• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නිරුවත් වෙන එක මට අවුලක් නැහැ… ! මගෙන් වැඩ අරන් තියෙන්නේ තාම පොඩ්ඩයි… ! මං දෙයක් පටන් ගත්තොත් කොහොම හරි කරනවා…! මම දැන් වෙනම පැත්තක් හිතලා තියෙන්නේ…! හිරුණි රණසිංහ I Sri Lanka Latest News

January 3, 2026
in Heart
Reading Time: 3 mins read
A A
නිරුවත් වෙන එක මට අවුලක් නැහැ… ! මගෙන් වැඩ අරන් තියෙන්නේ තාම පොඩ්ඩයි… ! මං දෙයක් පටන් ගත්තොත් කොහොම හරි කරනවා…! මම දැන් වෙනම පැත්තක් හිතලා තියෙන්නේ…! හිරුණි රණසිංහ I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කුඩා කල සිටම රංගනයට ආදරය කළ තම ජීවිතයේ හීනයක් වුණු නිළියක් වීමේ සිහිනය අවුරුදු විසිපහක් වනවිට සැබෑ කරගත් ඇය ටික කලක් රංගනයෙන් ඉවත්ව සිටියා. නැවතත් ඇයව අපිට පුංචි තිරයේ දකින්න පුළුවන්. මේ අලුත් පැමිණීම ගැන වගේම වංහුං ටිකක් හොයන්නත් එක්ක ‘හාට්’ අපි හිරුණි රණසිංහට කතා කළා…Sri Lanka Latest News

කොහොමද මේ දවස්වල ජීවිතේ?
හොඳින් ඉන්නවා ඉතින්. වැඩ ගැන කතා කළොත් මේ දවස්වල ටෙලිනාට්‍ය කළේ නෑ. කොටකෙතන, ද වයිෆ්, අමුතු ගුරුකම, ඉස්සරහට එන්න තියෙන චිත්‍රපට කිහිපයකට සම්බන්ධ වෙලා ඉන්නවා. වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා ඉන්නවා.
ඇයි ඉතිං ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණේ නැත්තේ?
මං දැන් අවුරුද්දකින් විතර ටෙලිඩ්‍රාමාවලට ගියේ නැති හින්දා මගෙන් කලාව පොඩ්ඩක් ඈත් වෙලා තියෙන්නේ. මං ආයේ පටන් අරන් මාසයක් දෙකක් විතර වෙනවා. වෙල්ලස්ස වෙඩි හඬ ඩ්‍රාමා එක කොහොමත් අවුරුදු අටක් තිස්සේ කරනවා. ඒ වගේම ජාතික රූපවාහිනියේ ගිය නෑනලා ටෙලිඩ්‍රාමා එක මම අධ්‍යක්ෂණය කළා. ඊට පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙලා මට ලැබෙන්න තිබුණු සල්ලි මට තවම ලැබුණේ නෑ. ඇත්තටම මට කලාවට ආපහු එන්න එපා වෙලා හිටියේ. මං පළමුවෙන්ම අධ්‍යක්ෂණය කළ ටෙලිඩ්‍රාම එක. මම වගේ අලුත් කෙනකුට මේ වගේ දෙයක් වුණාම ආයි දෙයක් කරන්න හිතෙන්නෑ. මේක ඉවර වුණාම ෆිල්ම් එකක් කරන්න හිටියේ. අපි කලාවට දෙයක් දෙන්න ගියාම කලාවේ සමහර අයගෙන් එහෙම වුණාම මාරම දුකයි. ඒ හින්ද තමයි මං නාට්‍යවලින් අයින් වුණේ.

