• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසල තෛපෝංගල් උත්සවය සමරයි! Sri Lanka Latest News

January 21, 2026
in Business
Reading Time: 5 mins read
A A
රාගම ශාන්ත අන්තෝනි පෙරපාසල තෛපෝංගල් උත්සවය සමරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විශේෂයෙන්ම දමිළ හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ජාතික හා ආගමික උත්සවයක් ලෙස සැලකෙන තෛපෝංගල් උත්සවය පසුගියදා ශ්‍රී ලංකාව තුළදීද උත්සවාකාරයෙන් සමරන ලදී. ඒ අනුව එම උත්සවය නිමිති කරගෙන රාගම ශාන්ත අන්තෝනි පෙරපාසල විසින් විශේෂ සැමරුම් උත්සවයක් පවත්වන ලදී.Sri Lanka Latest News

පෙරපාසලේ ඉගෙනුම ලබන කුඩා දරුදැරියන්ට තෛපෝංගල් උත්සවයේ සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර අවබෝධ කරවීම උදෙසා මෙම උත්සවය පවත්වන ලදී. එහිදී සියලු වාර්ගික දරුවන් දමිළ හින්දු සංස්කෘතියේ ඇඳුම් පැලඳුම්වලින් සැරසී සිටි අතර, පිරිමි දරුවන්ගේ හිසකෙස් බූගා නළලෙහි අළු මොට්ටුද තබා තිබීම විශේෂත්වයක් විය. එසේම දමිළ ආහාර පානවලින්ද දරුවන්ට සංග්‍රහ කෙරිණි. තවද කෙළි සෙල්ලම්ද පවත්වන ලදී.

ශාන්ත අන්තෝනි පෙරපාසලේ විදුහල්පතිනිය වන දිල්හානි සරෝජා පෙරේරා සහ ප්‍රදාන ගුරුතුමිය වන ලුසිඩා සිල්වියා යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධාන කරන ලදී.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ගංවතුර ආපදා කළමනාකරණයේදී ආණ්ඩුව නොකරපු දේවල්.. මගහැරපු දේවල්.. ඉටුනොකරපු දේවල්.. කරපු වැරදි දේවල් එකින් එක විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! කළ යුතුව තිබූ දේත් පෙන්වා දෙයි! විපක්ෂය කරපු දේත් නොකරපු දේත් එකින් එක කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

නීතිපතිට එරෙහිව අලුත්කඩේදී උදේ 10ට තිබ්බ විරෝධතාව මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Uncategorized

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.