• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අද ටෙලිනාට්‍ය පාසල් යනවා හෙට කැම්පස් යාවි

August 31, 2019
in Heart
Reading Time: 2 mins read
A A
අද ටෙලිනාට්‍ය පාසල් යනවා හෙට කැම්පස් යාවි
Share on WhatsAppShare on Facebook

එදා ගොළු හදවතේ තිබුණු පාසල් ආදර කතාව පසුකාලීනව සිනමාවට ආවා. හිරිපොද වැස්ස, ආදරණීය වස්සානය, සිනමාවේ පාසල් කතා අතර ඉහළින්ම කියැවුණා. අද ඒ රැල්ල ටෙලි නාට්‍ය ලෝකෙට ඇවිත් දෙවෙනි ඉනිම, සංගීතේ, හුස්මක් තරමට ටෙලිනාට්‍ය ඒ අතර විශේෂයි. ලස්සනට දුවපු අහස් මාලිගා ටෙලිනාට්‍යයත් පාසල් කාලයට හැරිලා. ඇත්තටම අහස් මාලිගාවලට එහෙම වුණේ ඇයි කියලා දැනගන්න හොඳම කෙනා ලස්සනට ආදර කතා මවන ගයාන් හෙට්ටිආරච්චියි. ඔහු තමයි අහස් මාලිගා පිටපත් රචක.

විවිධ තේමාවන්ගෙ ආදර කතා මවපු ගයානුත් රැල්ලට හසුවුණාද?
ඔබ ඔය අහන්නේ අහස් මාලිගා ටෙලිනාට්‍ය ගැන වෙන්න ඇති.
ඇත්තටම ඔව්. අහස් මාලිගා 2 ටෙලි නාට්‍ය තවත් පාසල් නාට්‍යයක් වුණේ ඇයි?
දැන් තිබෙන රැල්ල ඕක තමයි. අපි හිතාගෙන හිටියේ කොටස් 400දි විතර නාට්‍ය වෙනස් මාවතකට ගෙනයන්න. ඒත් එයට කලින් මෙය සිදුකරන්න විවිධ හේතූන් බලපෑවා. දැන් ටෙලි නාට්‍ය කලාව පාසල් නාට්‍ය රැල්ලක් වෙලා. ඒක අපි කරපු දෙයක් නෙවේ. ප්‍රේක්‍ෂකයාගේ කැමැත්ත. ඉතින් ඔවුන්ගේ අදහස තිබුණා අහස් මාලිගා තාරුණ්‍යයට නැඹුරු ආදර කතාවක් නෙවෙයි කියලා. ඉතින් දෙවෙනි ඉනිම, සංගීතේ, හුස්මක් තරමට ජනප්‍රිය වුණේ පාසල් නාට්‍ය කතා නිසයි. හැබැයි දැන් දෙවෙනි ඉනිම කැම්පස් කතාවක් වෙලා. සමහර විට ඉදිරියේදී ටෙලිනාට්‍ය කැම්පස් යාවි.
විශ්ව කොඩිකාර සහ උදාරි ටෙලිනාට්‍යයෙන් ඉවත්වීමත් මෙයට විශාල වශයෙන් බලපාන්න ඇති?
උදාරිගේ පෞද්ගලික හේතුවක් මත ටෙලි නාට්‍යයෙන් ටික කාලයකට ඉවත් වුණා. විශ්ව කොඩිකාරත් ඔහුගේ චරිතයෙ වෙනස්වීම් එක්ක අපි එක්ක කතා කරලා තීරණයක් ගත්තා. ඉතින් ඒ හැමදේම කල්තියා සාකච්ඡා කරලා තීරණ ගත්ත නිසා අපිට අහස් මාලිගා තුළින් ඉදිරියට ගලාගෙන යන කතාව නිර්මාණය කරන්න පහසු වුණා. ප්‍රධාන චරිත දෙක නැතිවීමත් බලපාපු කරුණක් තමයි. එහෙමයි කියලා අපි ප්‍රේක්‍ෂකයා අතරමං කරල නැහැ.
එහෙම නැහැ කියන්නේ කොහොමද? වසර 18ක් එහාට කතාව ගෙන ගියාම ලොකු ආන්දෝලනයක් සිදුවෙනවානේ?
ඔබ කියන කතාව ඇත්ත. හැබැයි නාට්‍ය හරහා ප්‍රේක්‍ෂකයා දැනුවත් කළා ඉදිරි පෙළගැස්ම ගැන. අහස් මාලිගා චරිතවල දරුවන්ගේ ඉදිරි පෙළ ගැස්මක් විදියට තමයි වසර 18ක් ඉදිරියට කතාව නිර්මාණය කළේ. ඉතින් එවෙලේ අපි කල්පනා කළා ජනප්‍රිය කතාව මොකක්ද කියලා සමාජයේ. මේ දවස්වල ක්‍රිකට් ගැන හැමෝම කතා වෙන නිසා එය මූලික කරගෙන අහස් මාලිගා 2 අලුත් විදියකින් නිම වුණා. හැබැයි තිබුණු කතාවම තමයි තාරුණ්‍යයේ ආදරය මූලික කරගෙන ඉදිරියට ගලාගෙන යන්නේ.
ජනප්‍රිය ටෙලි පිටපත් රචකයකු ලෙස නමක් දිනා සිටින ඔබත් යන්නම් වාලේ නිර්මාණ කළාම බාල බොළඳ වෙනවා නේද?
ජනප්‍රිය රැල්ලයි නිර්මාණයට අවශ්‍ය. සිරසේ ප්‍රවීණා, මහගෙදර ආවාම අපේ අය කළේ ඒ කතා දැකලා මේගා කලාවක් බිහි කරපු එකයි. පසුකාලීනව එය රැල්ලක් වුණා. ඉතින් මේ පාසල් කතා රැල්ලත් එක තැනකදී ඉවර වෙයි. ප්‍රේක්‍ෂකයාගේ කැමැත්තට ඉඩදිය යුතුයි. ඔවුන්ටයි නිර්මාණ පෙන්වන්නේ.
ගයානුත් චැනල් එකේ බලපෑම්වලට හසුවෙලාද?
මම චැනල්වල බලපෑම්වලට හිරවෙලා ටෙලි නාට්‍ය ලියනවා නෙවේ. සමාජයේ පිරිස ඉල්ලන දේ මාධ්‍ය ආයතන දන්නවා. ඉතින් ටෙලිනාට්‍ය බිස්නස් එකක්. එය විකුණන්නට අවශ්‍ය නම් ජනතාවගේ රුචිකත්වය අනුව විකිණිය යුතුයි. එහෙම නොකළාම ඉල්ලුම අඩුයි. ඉතින් ඉල්ලන විදියට මට ලියන්න සිද්ධ වෙනවා. සමාජයටත් මම ඒ හරහා හොඳ පණිවුඩයක් දෙනවා. නැතුව සමාජය විකෘති කරන්නේ නැහැ.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ගින්නෙන් දැවෙන ලෝකයේ හුස්ම

Next Post

ගෝඨාට අමාරුයි වගේද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

2026 ජූලි 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රාජ්‍ය මුදල් කාරක සභාවේ වාර්තාව මඟින් අනාවරණය කර ඇත්තේ 2025 නොවැම්බර් සිට...

Read more
හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.