රඟපාන්න එන්න හිතුණේ ඇයි?
මං පොඩි කාලේ ඉඳන්ම හිතලා තියෙන්නේ වේදිකාව උඩට ගිහින් රඟපාන්න ඕනෙ කියලා. මං මොන්ටිසෝරි යන කාලේ නත්තල් දවසේ නාට්‍යයක් කරනකොට මරියතුමියගේ චරිතය දුන්නෑ කියලා රණ්ඩුවෙලා කොහොමහරි මම ඒ චරිතය ගත්තා. ඉතින් ඒ කාලෙ ඉඳන්ම මං ආසයි. ඒ වගේම අපේ අම්මා මේ ළඟදී කියනවා අම්මත් නිළියක් වෙන්න හිටියා කියලා. මං හිතන්නේ අම්මගෙන් වෙන්න ඇති මේ දේවල් මට ඇවිල්ලා තියෙන්නේ.
මුලින්ම රඟපෑවේ වේදිකා නාට්‍යද ටෙලිඩ්‍රාමාද?
මගේ මුල් වේදිකා නාට්‍යය තමයි ගොන් දෝලා නාට්‍යය. මම වේදිකා නාට්‍ය කරලා තමයි ටෙලිඩ්‍රාමාවලට ආවේ.
ඔබට ලැබුණු චරිත පිළිබඳ තෘප්තිමත්ද?
ඔව්. මං ආසාවෙන් ඉන්න චරිත දෙක තුනක් තියෙනවා මට තාම හම්බවුණේ නෑ. මගෙන් අධ්‍යක්ෂවරු අරන් තියෙන්නේ තාම පොඩ්ඩයි. අධ්‍යක්ෂවරුගෙන් බොහොම පොඩි දෙනයි මගෙන් ගන්න පුළුවන් දේ ගත්තේ. ඇත්තටම මං ආසයි පොලිස් චරිතයක් රඟපාන්න. මට මේ චරිතය ආවා. ඒ වුණාට මගහැරුණා. ඒ වගේම සිස්ටර් කෙනෙක්ගේ චරිතයක් රඟපාන්නත් කැමැතියි.
අඩ නිරුවත් දර්ශනයකට ආරාධනාවක් ලැබුණොත්?
ඔව් මං කරනවා. මගේ ෆිල්ම්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ෆිල්ම් බලලා ඔයාගේ ෆිල්ම් එකක් ගියා නේද කියලා කවුරුත් කියල නෑ. ඉතින් මිනිස්සු කතා කියන නිසානේ අඩ නිරුවත් ඒවා කරන්න එපා කියන්නේ. ඉතින් මගේ ෆිල්ම් බලන්නෙ නැත්නම් කළාට පස්සේ ඒවා බලයි. ඊට පස්සේ නම් මොනවා හරි කියයි. මට ඇත්තටම ගැටලුවක් නෑ. මං දෙයක් පටන් ගත්තොත් කොහොම හරි කරලා ඉවර කරන්න මට ඕනෙ.
රංගන ශිල්පිනියක් වශයෙන් වටිනාකමක් ලැබිලා තියෙනවද?
ඔව්. ලොකු වටිනාකමක් ලැබිලා තියෙනවා. ඒ වටිනාකම් හින්දා තමයි පාරෙදි මිනිස්සු කතා කරන්නේ.
පෙම්වතියක්ද?
අනේ මන්දා හිතන දේ වෙන්නේ නෑ වෙන දේ හිතාගන්න බෑ.
අමතක නොවන සිදුවීම් එහෙම නැද්ද?
තියෙනවා. එවා කියන්න බෑ. ඒවා පත්තරවල දාන්න බෑ.

SendShareShare
Previous Post

ආපු ගමන ලෙහෙසි එකක් නෙවෙයි…! ගෙදර රේඩියෝ එකක්වත් තිබුණේ නැහැ…! සමහර නාලිකා මගේ ගීත ප්‍රචාරය කළේ නැති කාලවල් තිබුණා…! චන්ද්‍රසේන හෙට්ටිආරච්චි I Sri Lanka Latest News

Next Post

මාව වෙනස් කළේ විසේකාරී… ! තාම අලුත්… ! වැඩවලින්ම තමයි ඉගෙන ගන්නේ…! අදටත් මං ගායකයෙක් කියලා ගොඩදෙනෙක් දන්නේ නැහැ…! ලසිත් දසනායක I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.