• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද රෑ තමයි රෑ..! ඉරානයට දොඹෙන් යන්න වදින්නයි යන්නේ..! I Sri Lanka Latest News

March 10, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
සති අන්තයේ ඉරානයට ගහන්න සියල්ල සූදානම්! පෙන්ටගනය ට්‍රම්ප්ට දැනුම් දෙයි!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කරන හමුදා මෙහෙයුමේ “ප්‍රබලම ප්‍රහාරක දිනය” අද (10) වනු ඇතැයි අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසයි.Sri Lanka Latest News

පෙන්ටගනයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ඉරාන පාලන තන්ත්‍රය “ම්ලේච්ඡ මිනීමරුවන්” ලෙස හඳුන්වමින් ඔහු චෝදනා කළේ, ඉරානය ලෝකය ප්‍රාණ ඇපයට ගැනීම සඳහා න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වන බවය.

පසුගිය පැය 24 තුළ ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රමාණය පෙරට වඩා බෙහෙවින් අඩු වී ඇති බවත්, ඉරාන නායකයන් මේ වන විට අසරණ වී කලබලයට පත්ව ඇති බවත් පීට් හෙග්සෙත් පැවසීය.

 “වසර 47ක් තිස්සේ ඔවුන් අපේ අය ඝාතනය කළා. දැන් ඔවුන් උත්සාහ කරන්නේ න්‍යෂ්ටික අවි නිපදවා ලෝකයටම තර්ජනය කිරීමට..,” යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට එක්වූ අමෙරිකානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ඩෑන් කේන් ‘General Dan Caine’සඳහන් කළේ, අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර හේතුවෙන් ඉරානය විසින් ඊශ්‍රායලයට සහ ගල්ෆ් කලාපයට එල්ල කරන මිසයිල ප්‍රහාර 90% කින් පමණ අඩු වී ඇති බවය.

ඉරානය තුළ ඉලක්ක 5,000 කට ප්‍රහාර එල්ල කර ඇති අතර ඔවුන්ගේ නාවික හමුදාවේ ශක්තිය ක්‍රමයෙන් හීන කරමින් පවතින ද බව ඔහු පවසයි.

SendShareShare
Previous Post

සජිත්ගේ ඉංග්‍රීසිවලට හිනාවුණා..! හිනාවුණ එවුන්ට දැන් මිනිස්සු හිනාවෙනවා…! අපේ රටේ එවුන් හිනාවුණු සජිත්ගේ ඉංග්‍රීසි බ්‍රිතාන්‍යයේ ඉඳන් මෙහෙයවන ඩිප්ලෝමා එකකටත් අරගෙන! සජිත්ගේ ඉංග්‍රීසි උන් තේරුම් අරන්..! උඹලා මැරෙනකම් හිනාවෙවී හිටපල්ලා..! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුර පාර්ලිමේන්තුවට ඇවිත්ම කිව්වා මාසයකට අවශ්‍ය තෙල් තියෙනවා බයවෙන්න එපා කියලා! එහෙම කියලත් ඊයේ රෑ මිල නැග්ගුවේ ගල්අගුරුවලින් වෙච්ච බිලියන ගණනක පාඩුව පියවා ගන්නද? කෝ තෙල් මිල සූත්‍රය? කෝ වගවීම සහ වගකීම? මේ අය කියන්නෙ එකක් කරන්නෙ එකක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

යුධෝපකරණ සංචිත ගැටලුවක් හේතුවෙන් ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කොට ඇති බව විදෙස්...

Read more

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.