• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාකච්ඡාව පැය එකහමාරක්! සජිත්-රනිල් විශේෂ හමුවක්! I Sri Lanka Latest News

June 20, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
රටේ බහුතර ජනතාවට ඡන්ද අවශ්‍ය නෑ කියා ජනාධිපති කියනවා! පක්ෂ ඔක්කොම එකතු වුණත් 50%ක් නෑ කියනවා! රනිල් නුවරඑළියේදී විනිසුරුවරුන් ඉදිරියේ කරපු කතාවට සජිත් එකින් එක ප්‍රහාර එල්ල කරයි! එතුමා රටේ අභිමානවත්ම පක්ෂය පොළොවටම සමතලා කළා! එක මන්ත්‍රී කෙනෙක්වත් නැතිව ජාතික ලයිස්තුවෙන් ආපු එතුමා ඡන්දවලට බයයි! දේශපාලන ගමනේ අන්තිම තැනට එතුමා ඇවිත් ඉන්නේ! ජනාධිපතිවරණය තියන්න අපි 50% අරගෙන පෙන්නන්නම්! අපි ජනමතයට බය නෑ!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර සුවිශේෂ හමුවක් පසුගිය සෙනසුරාදා (13) දින කොළඹදී සිදුව තිබේ.Sri Lanka Latest News

කොළඹ කොල්ලුපිටියේ 5 වැනි පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසේදී මෙම හමුව සිදුව ඇත.

පැය එකහමාරක පමණ කාලයක් පුරා පැවැත්වී ඇති මෙම සාකච්ඡාවේදී සමගි ජන බලවේගයත්, එක්සත් ජාතික පක්ෂයත් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් දෙදෙනා අතර දීර්ඝව අදහස් හුවමාරු වී ඇති බවක් දැනගන්නට ඇත.

මෙම හමුවට පෙර දින රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදීම සජබ සභාපති කබීර් හෂීම්, සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ ලකී ෆොන්සේකා යන මහත්වරුන් රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස සජිත් ප්‍රේමදාස මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව සිදුව ඇති බව පැවැසේ.

මේ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් හෙට දිනයේ‘රාජ්‍ය රහස්’ තීරයේ පළවේ.

SendShareShare
Previous Post

වැඩේ හිතන තරම් ලේසි නැහැ…! විනාඩි 2ක සීන් එකක් කියන්නේ පැය ගානක මහන්සියක්…! මේක ඉගෙන ගන්න ඕන වැඩක්…! ශ්‍රීමාලි පුෂ්පිකා I Sri Lanka Latest News

Next Post

රත්තරන් තුවක්කුව දුමින්දට යළි පත්තු වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News
Exclusive

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News
Exclusive

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News
Exclusive

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News

සියල්ල අහිමි කරමින් බැඳීම් බිඳදමන සෙනසුරු ඔබගේ හැරවුම් ලක්ෂ්‍යයයි! Sri Lanka Latest News
Astrology

සියල්ල අහිමි කරමින් බැඳීම් බිඳදමන සෙනසුරු ඔබගේ හැරවුම් ලක්ෂ්‍යයයි! Sri Lanka Latest News

හැව්ලොක් සිටියෙන් ඇල්ලූ රත්තරන් T56ට පොලිසිය දුමින්දව අත්අඩංගුවට ගනී! දුමින්දගේ කෝකියා සියල්ල වමාරයි! I Sri Lanka Latest News
Exclusive

රත්තරන් තුවක්කුව දුමින්දට යළි පත්තු වෙයි! I Sri Lanka Latest News

Load More
ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News
Exclusive

සංගීත්ගේ ඩොලර් මිලියන 23ක කතාව අලි බොරුවක්! මුදල් නියෝජ්‍ය ඇමැති සංගීත්ව පච කරයි! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා තම මිතුරන් කණ්ඩායමක් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 23ක මුදලක් ලංකාවට එවීමට උත්සාහ දැරූ...

Read more
පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News

අනුර ටිල්වින් අලුත් ගේමක! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

ඇමෙරිකාවේ කපූර් හදිසියේ ලංකාවට එයි! Sri Lanka Latest News

දේදුන්නෙන් පාට අරන් ආපු ආදරය අදටත් විඳින පුංචි තිරයේ ආදරණීය අම්මා…!මගේ ජීවිතේ ඇරියස් නැහැ…! අනුන්ගේ දිග පළල මට අදාළ නැහැ…! බැණපු බැනිලිවලට බයත් හිතුණා…! ඉන්දිකා සුබසිංහ I Sri Lanka Latest News

දේදුන්නෙන් පාට අරන් ආපු ආදරය අදටත් විඳින පුංචි තිරයේ ආදරණීය අම්මා…!මගේ ජීවිතේ ඇරියස් නැහැ…! අනුන්ගේ දිග පළල මට අදාළ නැහැ…! බැණපු බැනිලිවලට බයත් හිතුණා…! ඉන්දිකා සුබසිංහ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.