• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මාව වෙනස් කළේ විසේකාරී… ! තාම අලුත්… ! වැඩවලින්ම තමයි ඉගෙන ගන්නේ…! අදටත් මං ගායකයෙක් කියලා ගොඩදෙනෙක් දන්නේ නැහැ…! ලසිත් දසනායක I Sri Lanka Latest News

January 3, 2026
in Heart
Reading Time: 3 mins read
A A
මාව වෙනස් කළේ විසේකාරී… ! තාම අලුත්… ! වැඩවලින්ම තමයි ඉගෙන ගන්නේ…! අදටත් මං ගායකයෙක් කියලා ගොඩදෙනෙක් දන්නේ නැහැ…! ලසිත් දසනායක I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනප්‍රිය රංගන ශිල්පියෙක් ලෙස ඔබ හඳුනාගත් ඔහු පළමුව ක්ෂේත්‍රයට පිවිසියේ සංගීත කලාවෙනි. ‘විසේකාරී’ ටෙලිනාට්‍යය හරහා ඔබේ ආලින්දය හැඩ කරන ලසිත් දසනායක අද ‘හාට්’ අපේ මේ කතාබහට ගොඩවැදුණේ මෙලෙසින්.Sri Lanka Latest News

ලසිත් ඔබේ මේ දවස්වල වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල ඉතින් විසේකාරි විතරයි ටෙලිකාස්ට් වෙන්නෙ. ඉතින් මේ දවස්වල රූගත කිරීම් කරගෙන යනවා. ඊට අමතරව මගේ රාජකාරි වැඩකටයුතු සහ විවිධ ප්‍රසංගවලට ආරාධනා කළාම ඒවටත් මම හරිම සතුටින් සහභාගි වෙනවා.
රංගනයට සම්බන්ධ වුණේ කොහොමද කියලා දැනගන්නට කැමැතියි?
මම මුලින්ම එන්නෙ මියුසීෂියන් කෙනෙක් විදියට. ‘මාත් මගේ නෙවේ නුබේ වෙලා’ කියලා මගේ ගීතයක් තියනවා. දනිත් ශ්‍රී මෙලඩි කරපු සහ සංජුල හිමාල මියුසික් කරපු. 2019 දි තමා ගීතය නිකුත් වුණේ. ඒ ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. නමුත් මියුසික් වීඩියෝ එකක් නැති නිසා අදටත් ඒක කියන්නෙ මම කියලා සමහර අය දන්නෙ නෑ. ටෙලිනාට්‍යයට 2021 දි ආවෙ අහම්බෙන්. මගේ මියුසික් වීඩියෝ එකක් ගැන කතාකරගන්න මම බුද්ධික සේමසිංහ අයියා ළඟට ගියාම ඒ වෙලාවෙ අයියා ඩිරෙක්ට් කර කර ඉඳපු ස්වර්ණවාහිනියේ විකාශය වුණු ‘බස් එකේ ඉස්කෝලෙ’ ටෙලිනාට්‍යයේ එක්ස්ට්‍රා චරිතයක් තිබුණා වෛද්‍යවරයෙක්ගෙ. ඒ චරිතය මම කළාට පස්සෙ ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණු නිසා චරිතය දිගටම එන්න පටන් ගත්තා..

විසේකාරිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම ‘විසේකාරි’ ටෙලිනාට්‍යයට ගොඩක් ප්‍රතිචාර තියෙනවා. මගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය තමා ‘විසේකාරි’ කියන්නෙ. රසික රසිකාවියො මාව අඳුනගත්තෙ ඒ නිසා. ඉතින් නිෂ්පාදකතුමා සහ තිරපිටපත් රචක ඇතුළු සියලු දෙනාට මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා මට අවස්ථාව, වටපිටාව සලසා දුන්නට.
රංගනයේදී විවිධ චරිතවලට ආරෝපණය වීම ඔබට කොහොමද දැනෙන්නෙ?
ඇත්තටම මම තාම රංගනය ඉගෙන ගන්නවා. ඒක තමා මට තියෙන ලොකුම අභියෝගය. විශාලතම අභියෝගය තමා විවිධ චරිත කතාකරන විදිය, විවිධ චරිතවල හැසිරීම් මාරුවෙන විදිය මේ දේවල් ඉගෙන ගන්න එක. මේ දේවල් කරන එක මට අභියෝගයක්. මොකද මම සංගීතය හදාරලා තිබුණට රංගනය හදාරලා නැහැ. මම ආධුනික රංගන ශිල්පියෙක් විදියට මම කරන වැඩවලින්ම ඉගෙන ගෙන යනවා.
අවසාන වශයෙන් ඔබේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ කතා කළොත්?
ටෙලිනාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. මේ දවස්වල ටිකක් කාර්යබහුල නිසා භාරගන්නෙ නැහැ. ආයෙත් සංගීත ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ හැමදේම එක්ක සමබරව ජීවිතය ගත කරන්න බලාපොරොත්තු වෙනවා.

වර්ෂා සමරසිංහ

SendShareShare
Previous Post

නිරුවත් වෙන එක මට අවුලක් නැහැ… ! මගෙන් වැඩ අරන් තියෙන්නේ තාම පොඩ්ඩයි… ! මං දෙයක් පටන් ගත්තොත් කොහොම හරි කරනවා…! මම දැන් වෙනම පැත්තක් හිතලා තියෙන්නේ…! හිරුණි රණසිංහ I Sri Lanka Latest News

Next Post

පාතාලය යළි හිස ඔසවයි ! වෙඩිතැබීම් ඉහළට! මරණ 3ක්! Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.