• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

OPPO Quick Repair සේවාව දැන් ශ්‍රී ලංකාවේ

August 29, 2020
in Business
Reading Time: 1 min read
A A
OPPO Quick Repair  සේවාව දැන්  ශ්‍රී ලංකාවේ
Share on WhatsAppShare on Facebook

ලොව ප්‍රමුඛතම ජංගම දුරකථන හා උපාංග සන්නාමයක් වන ධඡඡධ සිය ඉක්මන් අලුත්වැඩියා සේවාව වනිධඡඡධ ‘OPPO Quick Repair’ දැන් ශ්‍රී ලංකාවටද හඳුන්වාදී තිබේ. මෙය පාරිභෝගිකයන්ට සිය OPPO දුරකථන පැයක් හෝ ඊට අඩු කාලයක් තුළ අලුත්වැඩියා කරගැනීමට අවස්ථාව සලසා දෙන සේවාවකි. මෙම සේවාව නිසා පාරිභෝගිකයන්ට මෙතෙක් කල්පැවති ගැටලුවක්වූ තම දුරකථන අලුත්වැඩියා කරගැනීමේදී පැය ගණන් හෝ ඇතැම්විට දින ගණන් කාලය වැය කිරීමට සිදුවී තිබීමේ ගැටලුව මගහැරීයනු ඇත. කොළඹ පිහිටි OPPO සේවා මධ්‍යස්ථානය වෙත පැමිණීමෙන් මෙම සේවාව ලබාගත හැකිවේ.

OPPO සමාගමේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, පාරිභෝගිකයන්ට ඉක්මන්, විශ්වාසදායී හා සුවපහසු සේවාවක් ලබාදීමේ අරමුණ පෙර දැරිව OPPO Sri Lanka සමාගම මෙම සේවාව හඳුන්වාදී තිබේ. මෙමගින් පාරිභෝගිකයන්ට OPPO සේවා මධ්‍යස්ථානයට පැමිණ තම දුරකථන ඉක්මනින් හා විශ්වාසදායී ලෙස අලුත්වැඩියා කිරීම සඳහා භාරදී එම අලුත්වැඩියා කටයුතු සම්පූර්ණ වන තුරු ප්‍රසන්න පරිසරයක සුවපහසු ලෙස රැඳීසිටීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙම අලුත්වැඩියාවන් සිදුකරනු ලබනුයේ ඉහළ තලයේ පුහුණුවක් ලත් කාර්මික ශිල්පීන් විසින් වන අතර,අලුත්වැඩියාවේදී පාරිභෝගිකයන්ගේ හා දත්තවල රහස්‍යභාවයද මැනැවින් ආරක්ෂා වේ.

SendShareShare
Previous Post

නිරෝධායන වෙමින් සිටි කාන්තාවක් නාගොඩ රෝහලින් පනී

Next Post

HUTCH අපගේ අරමුණ වඩා හොඳ 4G අත්දැකීමක් ලබා දීමයි

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.