මෙරට වැඩ පෙන්වූ පාතාලයේ වැඩ්ඩෝ යැයි කියන...

Read more

අමෙරිකන් නියෝජිතයන් ලංකාවට ඇවිත් අනුර එක්ක කතා කළේ මොනවද? ඉදිරිපත් කළ යෝජනා මොනවාද? අන්තිම තීන්දුව මොකද්ද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

දිලිත්ගෙ කොම්පැනියකට අනුරගෙ ආණ්ඩුවෙන් ටෙන්ඩර් එකක් දීලා! දැන් අපිත් දන්නේ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුරගේ කලිසම ඔළුවෙන් ගලවන්න බලන් ඉන්න දෙරණේ දිලිත් ජයවීර..! දැන් බලන්න ඉම්මු ඕක කොහොමද වෙන්නෙ කියලා! VIDEO I Sri Lanka Latest News

විජයදාසගේ සහ රඛිතගේ සිද්ධියට චමුදිතත් පැටලෙයි! අධිකරණය හමුවට යන්න චමුදිත සූදානමින්! I Sri Lanka Latest News

විජයදාසගේ සහ රඛිතගේ සිද්ධියට චමුදිතත් පැටලෙයි! අධිකරණය හමුවට යන්න චමුදිත සූදානමින්! I Sri Lanka Latest News

සියලු කාන්තාවන්ට ලොකු පාඩමක් උගන්වපු ශ්‍යාමාගේ ඝාතනය! රැවටිලිකාරයන්ට අහුවෙන්න එපා! Sri Lanka Latest News

සියලු කාන්තාවන්ට ලොකු පාඩමක් උගන්වපු ශ්‍යාමාගේ ඝාතනය! රැවටිලිකාරයන්ට අහුවෙන්න එපා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.