• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිදහස් දිනයේදී හැටන්වලින් අලුත් සටනක් ඇරඹෙයි! පෙරටුගාමීන් පෙරමුණ ගනී! PHOTOS I Sri Lanka Latest News

February 4, 2026
in Exclusive
Reading Time: 8 mins read
A A
නිදහස් දිනයේදී හැටන්වලින් අලුත් සටනක් ඇරඹෙයි! පෙරටුගාමීන් පෙරමුණ ගනී! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

78 වන නිදහස් දිනය යෙදී ඇති අද දින (2026 පෙබරවාරි 04), “මලෛයහ තමිල් ජනතාවනි, ජයග්‍රහණය තෙක් අරගල කරමු” යන තේමාව යටතේ හැටන් ක්‍රිෂ්ණභවන් ශාලාවේදී දැවැන්ත ජනතා සමුළුවක් පැවැත්විණි.Sri Lanka Latest News

මලෛයහ තමිල් ජනතාවගේ ඉඩම් හා නිවාස අයිතිය, මාසික වැටුප සහ පුරවැසි අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් වූ විශේෂ ප්‍රකාශනයක් ද මෙහිදී එළිදැක්විණි.

​සමාජ සාධාරණත්වය උදෙසා කඳුකර ජනතාව ව්‍යාපාරය සහ සම අයිතිය ව්‍යාපාරය විසින් සංවිධානය කළ මෙම සමුළුව ආරම්භ වූයේ වතු කම්කරු අයිතීන් වෙනුවෙන් අරගල කර දිවි පිදූවන් සිහි කරමිනි.

සමුළුව ඇමතූ සම අයිතිය ව්‍යාපාරයේ වීරසිංහම් සහ සමාජ සාධාරණත්වය උදෙසා කඳුකර ජනතාව ව්‍යාපාරයේ මෝහන් යන මහත්වරුන් සමුළුවේ මූලික අරමුණු පැහැදිලි කළහ.

​මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක වසන්ත මුදලිගේ, ලහිරු වීරසේකර, කල්ප රාජපක්ෂ සහ විජය කුමාර් යන මහත්වරුන් මලෛයහ ජනතාවගේ දේශපාලන හා ආර්ථික අයිතිවාසිකම් සහ සූරාකෑමට එරෙහිව කළ යුතු මැදිහත්වීම් පිළිබඳ දීර්ඝ දේශන පවත්වන ලදී.

සත් ගුරු නාදන් සහෝදරයාගේ අභාවප්‍රාප්ත ඥාතියෙකු වෙනුවෙන් ශෝකය පළ කරමින් ඔහුගේ දේශනය ජෝන් සහෝදරයා විසින් ඉදිරිපත් කරන ලදී.

​කාන්තා විමුක්තිය සහ අයිතීන් වෙනුවෙන් නිරෝෂා ගුරුගේ, ඥාන දේවී සහ ප්‍රසාදිනී සිය හඬ අවදි කළ අතර, සුගතා නන්ද හිමි, ඉන්ද්‍රානන්ද, මහේන්ද්‍රන්, ජීවන් රාජේන්ද්‍රන්, සුරේන්ද්‍ර සහ ගනේශ් යන මහත්වරුන් ද අරගලය නියෝජනය කරමින් අදහස් දැක්වූහ. මලෛයහ තමිල් ජනතා අයිතිය පිළිබඳ යෂ් විසින් ඉදිරිපත් කළ කවිය සමුළුවට උද්යෝගයක් එක් කළේය.

​මෙම ඓතිහාසික සමුළු ප්‍රකාශනය සිංහල භාෂාවෙන් ලහිරු වීරසේකර සහ දෙමළ භාෂාවෙන් කමල් විසින් ඉදිරිපත් කළ අතර, පැමිණ සිටි සියලු දෙනා ඒ සඳහා ප්‍රතිඥා ලබා ගත්හ. ලංකාවේ නිදහස් දිනය සැමරෙන අද වැනි දිනක, මෙතෙක් අයිතිවාසිකම් අහිමි වූ මලෛයහ ජනතාවගේ හඬ හැටන් නගරයෙන් මෙලෙස ප්‍රබලව නැගී සිටියේය.

SendShareShare
Previous Post

අවුරුදු 48ක කාලයක් පී. දයාරත්න අල්ලගෙන හිටපු ආණ්ඩුවේ සුපිරි බංගලාවට මේ ආණ්ඩුව ඇවිත් කරපු සුපිරි වැඩේ! I Sri Lanka Latest News

Next Post

සතියකට පාසල් දැරියන් 9ත් 20ත් අතර ගේනවා! තරුණ තරුණියන් 7ක් 8ක් එනවා! හේතුව දරාගත නොහැකි අනියත බිය..! මෙන්න රෝග ලක්ෂණ..! දොස්තර පාලිත රාජපක්ෂ කියන මේ කතාව ගුරුවරුන්-අම්මලා තාත්තලා හොඳට අහන්න! බයවෙන්න එපා..! දරුවට තේරුම් කරලා දෙන්න! නිට්ටාවට සුව කරන්න පුළුවන්!  I Sri Lanka Latest News

MORE NEWS

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

Load More
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක්...

Read more
තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.