• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ බය ඇමෙරිකාව වාසියට අරන්ද?Sri Lanka Latest News

March 14, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ට්‍රම්ප්ගේ තීරුබදු සහ අපිට වැරැදුණු තැන! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1980 ඉරාකය සහ ඉරානය අතර යුද්ධය කාලයේ ජවිපෙ ඉරාකයෙන් මුදල් ගෙන ශ්‍රී ලංකාව අවට මුහුදේ ඉරාන නැව්වලට පහරදී ගිල්ලවූ බව ජවිපෙ ඉතිහාසය ගැන ලියැවුණු පොත්වල සඳහන් වේ. ඒ ජවිපෙ නායක රෝහණ විජේවීර හිරෙන් නිදහස් වී ජවිපෙ යළි ගොඩනගන කාලයේය. අද ජවිපෙ ආණ්ඩුවක් පිහිටුවා තිබියදී ශ්‍රී ලංකාව අවට මුහුදේ ඉරාන නැව්වලට පහරදීම ගැන ජාත්‍යන්තරයේ ආන්දෝලනයක් ඇතිවී තිබේ. ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඇමෙරිකානු සබ්මැරීනයකින් ඉරාන යුද නැවක් විනාශ කළ බව ප්‍රකාශ කළේය.Sri Lanka Latest News

2025 දෙසැම්බරයේදී අවි ආයුධ රැගත් චීන නැවක් ලංකාවේ මුහුදු සීමාව ආසන්නයේදී ඇමෙරිකානු විශේෂ මෙහෙයුම් ඒකකයක් විසින් සොයාගනු ලැබීය. මේ අවි ආයුධ ඉරානයට යවන ඒවා බව ඔවුන් හෙළිදරව් කරනු ලැබීය. එහෙත් ඉරානය සහ චීනය ඇමෙරිකාවේ එම චෝදනා ප්‍රතික්ෂේප කළහ.

2025 නොවැම්බරයේ ඉරානයට අවශ්‍ය යුද උපකරණ ගෙන යන චීන නැව් ලංකාවේ කොළඹ වරායට පැමිණ ඇති බව ඇමෙරිකාව ලංකා ආණ්ඩුවට දැනුම් දෙනු ලැබීය. මෙම නැව් පරීක්ෂා කිරීමට තමන්ට අවස්ථාව දෙන ලෙස ඇමෙරිකාව ඉල්ලා සිටියත් ලංකා ආණ්ඩුව චීනය තරහා කරගන්න කැමැති වූයේ නැත. මන්ද චීනය තම නැව් පරීක්ෂා කිරීමට ඇමෙරිකාවට ඉඩ දීම ගැන විරෝධය පළකළ නිසාය.

ඉරාන යුද්ධය ඇතිවෙන්න කලින් සිටම ඇමෙරිකාව ලංකා මුහුද අවට ඉරාන නැව් සහ කොළඹ වරාය හරහා ඉරානයට යන නැව් ගැන ඇස ගසාගෙන සිටියේය.
අනුර කුමාර ජනාධිපති වූ විගස ඇමෙරිකාව ඇමෙරිකානු පුරවැසියන්ට ලංකාවේ සංචාරය නොකරන ලෙස සංචාරක අවදානමක් නිකුත් කළේය. අනුර කුමාර සහ අලුත පත්වූ ඔහුගේ ආණ්ඩුව මෙම සංචාරක අවදානම් නිවේදනයට බය විය. මෙම නිවේදනයට හේතු වූයේ ලංකාවේ ඊශ්‍රායල සංචාරකයන් ඉලක්ක කොට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙන බවට වූ බුද්ධි තොරතුරකි. ඇමෙරිකාව මෙම සංචාරක අවදානම් නිවේදනය නිකුත් කළේ 2025 මහ මැතිවරණය මැද්දේය. මැතිවරණ ප්‍රතිඵලයට මෙය අවාසිදායක ලෙස බලපානු ඇතැයි බියවූ අනුරගේ ආණ්ඩුව මේ සම්බන්ධ විමර්ශනවලට ඇමෙරිකාවට ඉඩ දුන්නේය. මහ මැතිවරණයට දිනකට කලින් ඇමෙරිකාව මෙම සංචාරක අවදානම් නිවේදනය ඉවත් කරගත්තේය. අනුරගේ ආණ්ඩුව මෙය විශාල ජයග්‍රහණයක් ලෙස පෙන්නුවේය. ඇමෙරිකාව තම ආරක්ෂක අවශ්‍යතා සඳහා අනුරගේ ආණ්ඩුව මෙල්ල කරගත්තේ එලෙසය. එතැන් සිට අනුරගේ ආණ්ඩුව ඇමෙරිකානු ආරක්ෂක අංශවලට ඔවුන්ගේ අවශ්‍යතා සඳහා ලංකාවේ ආරක්ෂක අංශ සමග ගනුදෙනු කිරීමට ඉඩ දුන්නේය. ඇමෙරිකානු ඉන්දියා පැසිෆික් කමාන්ඩ්හි අණ දෙන්නා ලංකාවට පැමිණ අනුර හමුවූයේ මින් පසුවය. ඉරාන යුද්ධයට දින කිහිපයකට පෙර යූ.එස්. පැසිෆික් කමාන්ඩ් අද්මිරාල් ස්ටීව් පැමිණ ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සහ විදේශ නියෝජ්‍ය ඇමැති හමුවිය.

මෙයින් පේන්නේ ඇමෙරිකාව තරහා කරගැනීමට අනුරගේ ආණ්ඩුව දක්වන බිය ඇමෙරිකාව තම වාසියට හරවාගෙන ඇති ආකාරයය.

SendShareShare
Previous Post

චීනේ යැව්වා ගෝඨාව…! ට්‍රම්ප් යවයිද අනුරව? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

කිව්වේ ඉන්ධන බලාගාර මාෆියාව නැති කරනවා කියලා! බාල ගල් අඟුරු ගෙනැවිත් ඉන්ධන බලාගාර මාෆියාව ශක්තිමක් කළා! හාල් මාෆියාවට කළෙත් ඒකම තමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.