• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මගේ හීන එකින් එක හරි ලස්සනට මම ඇත්ත කරගන්නවා…! හැමතැනම ඉන්නේ වීරයෝ…! වීරවරියෝ පිරුණු වෙනස් හැඩයක වැඩක්…! මනීෂා චංචලා I Sri Lanka Latest News

February 15, 2026
in Heart
Reading Time: 3 mins read
A A
මගේ හීන එකින් එක හරි ලස්සනට මම ඇත්ත කරගන්නවා…! හැමතැනම ඉන්නේ වීරයෝ…! වීරවරියෝ පිරුණු වෙනස් හැඩයක වැඩක්…! මනීෂා චංචලා I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුංචි තිරය හැඩකරන දක්ෂ රංගනයත්, හදවතට දැනෙන මිහිරි කටහඬත් නිසා ඇය කාගේත් ආදරය දිනාගත් කලාකාරිනියක්. තමන්ටම ආවේණික ගමනක් නිර්මාණය කරගත් මනීෂා චංචලා, අලුත්ම අත්දැකීමක් සමගින් ප්‍රේක්ෂකයන් හමුවීමට සූදානම්. ඇය අද අපේ ‘හාට්’ සමඟ එකතු වෙන්නෙ මෙහෙමයි.Sri Lanka Latest News

මේ දවස්වල අලුත් වෙඩිල්ලක් තියන්න යනවා කියලා ආරංචියි. ඒ මොකද්ද?
ඒ තමයි අශෝක් ජයකොඩි මහතාගේ නිෂ්පාදනයෙන්, අරුණ ජයවර්ධන මහතා සහ ප්‍රමෝද්‍යා වන්නිආරච්චි අතින් ලියවෙන, අධ්‍යක්ෂ සුනෙත් මාලිංග ලොකුහේවා යටතේ පුංචි තිරයට එකතු වෙන්න නියමිත ‘රෝස වෙඩිල්ල’ ටෙලි නිර්මාණය.
ඔබේ චරිතය ගැනත් දැනගන්න කැමැතියි?
මට අලුත් අත්දැකීමක්. ආදරණීය මවක්, ඉවසීමෙන් කටයුතු කරන බිරිඳක් කියන චරිත මට හරිම අලුත්. ඒ නිසා හරිම කැමැත්තෙන් භාරගත්තා. චරිතයේ තවත් පැත්තක් තියෙනවා. ටෙලි නිර්මාණය බලන්නම වෙනවා. ඒ වගේම සෑහෙන කාලයකට පසුව එකතුවන ලස්සන නිර්මාණයක්.
කොහොමද මනීෂා මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න ලැබුණේ?
මට මුලින්ම කතා කරන්නේ මෙම නිර්මාණයේ විධායක නිෂ්පාදක මෙවන් ලියනගේ මහතා. ඒ අනුව තමයි චරිතය භාරගන්නේ.
‘රෝස වෙඩිල්ල’ ප්‍රේක්ෂකයන්ට අලුත් රසයක් එකතු කරයිද?
ඇත්තටම බලාපොරොත්තුවක් තියෙනවා. මොකද හැම නිර්මාණයකම ගොඩාක් දුරට ඉස්මතු වෙන්නේ වීරයෝ. නමුත් මේ නිර්මාණය තුළින් ඉස්මතු වෙන්නේ වීරවරියෝ. වෙනස් හැඩයක්.

මනීෂා රංගනයට වගේම ගායනයටත් දක්ෂයි. ඒ වැඩ කටයුතු කොහොමද?
මේ අවුරුද්ද පටන්ගන්නකොටම හිතුවා සංගීත වැඩකටයුතුවලට තැනක් දෙන්න ඕනෙ කියලා. පුංචි විවේකයක් ගත්තත් ඒ කාලය ඇතුළේ මම සංගීත විශාරද විභාගය සම්පූර්ණ කළා සහ මගේ ව්‍යාපාරය පටන් ගත්තා. ඉතින් දැන් ඇත්තටම සංගීතය වෙනුවෙන් කාලය වෙන් කරන්න පුළුවන් කියලා හිතනවා. ඉස්සරහට බලමු.
ඔබ ඉදිරියට යන්න කැමැති ගායනයෙන්ද රංගනයෙන්ද?
මේ වනවිට ගායනය, රංගනය, නිවේදනය යන ක්ෂේත්‍ර තුනේම මම වැඩකරගෙන යනවා. විශේෂයෙන් එක ක්ෂේත්‍රයක් තෝරගන්න බැහැ. නමුත් ස්ථීර වශයෙන් ව්‍යාපාර පැත්තෙන් තමයි ඉදිරියට යන්න හිතාගෙන ඉන්නේ.
මනීෂා මෙතෙක් පැමිණි ගමන ගැන මොකද හිතෙන්නෙ?
මට හරිම සතුටුයි ඒ ගැන. මම හරිම හෙමින් ගමනක් යන කෙනෙක්. ඒ ගමන ඇතුළේ මම මගේ හීන එකින් එක හරි ලස්සනට ඇත්ත කරගන්නවා. තරග නැති සරල ගමනක්. ඒ ගමනට හැමදාම උදව් කරන අම්මි, අප්පච්, ලොකු අක්කි, චූටි අක්කි සහ මගේ යාළුවෝ, ගුරුවරු ආදරයෙන් මතක් කරනවා.
ඉදිරි වැඩකටයුතු කොහොමද?
දැනට ‘රෝස වෙඩිල්ල’ ටෙලි නිර්මාණය එක්ක සහ සිරස ටීවීහි විකාශනය වන ‘තරු සමග තරු’ වැඩසටහන සහ මගේ ව්‍යාපාරය “THE NAIL STUDIO – MANEESHA DUNUKARA” එක්ක වැඩකටයුතු කරගෙන යනවා. තවත් නිර්මාණ දෙක තුනකට ආරාධනා ලැබිලා තියෙනවා.

හිමාෂි මධුවන්ති

SendShareShare
Previous Post

විභාගය පාස් වෙලා අවුරුදු 2ක් පොරොත්තු ලේඛනයේ හිටි 3000කට දකුණු කොරියාවේ රස්සාව නැතිවෙන්නයි යන්නේ! මේ අය ගැන අඩුම තරමේ කතා කළේත් විපක්ෂනායක සජිත් විතරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ලෙකු නළුවෙක් වෙන්න සම්මාන ගන්න උණක් මට නැහැ…! ලොකු සීන්නම් ඇත්තේම නෑ…! එයාලා මන් දිහා අමුතු විදියට බැලුවේ…! සමහරු හරිම කුහකයි… බොරුවට ලොකු සීන් පෙන්නනවා…! ලොකු කලකිරීමක් දැනෙන්නේ…! දර්ශන් තවරාජා I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.