• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ලොව ප්‍රමුඛතම ක්‍රියාකාරී ක්‍රීඩා උළෙල වන IRONMAN® 70.3 Colombo, නැවතත්! Sri Lanka Latest News

February 16, 2026
in Business
Reading Time: 5 mins read
A A
ලොව ප්‍රමුඛතම ක්‍රියාකාරී ක්‍රීඩා උළෙල වන IRONMAN® 70.3 Colombo, නැවතත්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ පෝර්ට් සිටි පරිශ්‍රය විසින් ඉදිරිපත් කරන IRONMAN® 70.3 Colombo හි නිල දියත් කිරීම, එහි නිල සත්කාරක හෝටලය වන කොළඹ ෂැන්ග්‍රි-ලා හිදී පැවැත්විණි. රාජ්‍ය නායකයින්, නගර බලධාරීන්, උත්සවයේ නිල හවුල්කරුවන්, මාධ්‍ය සහ පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් එක්රැස්වුණු එහිදී, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අභියෝගාත්මක ඉසව් ක්‍රීඩා උළෙලේ නැවත ආරම්භය මෙන්මAc4veColombo යටතේ නගර පරිවර්තන මුලපිරීමක ආරම්භය ද සනිටුහන් විය.Sri Lanka Latest News

2026 පෙබරවාරි 19 වැනිදා සිට 22 වැනිදා තෙක් IRONMAN® 70.3 Colomboහී Ac4veColombo සතියේ ප්‍රධාන ඉසව්ව ලෙස ක්‍රීඩාව සහ ශාරීරික සක්‍රීයතාව සැමරේ.

පෙබරවාරි 19 සිට 21 තෙක් සක්‍රීයතාවය, නිර්මාණය සහ සැමරීම යන තේමාවන් ඔස්සේ KAYA Colombo – Ac4ve Lifestyle & Interna4onal Expo ප්‍රදර්ශනය ඔස්සේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට දර්ශනය කෙරේ.

IRONKIDS Colombo (පෙබරවාරි 21 වැනිදා පැවැත්වෙන) – ක්‍රියාශීලී එළිමහන් ජීවන රටාවක් ප්‍රවර්ධනය කෙරෙන වයස අවුරුදු 3-14 ත් අතර ළමුන් සඳහා වෙන්වන ජාත්‍යන්තර ක්‍රීඩා අවස්ථාවකි.

එයට අමතරව පෙබරවාරි 22 වැනිදා IRONMAN® 70.3 Colombo උළෙල යටතේ ධාවන, පිහිනුම් සහ බයිසකල් ධාවන තරඟ ඉසව් පැවැත්වේ.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මේ බිල වැඩි කරනවා නෙමෙයි! පිරිවැය ආවරණය කරනවා! ලයිට් බිල වැඩි කිරීමේ ආණ්ඩුවේ අලුත්ම තියරිය! VIDEO I Sri Lanka Latest News

Next Post

විජය මරා දමා අවුරුදු 38ක්! I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.