• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අපේකම රකින අලුත් පරම්පරාවේ අවුරුද්ද…! Sri Lanka Latest News

April 11, 2026
in Heart
Reading Time: 3 mins read
A A
අපේකම රකින අලුත් පරම්පරාවේ අවුරුද්ද…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිංහල හින්දු අලු‍ත් අවුරුද්ද කිව්වම අපේ මතකයට එන්නේ රතිඤ්ඤා හඬයි, කැවුම් කෝකිස් සුවඳයි විතරක්ම නෙවෙයි. ඒ පිටුපස තියෙන අපේම අනන්‍යතාවය විදහා දක්වන ගැඹුරු සංස්කෘතියයි. හැබැයි අද කාලේ අවුරුදු ඡායාරූප එකතුවක් දෙස බැලු‍වත් අපේකම අභිබවා සම්ප්‍රදායෙන් දුරස් වුණු අලු‍ත් දේවල් රජ කරන බව රහසක් නෙවෙයි. මේ රැල්ලෙන් මිදිලා, අපේ සම්ප්‍රදායටයි සිරිත් විරිත්වලටයි හානියක් නොකර, ඒකට අලු‍ත් අදහසකුත් එකතු කරලා නව පරම්පරාවට අපේකම දැනෙන වෙනස්ම විදිහේ Shoot එකක් කරන්නයි ‘Nexus Photography’ අපිට ඕනේ වුණේ.Sri Lanka Latest News

මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ මවුපියන් දෙපළට මේ වෙනුවෙන්. මේ shoot එක කළේ ‘Nexus Photography’ අපේ ටීම් එකේ තිශුර පීරිස්. එහිදී දේවින්දිව හරි ලස්සනට හැඩ කරේ ‘Salon Phoenix’. රැන්ඩි පෙරේරා විසිනුයි. අපේ දෙදෙනාගේම අදහස්වලට අනුව නිර්මාණය වූ ඇඳුම් ආයිත්තම්වලට, සන්තු මනෝජ්ගේ නිර්මාණාත්මක පසුතල සැකසුම එකතු වුණාම ඒක වෙනස්ම ලෝකයක් මැව්වා. එමෙන්ම ‘Kirala Lake View Photo Location’ මඟින් අපිට ලබා දුන්න ඒ සුන්දර වටපිටාව මේ ඡායාරූප එකතුව තවත් අර්ථවත් කළා.

අවසාන වශයෙන්, පුවත්පත් කවරයක් ඇතුළේ මේ වගේ සංකල්පීය වෙනසක් කරන්න වගේම මේ නිර්මාණාත්මක වෙනසට අපව යොමු කළ ‘මව්රට’ Heart එඩිටර් ඇතුළු නන් අයුරින් මීට උදව් දුන් හැමෝටමත් අපේ ස්තුතිපූර්වක ආදරය මේ සමඟ පිරිනමන්නෙමු.
අපේකම රකිමින් අලු‍ත් විදිහට හිතන්න… ඕන් එහෙනම් බලන්නකෝ අපේ අවුරුදු!

‘Nexus Photography’

SendShareShare
Previous Post

සූර්ය මංගල්‍යයේ ඔබේ ඉරණම වෙනස් කරන මහා ග්‍රහ පෙරළිය! රවිගේ මේෂ සංක්‍රමණයත් සමඟින් කණපිට හැරෙන ජීවිත…! ප්‍රබල ග්‍රහයන්ගේ ගමනින් ලග්න දොළොසටම අලු‍ත් පිටුවක්…! Sri Lanka Latest News

Next Post

රැල්ලට නොයන පොළොවේ පය ගහන ධර්ම යුද්ධයේ සාක්කිකාරයා…! වෙන නළුවෝ කරපු දේවල්වලින් වැඩක් නැහැ… මගේ වැඩේ මං කරනවා…! හොඳ නරක දකින කෙනා අනුව වෙනස් වෙනවා…! නලින් ලුසේනා I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් හදිස්සියේ ඡන්ද සටනක් පටන් අරන්ද? ටික්ටොක් එකේ අනුරගේ සජිත්ගේ නාමල්ගේ යන මේ වීඩියෝ මොනවාද? VIDEO I Sri Lanka Latest News

මේ දිනවල ටික්ටොක් සමාජ මාධ්‍යයේ ඇති කෙටි වීඩියෝ අතර ජනාධිපතිවරයාටත්, විපක්ෂනායකවරයාටත්, පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයාටත් ඉහළ ප්‍රතිචාරය හිමිව ඇති ආකාරයක් දැකගන්නට...

Read more
‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News

‘බල්ලොත් එක්ක බෑ..’! වැලිගමදී දැන් පෙන්වනවා..! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය නව අගමැති ඇන්ඩිට විපක්ෂනායක සජිත් සුබපතයි! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල එළියට එන්නෙ නැතිව අනුර මොනවද කරන්නේ..? කාටත් දැනෙන ලොකු වැඩකට අතගහන්නයි යන්නේ..! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාලාව පිරෙන්න නීතීඥවරුන් සහභාගී වූ සමගි නීතීඥ සම්මේලනයේදී විපක්ෂනායක සජිත් කරපු කතාවට රට පුරා නීතී ප්‍රජාවගෙන් පැසසුම්! සම්පූර්ණ කතාව මෙන්න! හැමෝම අහන්න වටින කතාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.