• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම ගොඩක් ඇක්ටිව් කෙනෙක්…! මේ මගේ පළවෙනි අත්දැකීම…! මගේ උපරිමය මම දෙනවා…! හේෂරාවි වරංගනා I Sri Lanka Latest News

January 31, 2026
in Heart
Reading Time: 2 mins read
A A
මම ගොඩක් ඇක්ටිව් කෙනෙක්…! මේ මගේ පළවෙනි අත්දැකීම…! මගේ උපරිමය මම දෙනවා…! හේෂරාවි වරංගනා I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දවස්වල බොහෝ දෙනෙක් කතාකරන සොඳුරු රුවක් තමයි හේෂරාවි වරංගනා. වෙළෙඳ දැන්වීම් හරහා අප දුටු ඇය, දැන් ‘රෝස වෙඩිල්ල‘ ටෙලි නිර්මාණයේ ‘රයිලි‘ ලෙස ඔබ හමුවට එන්නට සූදානම්. කලාවට ආධුනික වුවත්, දක්ෂතාවයෙන් පිරි ඇය, ඇයගේ රංගන දිවියේ පළමු පුවත්පත් සාකච්ඡාවට ‘මව්රට’ ‘හාට්’ අපි සමග එක්වන්නේ මෙලෙසින්, Sri Lanka Latest News

‘රෝස වෙඩිල්ල’ එක්ක මේ දවස්වල ජීවිතෙත් වෙනසක් වෙලා වගේ නේද හේෂරාවි?
ඔව්. මම ගොඩක්ම කාර්යබහුල වෙලා ඉන්නේ ‘රෝස වෙඩිල්ල‘ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් එක්ක. ඊට අමතරව රූපවාහිනී වෙළෙඳ දැන්වීම් කිහිපයකත් රංගන කටයුතු සිදුකරනවා. ඉතින් ඒ වැඩ කටයුතුත් එක්ක තමයි ජීවිතේ ගෙවෙන්නේ මේ දවස්වල.
මේ හැමදේම ඔබට අලුත්. මොකද හිතෙන්නේ?
ඔව්, ‘රෝස වෙඩිල්ල‘ තමයි මගේ පළමු රංගන අත්දැකීම. මීට පෙර මම වැඩිපුරම දායක වුණේ වෙළෙඳ දැන්වීම්වලටයි. මම ප්‍රේක්ෂකයන් අතරට මුලින්ම එන්නේ මේ නිර්මාණය හරහා නිසා ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. ඇත්තටම වර්තමාන කලා ක්ෂේත්‍රය තුළ ඉතා දක්ෂ පිරිසක් ඉන්නවා වගේම ගොඩක් හොඳ නිර්මාණත් බිහිවෙනවා. ඒ ගැන ඇත්තටම සතුටු වෙන්න පුළුවන්.
‘රෝස වෙඩිල්ල’ නිර්මාණයට සම්බන්ධ වෙන්න ලැබුණේ කොහොමද?
ජාතික චිත්‍රපට සංස්ථාව මගින් මේ නිර්මාණය සඳහා රංගන ශිල්පීන් තෝරාගැනීමක් සිදුකළා. මමත් ඒකට සහභාගි වුණා. එතැනින් තමයි මට මේ නිර්මාණයේ ‘රයිලි‘ කියන චරිතයට පණ පොවන්න අවස්ථාව ලැබුණේ.
‘රයිලි‘ ගැනත් ටිකක් කතාකරමු?
රයිලි කියන්නේ මම ගොඩක් කැමැති චරිතයක්. ඇය හරිම දක්ෂ, ඒ වගේම කටකාර චරිතයක්. මම ඉතාමත් කැමැත්තෙන් තමයි රයිලිගේ චරිතයට පණ පොවන්නේ.
හේෂරාවිගෙයි රයිලිගෙයි සමානකම් ඇති එහෙනම්?
ඇත්තටම මම සැබෑ ජීවිතයෙත් රයිලිගේ චරිතයට ගොඩක් සමානයි. මම ගොඩක් ‘ඇක්ටිව්‘ කෙනෙක්. ඒ වගේම සංගීතයට ගොඩක් ළැදියි. නිහතමානීව ජීවත්වෙන කෙනෙක් නිසා රෝස වෙඩිල්ලේ මට ලැබුණු චරිතය මගේ සැබෑ ජීවිතයට ගොඩක් සමීපයි කියලා හිතෙනවා.
හේෂරාවිගේ පවුලේ විස්තර සහ ලැබෙන සහයෝගය මොන වගේද?
මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියලා දෙන්නයි, අක්කයි. මම තමයි පවුලේ බාලයා. මගේ කලා කටයුතු සාර්ථක කරගන්න මගේ පවුලෙන් මට ලැබෙන සහයෝගය ඉතාමත් විශාලයි.
ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
ඉදිරියේදී මම රංගනයෙන් දායක වුණු වෙළෙඳ දැන්වීම් කිහිපයක් විකාශය වීමට නියමිතයි. ඒ වගේම ඉදිරියටත් හොඳ සිනමා සහ ටෙලි නිර්මාණවලට දායක වෙමින් රංගනයෙන් මගේ උපරිමය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. රංගනයට අමතරව මම මොඩ්ලින් ක්ෂේත්‍රයට සම්බන්ධ වීමටත් බලාපොරොත්තු වෙනවා.

මේ හැමදේම අතරේ මම මගේ අධ්‍යාපන කටයුතුත් කරගෙන යනවා. මම දැනට බිස්නස් ඇන්ඩ් ටුවරිසම් පිළිබඳ උපාධියක් හදාරනවා. එහි වැඩකටයුතු සාර්ථකව නිමකිරීම මගේ තවත් ප්‍රධාන බලාපොරොත්තුවක්.

හිමාෂා නෙත්මිණි

SendShareShare
Previous Post

ඔවුන් ගුරුවරුන් වූ විට ඔහු ශිෂ්‍යයෙක් වූ විට ඒ සඳහා යොදන්නට සිරස්තලයක් නැත! Sri Lanka Latest News

Next Post

176 -177 එන අයට රතු ඉර! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.