5%ක ප්‍රතිශතයක් හෝ ලබා නොතිබියදී කොළඹ මනාප යළි ගණන් කරන ලෙසට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට හිතැති නීතිවේදීන් පිරිසක් දියත් කළ කුමන්ත්‍රණය සජිත් පිලේ විරෝධය හමුවේ ව්‍යර්ථ වී ඇත.
ඒ අනුව මනාප නැවත ගණනය කිරීම අත්හිටුවීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.
මෙම තත්ත්වය යටතේ රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් පරාජයට පත්ව ඇත.










