ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වසර 16ක් පුරා නිරතව සිටින ශ්‍රී වින් ලංකා පුද්ගලික සමාගම (Sri Win Lanka (Pvt) Ltd) විසින් තමන්ගේ සංචාරක නියෝජිතයන් උදෙසා ගතවුණු උත්සව සමය නිමිත්තෙන් විශේෂ තිළිණ ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගියදා එම ආයතනයේ බම්බලපිටියේ ප්‍රධාන මූලස්ථානයේදී පැවැත්විණි. Sri Lanka Latest News
එහිදී ශ්‍රී වින් ලංකා සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍රී ඉඳුනිල් මහතා විසින් දිරිගැන්වීමේ තිළිණ ප්‍රදානය කළ අතර, පසුව පිරිස සේයාරුවකට පෙනීසිටි අයුරු දැක්වෙයි.


ප්‍රියන්ත හෙට්ටිගේ











