• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කිරි දානයක වැඩි ප්‍රතිඵල ලබාගන්න

September 5, 2020
in Astrology
Reading Time: 1 min read
A A
කිරි දානයක වැඩි ප්‍රතිඵල ලබාගන්න
Share on WhatsAppShare on Facebook

ජීවිතයට සෞභාග්‍ය උදාකරමින් සියලු වස් දොස් දුරු කරමින් සශ්‍රීකත්වය වර්ධනය කෙරෙන උතුම් වූ කිරි අම්මාවරුන්ගේ දානය පත්තිනි මෑණියන් උදෙසා පහත ආකාරයට පැවැත් වීමේන් ඔබත් මහැඟි ආනිශංස ලබා ගන්න. පුරාණයේ සිට අප හෙළ සංස්කෘතියේ සුවිශේෂ සලකුණක් ලෙසින් හැඳින්වෙන පත්තිනි දේවිය මුල්කර ගනිමින් සිංහල බෞද්ධ නිවෙස්වල පැවැත්වෙන පිරිසිදු හා උතුම්ම පූජා විධියක් ලෙස උතුම් වූ කිරි අම්මාවරුන්ගේ දානය හඳුන්වනු ලබනවා. දානයේ ආනිශංස අතිමහත්ය.

මේ තුළින් අප සංස්කෘතියේ අභිමානය කියාපානු ලබනවා. විවිධ වූ අපල උපද්‍රවයන්, ලෙඩ රෝග, ව්‍යාධි, කරදර බාධා, රැකී රක්ෂා හා විවාහ බාධා, දරුඵල ගැටලු මෙන්ම ජීවිතයේ අනේක විධ වූ ගැටලු දුරු කර ගැනීමවස් අප බොහෝ සිංහල බෞද්ධ ජනතාව පත්තිනි දේවියට බාර හාර වීමෙන් අනතුරුව අදාළ කාල සීමාව තුළ එම පොරොන්දුව ඉටු කිරීම සඳහා පැවැත්වෙන ඉතා විශේෂ මෙන්ම අනභිභවනීය පූජා ක්‍රමයක් ලෙස කිරි අම්මාවරුන්ගේ දානය හඳුන්වා දිය හැකිය. මෙම සත් කටයුත්ත නියමාකාරයෙන් පැවැත්වීමෙන් තම තමන් බලාපොරොත්තු වන්නා වූ ප්‍රතිඵල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමේ හැකියාව පවතී.

කිරි අම්මාවරුන්ගේ දානයේදී එම උතුම් වූ පූජාව සඳහා කිරි අම්මාවරුන් තෝරා ගැනීමේදී කරුණු රාශියක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඒ සඳහා තෝරා ගන්නා කාන්තාවන්,
* පතිදම් රකින සිල්වත් අය විය යුතුය.
* දිළිඳු බවින් යුතු බිලිඳුන් සිටින අය විය යුතුය.
* කුලහීන නොවන අය විය යුතුය.
* කණවැන්දුම් නොවූ ආගම දහම කෙරෙහි භක්තිමත් අය විය යුතුය.

ඉහත දැක්වූ කාරණා හත සම්පූර්ණ වූ මව් කිරි බොන බිලිඳුන් සිටින කාන්තාවන් වැඩි දෙනෙකු සහිතව කණවැන්දුම් ස්ත්‍රීන් තෝරා නෙගෙන (වයස අවුරුදු 50ට වැඩි කාන්තාවන්ගේ කණවැන්දුම්භාවය පිළිබඳ ගැටලු මතු නොවේ.) මෙම කණ්ඩායම කාන්තාවන් 7 දෙනෙකු වන සේ නිසි පරිදි තෝරා ගැනීම තුළින් මෙම උතුම් ශන්ති කර්මය සිදු කිරීමෙන් බලාපොරොත්තු වන යහපත අපට සර්වප්‍රකාරයෙන්ම ඉටු කර ගැනීමේ හැකියාව පවතී.
කිරි අම්මාවරුන්ගේ දානය සඳහා ආරාධනා කිරීමේදී පහත සඳහන් කාන්තාවන් තෝරා නොගත යුතුය.

* අනුන්ගේ ඕපා දූප සොයමින් කේලාම් කියමින් උනුන් කොටවමින් නිතර රණ්ඩු කරන සැර පරුෂ හික්මීමක් නොමැති අසංවර ස්ත්‍රීන්.
* දරුවන් නොලැබූ වඳ ස්ත්‍රීන්.
* මස් මාළු විකුණන හා ඒවා අනුභව කරන ස්ත්‍රීන්.
* අභිසාරිකාවන් හා මත්පැන් පානය කරන ස්ත්‍රීන්.
* සැමියා අකාලයේ මියගිය වැන්දඹු කාන්තාවන්.
* ලැබූ දරුවන් සියලුදෙනා මියගිය කාන්තාවන්.
* ඉතා මහලු හා දුර්වල, අසනීප සහිත හැරමිටි වාරුවෙන් ගමන් කරන අය.
* සුවකළ නොහැකි කුෂ්ට රෝගයන්ගෙන් පෙළෙන අය.
* දෙනෙත් අන්ධ හා බිහිරි අය.
* උපතින් හෝ පසුව අත් පා බිඳීම් ආදියෙන් අංගවිකල වූ අය.
* අංශභාග හෝ අපස්මාර රෝගී වූවන්.

පත්තිනි දේවිය දොළොස් වාරයක් හා සත්වාරයක් මොලොව පහළ වී ඇති බව ජනප්‍රවාදයේ සඳහන්ය. ඒ අනුව සත් වාරයක් මොලොව පහළ වූ ආකාරයට අනුව සිද්ධපත්තිනි, සළඹපත්තිනි, අඹපත්තිනි, මල් පත්තිනි, ගිනිපත්තිනි, දේවපත්තිනි, සත් පත්තිනි යන පත්තිනි මාතාවන්ගේ නම් හත වෙනුවට අම්මාවරු 7 දෙනෙකු මෙම දානය සඳහා සහභාගි කර ගනී. කිරිබත් කැවුම් කිරියා හා කෙසෙල් ගෙඩි ඇතුළු තවත් රස කැවිලි වර්ග ප්‍රධාන කොට ගනිමින් සෙනසුරාදා හෝ බදාදා යන දින මූලික කොට ගනිමින් ඔබත් වසරකට වරක්වත් තම නිවෙසේදී හිමිදිරි උදෑසන මෙම දානය පැවැත්වීම තුළින් මහඟු ප්‍රතිඵල උදා කර ගන්න.
ජ්‍යොතිෂවේදී සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

කොමර්ෂල් බැංකුව සහ HCL ටෙක්නොලොජීස් වෙතින් මෙරට සිසුන්ට සහන රැසක්

Next Post

UBER වෙතින් කොළඹට ‘UBER CONNECT’

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.