• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

HUTCH පාරිභෝගික සුවපහසුව තවත් වැඩිකරයි

August 15, 2020
in Business
Reading Time: 1 min read
A A
HUTCH පාරිභෝගික සුවපහසුව තවත්  වැඩිකරයි
Share on WhatsAppShare on Facebook

හච් පාරිභෝගිකයින් හට වඩා විශිෂ්ට සන්නිවේදන අත්දැකීමක් ලබා දීමේ ප්‍රයත්නයෙහි තවත් එක් පියවරක් ලෙස, ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ජංගම දුරකතන බ්‍රෝඞ්බෑන්ඞ් සේවා සැපයුම්කරු වන හච්, පසුගියදා කොළඹ නගරයේ බම්බලපිටිය කාර්යාලයේ පිහිටි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වැඩිදියුණු කර උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය. එම අවස්ථාව සඳහා, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යෝගලතාගිනි තිරුකුමාර් මහත්මිය සහ හච් කළමනාකාරිත්වය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සහභාගී වූහ.

“Be. Anywhere.” තේමාවට අනුව ඕනෑම ස්ථානයක සිට හච් සබඳතාව අත් විඳීම පිණිස පාරිභෝගිකයින් බල ගන්වමින්, හච් විසින් මෑතකදී දිවයින පුරා ව්‍යාප්ත ජාත්‍යන්තර මට්ටමේ 4G ජාලය දියත් කිරීම සාර්ථකව සම්පූර්ණ කෙරිණි. 2G සහ 3G ජාල පුළුල් කිරීම ඇතුළුව සිදු කෙරුණු එම දැවැන්ත ජාල ව්‍යාප්තිය මගින් පාරිභෝගික ගැටලුවලට විසඳුමක් වශයෙන් නව්‍යතම සන්නිවේදන සේවාවන් හඳුන්වා දෙන අතරම, පාරිභෝගිකයින් හට වඩා හොඳ ජාල අත්දැකීමක් ලබා දීමට හච් වෙත හැකියාව සැලසිණි.

SendShareShare
Previous Post

හැටන් නැෂනල් බැංකුව COVID සහන ඉහළ නංවයි

Next Post

SLIC ලංකා හොස්පිට්ල්ස් පරිශ්‍රයට

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.