• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

Huawei, 2020 ඉ-ස්වාභිමානී සම්මාන උළෙල සඳහා සමඅනුග්‍රාහකත්වය දක්වයි

September 5, 2020
in Business
Reading Time: 1 min read
A A
Huawei, 2020 ඉ-ස්වාභිමානී සම්මාන උළෙල සඳහා සමඅනුග්‍රාහකත්වය දක්වයි
Share on WhatsAppShare on Facebook

ඩිජිටල් තාක්ෂණික නවෝත්පාදන රටට හඳුන්වා දෙමින් තාක්ෂණය අතින් නිරතුරු ශ්‍රී ලංකාව බලගන්වන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ලොව ප්‍රමුඛයා වන Huawei, ඉ-ස්වාභිමානී 2020 සම්මාන උළෙල සඳහා සම අනුග්‍රහය දැක්වීමට කටයුතු කර තිබේ. සමාජ සුබ සිද්ධිය සඳහා බලපෑමක් කළ හැකි නවෝත්පාදන හා නිර්මාණාත්මක නිමැයුම් හා යෙදවුම් ඇගැයීමට ලක් කෙරෙන ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2020 ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානය, ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම යටතේ, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ක්‍රියාවට නැංවෙන වැඩසටහනකි.

2009 වසරෙන් ඇරඹී, මේ වන විට වසර 10 ක කාලයක් පුරා ක්‍රියාත්මක වන ඉ-ස්වාභිමානී වැඩසටහන තුළින්, දේශීය දක්ෂතාවයන් වඩාත් ඔපවත් කර ජාත්‍යන්තර මට්ටමට හඳුන්වා දෙමින්, සම්මානයට පාත්‍ර කිරීම සිදු කෙරේ. සමාජමය වෙනසක් සඳහා උත්ප්‍රේරක වන ඩිජිටල් නවෝත්පාදනයන් මෙලෙස ඇගයීමට ලක් කෙරෙන, ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් සම්මාන උළෙල ඉ-ස්වාභිමානී වීම විශේෂත්වයකි.

මෙම සම්මාන උළෙල සඳහා සම අනුග්‍රාහකයින් වශයෙන් ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන හා සන්නිවේදන තාක්ෂණයේ නව්‍යොත්පාදකයා වන Huawei ඉදිරිපත් වීම, ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉහළ නැංවීමේ Huawei සමාගම සතු දැක්ම මැනවින් කියා පාන්නකි.

SendShareShare
Previous Post

‘DIMO Agribusinesses’ තෙවැනි කෘෂි තාක්ෂණික උද්‍යානය

Next Post

රුසියාවේ කොරෝනා බෙහෙත 100%ක්ම සාර්ථකයි

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.