• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

Commercial Bank ‘ගෙදරට තෑගි 3’ වැඩසටහනේ ජයග්‍රාහකයින් තෝරයි

August 15, 2020
in Business
Reading Time: 1 min read
A A
Commercial Bank ‘ගෙදරට තෑගි 3’  වැඩසටහනේ ජයග්‍රාහකයින් තෝරයි
Share on WhatsAppShare on Facebook

කොමර්ෂල් බැංකුව විසින් 2019 වසර වෙනුවෙන් පැවැත්වූ ‘ගෙදරට තෑගි 3’ ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහනේ අවසාන දිනුම් ඇදීම පසුගියදා අවසන් වුණු අතර එහිදී, හයුන්ඩායි ග්‍රෑන්ඞ් i10 මෝටර් රථයක්, ස්කූටර් තුනක් සහ ගේදොර උපකරණ මෙන්ම ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු අනිකුත් ත්‍යාග ජයග්‍රාහකයින්ට ප්‍රදානය කරන ලදී.
මෙහිදී ප්‍රධාන ත්‍යාග ජයග්‍රාහකයින්ට අමතරව ස්මාර්ට් රූපවාහිනී 10ක්, මුළුතැන්ගෙයි කට්ටල 10ක්, රෙදි සෝදන යන්ත්‍ර 10ක් දිනාගත් ජයග්‍රාහකයින්ද නිවේදනය කරන ලදී. මීට අමතරව කාර්තු තුනක දිනුම් ඇදීම්වලදී තෝරාගත් ජයග්‍රාහකයින් 75 දෙනෙකුට මෙම ප්‍රවර්ධන වැඩසටහනේදී රුපියල් 15,000ක් වටිනා තෑගි පාර්සලයක් බැගින්ද ප්‍රදානය කරන ලදී.

බැංකුව සඳහන් කරන්නේ කොවිඩි-19 වසංගත තත්ත්වය හමුවේ සමාජ දුරස්ථභාවය රැකගනිමින් ජයග්‍රාහකයින් 10 දෙනෙකු පමණක් මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයට කැඳවූ බවයි.
2019 අප්‍රේල් 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කොමර්ෂල් බැංකුවේ මුදල් ප්‍රේෂණ සේවාව වන ඊ-එක්ස්චේන්ජ් සහ මනිග්‍රෑම්, වෙස්ටන් යුනියන් සහ රියා මුදල් ප්‍රේෂණ සේවාවන් හරහා ප්‍රේෂණ ලබාගත් ගනුදෙනුකරුවන් මෙම අවසාන මහා දිනුම් ඇදීමට සහ කාර්තුමය දිනුම් ඇදීම්වලට සුදුසුකම් ලැබීය.

SendShareShare
Previous Post

JAT Holdings වෙතින් පින්තාරුකරුවන්ට හා සහයකයන්ට අත්වැලක්

Next Post

OPPO අලුත්ම තාක්‍ෂණයක් හඳුන්වාදෙයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.