• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මිසුමි හා චැම්පියන් සබන් ගෝලීය වෙළෙඳපොළට

September 5, 2020
in Business
Reading Time: 1 min read
A A
මිසුමි හා චැම්පියන්  සබන් ගෝලීය වෙළෙඳපොළට
Share on WhatsAppShare on Facebook

ඉහළම TFM අගයකින් යුතුව, කෘත්‍රිම පිරිසිදුකාරක ඇතුළත් කිරීමෙන් තොරව උසස්ම තත්ත්වයෙන් නිපැයූ ‘මිසුමි’ සහ ‘චැම්පියන්’ නියම සබන් ඉතා කෙටි කලකදී දේශීය වෙළෙඳපොළ ජයගැනීමෙන් අනතුරුව විදේශීය වෙළෙඳපොළද සාර්ථකව ජයගැනීමට සමත්ව සිටී. එහි තවත් පියවරක් ලෙස මිසුමි සහ චැම්පියන් ඇණවුමක් පසුගියදා වියට්නාමය බලා නැව්ගත කරන ලදී.

වසර 20ක් පමණ සබන් ලෙස TFM අගය අඩු බේදින් බාර් අලෙවි කෙරෙමින් පාරිභෝගිකයන් නොමග යවමින් තිබූ ශ්‍රී ලාංකීය සබන් වෙළෙඳපොළට ඇඟ ගල්වන සබන් සඳහා නිර්දේශිත TFM ප්‍රමිතිය වන 76.5%ටත් වැඩි වූ TFM අගයෙන් යුතු සබන් කැටයක් ‘මිසුමි’ සන්නාමය යටතේ 2017 වසරේදී හඳුන්වාදුන්නේ නේචර්ස් සික්‍රට්ස් නිෂ්පාදන මගින් ඉහළම පාරිභෝගික විශ්වාසයක් දිනා සිටින නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් (NBC) ආයතනයයි.
මිසුමි සබන්වල උසස්ම තත්ත්වය කෙරෙහි විශ්වාසය තැබූ පාරිභෝගික ඉල්ලීම මත පදනම්ව වෙළෙඳපොළේ එතෙක් අඩුවක්ව පැවති විෂබීජනාශක නියම සබන් කැටයක් NBC ආයතනය විසින් 2019 වසරේදී ‘චැම්පියන්’ නමින් TFM 76.5%ක අගයකින් යුතුව හඳුන්වාදෙන ලදී. 2017 වසරේදී දේශීය සබන් වෙළෙඳපොළට පිවිස 2020 වසර වන විට විදේශීය සබන් වෙළෙඳපොළද ජයගැනීමට ලැබීමේ ප්‍රමුඛතම සාධකය NBC ආයතනයේ නිෂ්පාදනවල උසස්ම තත්ත්වයයි.

ලාභය මතම පදනම්ව, තත්ත්වයෙන් අඩු නිෂ්පාදන අලෙවි කරන වෙළෙඳපොළක ඒවා අනුකරණය නොකරමින් තත්ත්වයෙන් උසස්ම නිෂ්පාදන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් හට ලබාදෙන NBC ආයතනය නේචර්ස් සික්‍රට්ස් සහ පැන්ඩා බේබි නිෂ්පාදන මේවන විටත් රටවල් ගණනාවකට අපනයනය කරමින් රටට අත්‍යාවශ්‍ය විදේශ විනිමය වසර ගණනාවක සිට ගෙනඑමින් සිටී. එයට අමතරව ඉහත මිසුමි සහ චැම්පියන් සබන් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 24ක් වන ගෝලීය ඇඟ ගල්වන සබන් වෙළෙඳපොළට පිවිසීමට හැකිවීම විශාල ප්‍රමාණයෙන් විදේශ විනිමය ඉපැයීමට බෙහෙවින් ඉවහල් වනු ඇති බව NBC ආයතනයේ සභාපති සමන්ත කුමාරසිංහ මහතා පැවසීය.

දේශීය සබන් කර්මාන්තකරුවන්හට පසුගිය වසර 20ක පමණ කාලයක් පුරා ඇතිවී තිබූ අසාධාරණ තත්ත්වයන් නිරාකරණය කරමින් සම තත්ත්වයන් යටතේ බහුජාතික සමාගම් සමග කරට කර තරඟ කිරීමට වත්මන් ජනාධිපතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්ති මගින් ඉඩ සලසා දීම නිසා දේශීය සබන් කර්මාන්තයේ නව පිබිදීමක් ඇතිකරදී ඇති බව ඔහු පැවසීය. එම ශක්තියෙන් තම ආයතනයට මෙන්ම අනෙකුත් දේශීය සබන් නිෂ්පාදකයින් හටද විදේශීය වෙළෙඳපොළවල් පවා ජයගැනීමට හැකිවනු ඇතිබවද ඔහු තවදුරටත් සඳහන් කරයි.

දේශීය ව්‍යාපාරිකයින් දිරිගන්වමින් කොවිඞ් 19 වසංගතය හමුවේ කඩාවැටුණු දේශීය ආර්ථිකයට නව පණක් ලබාදීමට අතිගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ගෙන ඇති අනෙකුත් ක්‍රියාමාර්ගද දේශීය කර්මාන්ත දියුණුවට අත්වැලක් වනු ඇති බවද සමන්ත කුමාරසිංහ මහතා පැවසීය.

SendShareShare
Previous Post

කුක්කුට පර්වතයෙන් හමුවූ කාශ්‍යප හාමුදුරුවෝ

Next Post

ඔන්න අපි තුන්දෙනෙක් වෙන්න යනවා

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.