• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ගේ ඉංග්‍රීසිවලට හිනාවුණා..! හිනාවුණ එවුන්ට දැන් මිනිස්සු හිනාවෙනවා…! අපේ රටේ එවුන් හිනාවුණු සජිත්ගේ ඉංග්‍රීසි බ්‍රිතාන්‍යයේ ඉඳන් මෙහෙයවන ඩිප්ලෝමා එකකටත් අරගෙන! සජිත්ගේ ඉංග්‍රීසි උන් තේරුම් අරන්..! උඹලා මැරෙනකම් හිනාවෙවී හිටපල්ලා..! VIDEO I Sri Lanka Latest News

March 10, 2026
in Exclusive
Reading Time: 7 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හට ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හැසිරවිය හැකි දේශපාලඥයකු වුවද අපේ රටේ ආණ්ඩු පක්ෂයේ බොහෝදෙනකු මැතිවරණ වේදිකාවේදී විපක්ෂනායකවරයාගේ ඉංග්‍රීසි භාෂා හැසිරවීම හාස්‍යයට ලක්කරමින් උසුලු විසුලු කරන ආකාරයක් දැකගත හැකිවිය.Sri Lanka Latest News

ඒ, ඔවුන්ගේ භාෂා නොදැනුවත්භාවය නිසාද, දේශපාලන කුහකකම නිසාද, විපක්ෂනායකවරයාට ඇති බිය නිසාද යන්න නොදන්නා නමුත් ජවිපෙ බොහෝ දෙනකු දේශපාලන වේදිකාවේ කියා සිටියේ සජිත්ගේ ඉංග්‍රීසි තේරෙන්නේ නැතැයි කියාය.

අවසානයේදී අද වනවිට ප්‍රබල ඇමැතිකම් දරන ජවිපෙ ප්‍රධානීන්ගේ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ විලාසය ජාත්‍යන්තර මාතෘකාවක් බවට පත්වන තරමටම දුරදිග ගොස් ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන.

කෙසේවෙතත් මේ වනවිට බ්‍රිතාන්‍යයේ වෙසෙන තරුණයන් පිරිසක් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ පන්ති කිහිපයක් ආරම්භ කොට ඇති අතර ඔවුන් ඊට සජිත් ප්‍රේමදාස මහතාගේ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ විලාසය උදාහරණයට ගෙන තිබීම විශේෂත්වයකි.

පහත දැක්වෙන්නේ ඒ වෙනුවෙන් ඔවුන් සකස් කොට තිබූ කෙටි වීඩියෝවය.

SendShareShare
Previous Post

මෙන්න බය හිතෙන හෙළිදරව්වක්! හැමෝම බොන්නේ මැරිච්ච වතුර! VIDEO I Sri Lanka Latest News

Next Post

අද රෑ තමයි රෑ..! ඉරානයට දොඹෙන් යන්න වදින්නයි යන්නේ..! I Sri Lanka Latest News

MORE NEWS

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Load More
ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

අපි කවුරුත් දන්න දෙයක් තමයි සුනාමියක් එන්නේ මුහුදු පතුලේ සිදුවන භූමිකම්පාවකින් කියලා. ඒත් පසුගිය දවසක මම ලොස් ඇලමොස් (ඛදි ්ක්පදි)...

Read more
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.